අැත්ත තිත්තයි! 
ඔය මායාවෙන් ගැලවුනු දවසට තේරෙයි කොහෙවත් ඉන්න කෙල්ලෙක් වෙනුවෙන්
කරපු හැමදේම ගොන්කම් බව.
කසාද බැන්ඳම, ළමයෙක් හම්බවුනාම, සල්ලි ඇතුළු දහසකුත් ප්‍රශ්න එනකොට තමා
ගොඩක් උන්ට තේරෙන්නේ ප්‍රේම සාගරේ හරි තිත්තයි කියලා.
දෙමව්පියෝ සහ සහෝදර සහෝදරියෝ විතරයි ගොඩක් වෙලාවට
අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, පරාර්ථකාමීව ආදරය කරන්නේ්.
ඔය කෙල්ලම ඕනේ කියලා හිත කෑගහන්නේ හිත තාම ඇත්ත නොදන්න නිසා.
ඒක ලේසියෙන් තේරුම් ගන්නත් අමාරුයි.
ඒත් ඒකයි තිත්ත ඇත්ත.