Man hithe tibba de kiwwa

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    Yako polawe paya gahala hitapan.oka matath wela tyanawa.antimata mama wage harakek kiyala hithena eka wenne.nidahase inna ahinsaka kellek talk karala dagena marry karapan
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    machanla mama mage hithe tibba de eyata kiwwa...mokada dan masayak witara mata note eya mawa maga arinawa wage..eka nisa mama msge ekak daala mehema kiwwe....ehema.kiwwa eka chater wageda...ehema msge ekak dala payakin witara eya office num eken mata aran tibba man dakke na..man aith ganna giye na..eyata onamanam eyage 4n eken ganna tibbane off wela eddi....man damme mehema..chater wage hithenawa dan nam dala tiyana widiha...e welawe hithe tibba awegeta ehema damma..

    උඹ නියම වෙලාවට අවේ. වැඩක් යනවා, මේක සෙට් වෙන්න. උඹේ ඒවා ටිකත් දෙන්න පුළුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1833869
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් ඔය සික් එක ගහල ඉන්න කාලේ පුළුවන් තරම් normal msg යවපන් අපි යවපු msg කාලයක් ගිහින් දකිනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා :lol::baffled:
     

    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    සියදිවි නසාගනිං බං :yes: උඹටත් රෝමියෝ වගේ වුනෑකි :yes:


    උඹ නියම වෙලාවට අවේ. වැඩක් යනවා, මේක සෙට් වෙන්න. උඹේ ඒවා ටිකත් දෙන්න පුළුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1833869

    ලොල් ඔය සික් එක ගහල ඉන්න කාලේ පුළුවන් තරම් normal msg යවපන් අපි යවපු msg කාලයක් ගිහින් දකිනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා :lol::baffled:

    hahahahahahah ow ban epa wenawa dan nam...
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    ලොල් ඔය සික් එක ගහල ඉන්න කාලේ පුළුවන් තරම් normal msg යවපන් අපි යවපු msg කාලයක් ගිහින් දකිනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා :lol::baffled:

    same here bn. dan un ekka katha karannath mokakda wage. :lol:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ වගේ වෙලාවලට මොලේ කල්පනා කරලා ලියපන්. වෙන අහවල් දේවල් වලින් කල්පනා කරන්න එපා.


    මොකද Mood එක අවුල් ගිහින් ඉන්න වෙලාවේ උබ ගන්න තීරණ 100% නිවැරදි නැහැ කියන එක ඔලුවේ තියාගෙන හිටපන්.


    තේරුම් ගන්න ඕන වැදගත්ම දෙය තමයි උබල දෙන්න අතර තියෙන relationship එකට උබේ partner ඒකට දෙන වටිනාකම කොච්චරක්ද ප්‍රමාණය කියන එක උබගේ හැකියාව පාවිච්චි කරලා උපරිම නිවැරදි ආකාරයට මැනගන්න එක.


    මෙතැනදී කෙල්ලගේ මෝඩකම (මෝඩ කෙල්ලොන්ට හෝ වෙනත් පැති වලට ඉන්ටරස්ට් එකක් තියෙන අයට උබේ වටිනාකම නොපෙනෙන්න පුළුවන්), සහ අවන්කවම උබේ තියෙන අවුල් අනුවත් වෙනස් වෙනවා. (අවුල් කිව්වෙ impress කරන්න ඇති හැකියාව නැති කම හෝ වෙන මොනා හරි mistakes)



    එතන තියෙන තිත්ත යතාර්තයට මුහුණ දෙන්න බලන්න මොලෙන්, මොකද කොච්චර පුක දුන්නත් වැඩක් නැහැ ඔය value එක පහල තත්වයක් තිබ්බොත්, බොහෝ දුරට Break up වෙනවා. එහෙම නැතිනම් එකට හිටියත් සතුටින් නෙමෙයි ඉන්නේ, වෙන කවුරුත් කරගන්න බැරි කමට ඉන්න එකක්.
    මේ වගේ රිලෙෂන්ශිප් උබට ගොඩ දාන්න නම් උබට ඒ කියන වැලියු එක වැඩි වෙන විදිහේ දෙයක් කරන්න අවශ්‍ය වෙනවා. එහෙම කරන්න ගොඩක් අමාරුයි මොකද එක ඇත්තටම යථාර්තය තියෙන්නේ එතන නිසා. එහෙම නැති නම් උබ බොරු කියල හරි උබ වෙනස් කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. බොරු කියන එක එච්චරම මම recommend කරන්නෙ නැහැ, නමුත් ඕන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් වෙනස් වෙන ක්‍රමය දන්නවනම්. නමුත් කෙල්ලෙක් වෙනුවෙන් මහා ලොකුවට වෙනස් වෙනවට වඩා උබ, උබේ දියුණුව තකා වෙනස් වෙන එක තමයි හරි දේ)


    ඉතින් එතකොට උබ තව ජනේලෙන් පුක දෙන්න යන්න එපා. උබ රෙස්පෙක්ටබල් පොරක් විදිහට decent එකේ ඉවත් වෙලා වෙන කැමති කෙනෙක් හොයාගන්න උබගේ වැලිවු එකක් දකින.

    උන්ට insult කර කර යන්න එපා, කුණුහරුප හරි චාටර් වැඩ කරන්න යන්න එපා feelings වලට අවුල් ගිහින්. මේවා තේරුමක් නැති දේවල් අර කියන යථාර්තය අවබෝද කරගත්තම.


    ජිවිතේ ඇත්තටම කෙටියි. නිකන් චාටර් රිලෙෂන්ශිප් වලට සෙට් වෙලා චොර වේවි ඉන්න කාලයක් නැහැ, ඒ නිසා යන උන්ට යන්න දීල, ඉන්න එකා කවුද කියල හොයාගන්න බලන්න.


    යන උන්ට තව පුක දිදී ඉන්නකොට වෙන්නේ උබට ඉන්න එකා කවුද කියල හොයාගන්න කාලේ නැති වෙන එක. යන උන්ට ඉක්මනට යන්න දුන්නම උබට අලුත් experience එක්ක උබට ඇත්තටම හරියන කෙනා කවුද කියල හොයාගන්න පුළුවන් වෙනව කාලය/ශ්‍රමය ඉතුරු වෙනව.


    කෙනෙක්ට කළු ගලක්, අනික් කෙනාට මැණිකක් විදිහට පෙන්න පුළුවන්.


    break up වෙන්න reasons හොයන කෙනා, රේලෙෂන්ශිප් එක ගොඩ දාගන්න reasons හොයයි උබේ ඇත්තටම වටිනාකමක් තියෙනවනම් ඔහුට/ඇයට.
    (හිනාව තද කරගෙන ලිව්ව ඉතින්, අනේමන්ද මේවා ලියන මගේ වෙලාවත්. ටවුකන අනාත කුකුල :dull:)
     
    Last edited: