සියදිවි නසාගන්න කැමති උන්ගේ
සියදිවි නසා ගන්න කැමති උන්ගේ අවයව ටික ඒවා බද්ද කරන්න අවශය අයට ලබා දීමට හැකි වැඩ පිලිවෙලක් සිදු කරන්න බැරිද ස්වෙච්චා වෙන් සියදිවි නසා ගන්න ඉදිරිපත්වන අය නිරිවින්දනය කරලා ගන්න පුලුවන් උපරිම ඉන්ද්රයින් ටික ගලවලා අරෑගේ කැමැත්තත් ඉස්ටවෙන විදිහට කරන්න බැරිද? නීතිය තමයි ඉතින් අවුල එලකිරි බලන ජනාදිපති හා සෞඛය ඇමතිතුමාගේ අවදානය පිණිස එක ජීවිතෙන් ජිවිත රැසක් බේරමු
http://www.elakiri.com/forum/showthread.php?t=1833851මේ දැන් එකෙක් අවුහුනා උගෙන් පටන් ගමු මුගෙනම් සිහි නැති කරන්නැතිව අවයව ටික ගත්තත් කමක් නෑ ඌට රිදින් නෑ (දැන් රිදිලා දුවන් එයි)

Last edited:
උට මැරෙන්න වෙන්නේ නෑ එතකොට.

කැමති කෙනාව සිහි නැති කරල අවයව ටික අරගෙන වේදනා රහිතව මරල දානව 
සමහර විට ඉන්දියාවට ගියා නං ඔය වගේ වැඩ වලට හවුල් වෙන උන්ට කිව්ව නං සිහි නැති කරල ගන්න ඕනෙ ඔක්කොම අරගෙන එහෙම්ම මරල දාන්න කියල උන් කරයි 

උඹ එක එක ඒව කියන්න ඕනෙ නෑනෙ 