සියදිවි නසාගන්න කැමති උන්ගේ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සියදිවි නසාගන්න කැමති උන්ගේ

    සියදිවි නසා ගන්න කැමති උන්ගේ අවයව ටික ඒවා බද්ද කරන්න අවශය අයට ලබා දීමට හැකි වැඩ පිලිවෙලක් සිදු කරන්න බැරිද ස්වෙච්චා වෙන් සියදිවි නසා ගන්න ඉදිරිපත්වන අය නිරිවින්දනය කරලා ගන්න පුලුවන් උපරිම ඉන්ද්‍රයින් ටික ගලවලා අරෑගේ කැමැත්තත් ඉස්ටවෙන විදිහට කරන්න බැරිද? නීතිය තමයි ඉතින් අවුල එලකිරි බලන ජනාදිපති හා සෞඛය ඇමතිතුමාගේ අවදානය පිණිස එක ජීවිතෙන් ජිවිත රැසක් බේරමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1833851මේ දැන් එකෙක් අවුහුනා උගෙන් පටන් ගමු මුගෙනම් සිහි නැති කරන්නැතිව අවයව ටික ගත්තත් කමක් නෑ ඌට රිදින් නෑ (දැන් රිදිලා දුවන් එයි)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරෙන්න ඉන්න එකා මම මැරෙන්නයි යන්නෙ ආ මගේ අවයව ගන්න කියල එන එකක් නෑනේ මුත්තේ එතකොට මාට්ටු වෙනවනේ ඌ මැරෙන්නයි යන්නෙ කියල :baffled: උට මැරෙන්න වෙන්නේ නෑ එතකොට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතන්නෙ සියදිවි නසාගැනීම් වලදි, අපරාධ වලදි ගන්නෑ :no:
    අනික සියදිවි නසාගත්තත් මිනිය හම්බවෙද්දි අවයව ගන්න බැරි තත්වෙට පත් වෙනව ඇති :(
    සිරාවටම අවයව ටික දීල මැරිල යන්න පුලුවන් ක්‍රමයක් හැදුව නං හරි :yes: කැමති කෙනාව සිහි නැති කරල අවයව ටික අරගෙන වේදනා රහිතව මරල දානව :yes: එහෙම කලා නං මාත් ඔක්කොම ටිකදෙනය :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මැරෙන්න ඉන්න එකා මම මැරෙන්නයි යන්නෙ ආ මගේ අවයව ගන්න කියල එන එකක් නෑනේ මුත්තේ එතකොට මාට්ටු වෙනවනේ ඌ මැරෙන්නයි යන්නෙ කියල :baffled: උට මැරෙන්න වෙන්නේ නෑ එතකොට.

    එහෙම නෙමෙයි අපි මැරෙන උන්ව ජාතික වීරයෝ වගේ කරලා මැරෙන්නේ හැම ගෙදරටම දින කැලන්දරයක් බෙදනවා ඒකේ ගහලා තියනවා ජාතික සියදිවි නසා ගැනීමේ සේවාවේ අංකය ඒකට කෝල් ආපු ගමන් ගිලන් රතයක් ගිහින් කට්ටිය එක්කන් ඇවිත් සියදිවි නසා ගැනීමේ ගිහිසුමට අස්සන් අරන් ලේ සහ අනෙකුත් ටෙස්ට් ටික කරනවා ඊට පස්සේ ලෙඩ්ඩුන්ගේ ඩෙටා බෙස් එකෙන් අවයව අවශය අය තෝරා ගන්නවා ඒ වර්ගයට අදාල ඊට පස්සේ ඉතින් වැඩේ කරගෙන යනවා ගෙදර අයට දෙනවා ජීවිත මෙචිචරක් බේරා ගත්ත ජාතික වීරයෙක් කියලා සෙටිපිකටි එකක්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං හිතන්නෙ සියදිවි නසාගැනීම් වලදි, අපරාධ වලදි ගන්නෑ :no:
    අනික සියදිවි නසාගත්තත් මිනිය හම්බවෙද්දි අවයව ගන්න බැරි තත්වෙට පත් වෙනව ඇති :(
    සිරාවටම අවයව ටික දීල මැරිල යන්න පුලුවන් ක්‍රමයක් හැදුව නං හරි :yes: කැමති කෙනාව සිහි නැති කරල අවයව ටික අරගෙන වේදනා රහිතව මරල දානව :yes: එහෙම කලා නං මාත් ඔක්කොම ටිකදෙනය :yes:

    ඔය පුතාට තේරුනේ ජිවත් වෙන්න කැමති නැති අයට පුළුවන් තමන්ගේ අවයව ටික වෙන කෙනෙකුට දීලා පිනක් සිදු කරගෙන වැදගත් කමට මැරිලා යන්න මැරෙන්න ඉන්න දහස්ගනන් රෝගින්ට නැවත් ජිවත් වෙන්න වාසනාව ලැාබනවා:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔය පුතාට තේරුනේ ජිවත් වෙන්න කැමති නැති අයට පුළුවන් තමන්ගේ අවයව ටික වෙන කෙනෙකුට දීලා පිනක් සිදු කරගෙන වැදගත් කමට මැරිලා යන්න මැරෙන්න ඉන්න දහස්ගනන් රෝගින්ට නැවත් ජිවත් වෙන්න වාසනාව ලැාබනවා:lol:

    :yes:
    උන් මගෙ organs බද්ධ කරගෙන නාකි වෙනකං ජීවත් වෙලා විඳවල මැරිල යයි :yes:
    මම පිනකුත් කරගෙන නාකි වෙන්න කලිං චුත වෙලත් ගිහිල්ල :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :yes:
    උන් මගෙ organs බද්ධ කරගෙන නාකි වෙනකං ජීවත් වෙලා විඳවල මැරිල යයි :yes:
    මම පිනකුත් කරගෙන නාකි වෙන්න කලිං චුත වෙලත් ගිහිල්ල :yes:

    epic

    :lol: :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    තෝ එක්ක කතා කරන්න හිතෙන්නෙත් නෑ හමයිනිට කියන ඒවට :angry:
    හැබැයි ඉන්දියාවෙ ඔහොම වැඩ කරනව බං :) සමහර විට ඉන්දියාවට ගියා නං ඔය වගේ වැඩ වලට හවුල් වෙන උන්ට කිව්ව නං සිහි නැති කරල ගන්න ඕනෙ ඔක්කොම අරගෙන එහෙම්ම මරල දාන්න කියල උන් කරයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම නෙමෙයි අපි මැරෙන උන්ව ජාතික වීරයෝ වගේ කරලා මැරෙන්නේ හැම ගෙදරටම දින කැලන්දරයක් බෙදනවා ඒකේ ගහලා තියනවා ජාතික සියදිවි නසා ගැනීමේ සේවාවේ අංකය ඒකට කෝල් ආපු ගමන් ගිලන් රතයක් ගිහින් කට්ටිය එක්කන් ඇවිත් සියදිවි නසා ගැනීමේ ගිහිසුමට අස්සන් අරන් ලේ සහ අනෙකුත් ටෙස්ට් ටික කරනවා ඊට පස්සේ ලෙඩ්ඩුන්ගේ ඩෙටා බෙස් එකෙන් අවයව අවශය අය තෝරා ගන්නවා ඒ වර්ගයට අදාල ඊට පස්සේ ඉතින් වැඩේ කරගෙන යනවා ගෙදර අයට දෙනවා ජීවිත මෙචිචරක් බේරා ගත්ත ජාතික වීරයෙක් කියලා සෙටිපිකටි එකක්
    ඔය ඔක්කොම කරනකන් ගෙදර උන් බලන් ඉන්න එකක් නෑ අර මනුස්සයව බලෙන් උස්සන් යාවි ආයෙම :yes: සෙටිපිකට් එක මදි සල්ලි දෙනවා කීව නං හරි එතකොට ගෙදර උනුත් වැඩිය ගණන් ගන්න එකක් නෑ සල්ලි හම්බෙන නිසා ආ එහෙනං ගිහින් මැරියන් කියයි :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තෝ එක්ක කතා කරන්න හිතෙන්නෙත් නෑ හමයිනිට කියන ඒවට :angry:
    හැබැයි ඉන්දියාවෙ ඔහොම වැඩ කරනව බං :) සමහර විට ඉන්දියාවට ගියා නං ඔය වගේ වැඩ වලට හවුල් වෙන උන්ට කිව්ව නං සිහි නැති කරල ගන්න ඕනෙ ඔක්කොම අරගෙන එහෙම්ම මරල දාන්න කියල උන් කරයි :yes:

    උබ හිත0 ඉන්නෙ හර්මයිනි තාම වර්ජින් කියලද.? :sorry:

    උන් අවයව ගලවගෙන උබව මරන්නෙ නැතිව දාල ගිහිල්ල සිහිය ආවම කොහොමද.!! :shocked: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ හිත0 ඉන්නෙ හර්මයිනි තාම වර්ජින් කියලද.? :sorry:

    උන් අවයව ගලවගෙන උබව මරන්නෙ නැතිව දාල ගිහිල්ල සිහිය ආවම කොහොමද.!! :shocked: :sorry:

    මොනා වුනත් තොට මොකද :frown: උඹ එක එක ඒව කියන්න ඕනෙ නෑනෙ :frown:

    අවයව ගලෝගත්තට පස්සෙ ආයෙ සිහිය එයිද බං :baffled:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ජිවිතේ දුකයි රහ කරල විදපන්: ඔහොම හැමෝම මැරෙන්න ගියොත් 16-25 දක්වා ගොඩක් අය මැරෙයි. එකෙත් බහුතරයක් පිරිමි;
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔය ඔක්කොම කරනකන් ගෙදර උන් බලන් ඉන්න එකක් නෑ අර මනුස්සයව බලෙන් උස්සන් යාවි ආයෙම :yes: සෙටිපිකට් එක මදි සල්ලි දෙනවා කීව නං හරි එතකොට ගෙදර උනුත් වැඩිය ගණන් ගන්න එකක් නෑ සල්ලි හම්බෙන නිසා ආ එහෙනං ගිහින් මැරියන් කියයි :P

    :baffled::baffled: සැලකිය යුතු ගානක් ලබාදෙන්ත් යෝජනා කරමු:confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ජිවිතේ දුකයි රහ කරල විදපන්: ඔහොම හැමෝම මැරෙන්න ගියොත් 16-25 දක්වා ගොඩක් අය මැරෙයි. එකෙත් බහුතරයක් පිරිමි;

    තවත් හොදයිනේ බං එත කොට පිරිමින් ඩිමාන්ඩ් වෙනවනේ:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොනා වුනත් තොට මොකද :frown: උඹ එක එක ඒව කියන්න ඕනෙ නෑනෙ :frown:

    අවයව ගලෝගත්තට පස්සෙ ආයෙ සිහිය එයිද බං :baffled:

    හදවතයි මොලෙයි ඉතුරු කරල ගියොත් සිහිය එන්න චාන්ස් එකක් තියන්ව...
    බොහෝ දුරට කෝමා එකකට ගිහිල්ල එහෙමම මැරිල යයි.. ඒත් සිහිය එන්න චාන්ස් එකක් තියන්ව...
    :(
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොනා වුනත් තොට මොකද :frown: උඹ එක එක ඒව කියන්න ඕනෙ නෑනෙ :frown:

    අවයව ගලෝගත්තට පස්සෙ ආයෙ සිහිය එයිද බං :baffled:

    හදවතත් ගලවනවා ආයි කැමතිනම් ඉතුරු සරීරය සත්ව ආහාර නිෂ්පාදනාගාර වලට දෙන්න පුළුවන්:lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    හදවතයි මොලෙයි ඉතුරු කරල ගියොත් සිහිය එන්න චාන්ස් එකක් තියන්ව...
    බොහෝ දුරට කෝමා එකකට ගිහිල්ල එහෙමම
    මැරිල යයි.. ඒත් සිහිය එන්න චාන්ස් එකක් තියන්ව...
    :(

    මුගේ මොකක් ගත්තත් මොලය බද්ද කරන්න ගන්න හොද නෑ:baffled::baffled: