මේ පාර චන්දේ ප්‍රතිඵල | my guess

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    mahinday sandaney deka bedila yanawa ponnayo

    UNP thama me sareth dinanne. wena mokawath newe pohottuwey sandanay deka nisa.
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    mahinday sandaney deka bedila yanawa ponnayo

    UNP thama me sareth dinanne. wena mokawath newe pohottuwey sandanay deka nisa.

    :lol::lol::lol::lol:

    2009 mahinda gedara giya nam me set eka mokkuda
    slfp yata %5k wath chande laben naha
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    අලුත් හොරුද පරණ හොරුද

    1948 -2017 wenakam pathwunu hamoma horu ban
    aduma tharame e kale hitiya minissu ratata waedak kara jr ge idhan dhan wenakam hitapu ewun wadakaranawata wadiyen horakamayi kare
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    chanda gana nan kohomath aduweiy, ewunata anduwa gana minissunge thiyenawa epaweemath ekka wirudda pakshekata adu chanda ganakin unath loku prathishathekata gihaki:cool:
    මහින්ද 2009 යුද්දේ දිනලා උපරිම ජනප්‍රිය වෙලා ඉද්දිත් ගත්තේ 57.88% :oo: උපරිම 45% වගේ තමා යන්න පුළුවන් කාට උනත් පක්ෂ හතරකට චන්ද බෙදෙනවනේ මේ පාර.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉල්ලන්න තිබුනා කොහෙද මේ නාමයෝජනාව ප්‍රතික්ෂේප උනානේ :baffled: මිනිස්සු විතරලු ගන්නේ සත්තු බැරිලු

    ඊලඟ වැස්සට නාය ගිහිං උඹ මැරුනට පස්සෙ ඊලඟ ආත්මෙ මනුස්සයෙක් වෙලා ඉපදෙයි එතකොට ඉල්ලපං :yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මට නම් යුන්පි අරහන් එත් උන් එයි මොකද SLFP and පොහොට්ටු චන්ද බෙදෙනවා. ජවිපෙ එයි ටිකක් උඩට. එත් උන්ට දෙන්න හිතෙන්නේ නෑ. පොහොට්ටුවට දීල මක් කොරන්න ද මහින්ද වටේ ඉන්නේ එතින් අර පතලේ හොරු සෙට් එකනේ. හිටන්ට දුන්නත් එකයි මෛත්‍රී ට දුන්නත් එකයි; මෛත්‍රී දින්නොත් කියයි අපි යුන්පි එක සමග යහපාලන ආණ්ඩුව ගෙනියනවා කියල;
    එතින් බන් මෙදාපාර තමා කල්පනා කරත් උත්තරයක් නැති චන්දෙ ;
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මහින්ද 2009 යුද්දේ දිනලා උපරිම ජනප්‍රිය වෙලා ඉද්දිත් ගත්තේ 57.88% :oo: උපරිම 45% වගේ තමා යන්න පුළුවන් කාට උනත් පක්ෂ හතරකට චන්ද බෙදෙනවනේ මේ පාර.

    කවුරුත් 50% නං පන්නන්නේ නෑ :yes:

    True
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Good for the country if pohottuwa wins. It will be sound warning to govt that they have betrayed the people that voted for yahapalanaya. That means they will think twice before getting in to corruption.

    If UNP wins, it will be a free pass for them to rob even more. SLFP is a dead party for this election.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    :shocked: