මෙරුවා >>හුනා >>පුසා >>බල්ලා >>කිඹුලා
ඔන්න ආහාර දාමය.
බල්ල පූසව කන්නෙ නෑ

බල්ලව මිනිස්සු නං කනව
බල්ලො ගුණයිලු 
මෙරුවා >>හුනා >>පුසා >>බල්ලා >>කිඹුලා
ඔන්න ආහාර දාමය.

බල්ලො ගුණයිලු 
මචන්ලා එකපාරටම ගෙදරට මේරු එන්නේ මොකක් හරි හේතුවක් නිසාද??? නැත්තන් ඒක නෝමල් දෙයක්ද??? දන්න කෙනෙක් කියපන්කෝ...
මේ පැත්තෙ කෙමක් නං තියෙනව කතා නොකර ගිහිං ඇඹුල් අත්තක් කඩං ඇවිල්ල උලුඅස්සෙ හරි වහලෙ හරි එල්ලන එතකොට මෙරු එන්නෑලුකරල බලල නං නෑ ආයෙ ආවොත් කරල බලපං
![]()


බල්ල පූසව කන්නෙ නෑ
බල්ලව මිනිස්සු නං කනවබල්ලො ගුණයිලු
![]()

මෙරු එන එක නවත්වන එක ලේසියි වගේ නේහ්...
ෆුල් කවර් කරන්න තමා වෙන්නේ කාමරේම..
හෙට උදේ මුලු ගෙදරම පිහාටු ගොඩක් තියෙයි

අඹ අත්තක් හරි යන්නේ නැද්ද බන්??? මග වදේ මුන්රෙ ද්ද අස්සෙත් රිංගනවා....![]()
දන්නෑ කරල බලපං හරිගියොත් කියපං 
පුසා අරන් වරෙන්, බල්ලා කනවද /නැද්ද කියල පෙන්වන්නම්.![]()
බලු තඩියො දෙන්නෙක් පොරකකා ඌ ඉන්න හරියට ආව පූස නැගිට්ට පූශ් පූශ් ගගා පිඹ පිඹ බල්ලන්ගෙ ඇස් වලටමයි පැන්නෙ
බල්ලො දෙන්න උන් දෙන්නගෙ වලිය නවත්තල පූසට කන්න ගියා අරූ අතෑරියෙ නෑ උඩ පැන පැන ගැහුවෙ අන්තිමට නැට්ට අකුලගෙන යන්න ගියා 
මෙරුවෝ ආව කියන්නේ උබ බැදලා නෑ. ලගදීම උබට ...... එක්කෝ ඕන නෑ



හ්ම්ම්ම් එහෙනම් ඉතින් හෙට උදේට ආයෙත් හොදට අතිගාන්න වෙයි. මොන මගුලක්ද මන්දා![]()

නිකං ඕනෙම අත්තක්ද මන්දදන්නෑ කරල බලපං හරිගියොත් කියපං
එල මචෝ ආයේ ආවොත් ට්රියි කරලා බලන්නම්...තැන්කස් මචන්...![]()
e kiyanne malu dal damma gaman podi malu sure
වෙරළු මල් සුවඳට මෙරුවො ආකර්ෂනය වෙනවලු උඹ මොනව හරි කලාද![]()

මේ දවස් වල හැමතැනම ඉන්නවා බං....වැස්සනේ....

මෙරු කියන්නේ වැඩිහිටි වේයෝ....උන්ට තටු එනවා..
වේ ආස්මියේ ඉන්න පුංචි පැටවුන්ට ඉඩ දෙන්න උන් ස්වභාව ධර්මයෙන් එළියට එනවා...
ඒ කියන්නේ තරුණ පරම්පරාවට ඉඩ දීලා පරණ එවුන් යනවා ...![]()