කබර තෙල්!!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔය කියලා තියෙන විදි එකකින්වත් නෙමෙයි කබර තෙල් හදන්නේ. රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.

    මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා

    ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.

    හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.

    ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා

    ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.

    අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..

    ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.
    [/COLOR][/SIZE]
    :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: GMC

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    rep :)
     
    • Like
    Reactions: GMC

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,843
    6,425
    113
    ගග අද්දර

    ඕවගෙන් ගමකටම කෙල උන සීන් එකක් මන් අහල තිබ්බ බන්. මට දැන් ඔය කතා හරියට මතක නැහැ.
     
    • Like
    Reactions: GMC

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    පෝරිසාදයා;22727957 said:
    අඩො මං අහල තිබ්බෙ අරක්කු බොනකොට වීදුරුවෙ ගානව කියල.

    ඕකයි ඔය කසිප්පු බූලියට දාල ගමක්ම මැරුණා කියන ඒව නම් ගොඩක් වෙලාවට කබර තෙල් නෙමයි

    කසප්පු පෙරද්දි එතනෝල් තමයි හැදෙන්න ඕන හැබැයි මෙතනෝල්නුත් හැදෙනවා
    මෙතනෝල් වැඩිපුර හැදුනොත් විසයි (කමශලි පෙරද්දිත් මෙතනෝල් සුලු ප්‍රමානයක් හැදෙනවා ඒක නිසා පෙරල ඉවර වෙලා ලී වලින් හදපු බැරල් වල දාල තියනවා එතකොට මෙතනෝල් ලී වලට උරා ගන්නවා)
    ඇස් අන්ධ වෙන එකේ ඉදන් මැරෙන එක දක්වා වෙන්න පුලුවන්, එක සැරේ මැරෙන්නෙ නැහැ කාලයක් ගිහින් විදවලා මැරෙන්නෙ
    ඒක නිසා ඉස්සර ඔය කසිප්පු බීලා මෙතනෝල් විස උනාම මිනිස්සු හිතුවෙ කසිප්පු බූලියට කබර තෙල් දාල තමයි මැරුනෙ කියලා

    සාමාන්‍යෙන් හරි පැහැදිලි කිරීමක් හොයාගන්න බැරි උනාම යක්කුන්ට බූතයින්ට දෙවියන්ට බැර කරා වගේ මෙතනත් උනේ හරියට හේතුවක් දන්නෙ නැති නිසා කබර තෙල් වලට බැර කරපු එක

    අනික කබරයගෙ විස තියෙන්නෙ ඇග ඇතුලෙ නෙමයි (අර Man Vs Wild එකේ කබරයෙක්ව අල්ලගෙන කනවා පෙන්නන්නෙ යස අගේට)
    උගේ ඇගේ සමහර තැන් වල විස බැක්ටීරියාවක් ඉන්නවා (දිවේ, නියපොතු වල සහ බාව/වලිගයෙ)
    ඒක නිසා ඒවයෙන් තුවාල උනොත් අර බැක්ටීරියාව ඉන්ෆ්ලෙක්ට් වෙලා තමයි මැරෙන්නෙ (ඔය කබරයා කෑවොත් වණ වෙනවා කියන එක ඇත්ත මේක නිසා)

    අර කබරයා ඔලුව පහලට එල්ලලා තෙල් ගන්නවා කියන එක විද්‍යාත්මකව බැලුවොත් හරි වෙන්න පුලුවන්
    මොකද ඌව ඔලුව පහලට එල්ලුවම කටේ තියන ඒව පහලට වැක්කෙරෙන නිසා අර බැක්ටීරියාවත් සෑහෙන්න එකතු වෙනවා ඇති
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    Assaxxin

    Member
    Nov 16, 2017
    21
    15
    3
    ඔය කියලා තියෙන විදි එකකින්වත් නෙමෙයි කබර තෙල් හදන්නේ. රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.

    මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා

    ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.

    හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.

    ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා

    ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.

    අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..

    ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.
    [/COLOR][/SIZE]

    elama:cool:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇපල් ඇට වලවත් මන්ඥ්ක්කා පොත්තෙවත් කෙලින්ම විසක් නෑ ! නමුත් ඒ දෙකේම තියන රසායනික සංකීර්ණය ඉගුරු එක්ක එකතුවුනහම පොටසියම් සිනයිට් මුල් රසායනික සංකීර්ණයෙන් වෙන්වෙනවා.. එතකොට එක විසවෙන්න පුළුවන් ... නමුත් මේක බොහෝවිට ඉතා කුඩා ප්‍රමානයක් ...:yes:

    ලංකාවේ මන්ඥ්ක්කා එක්ක ඉගුරු බොන්න එපා කියනවා වගේම යුරෝපයේ ඉගුරු එක්ක ඇපල් ඇට කන්න එපා කියනවා :yes:

    TFS.:love::love::love:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    tenor.gif
    :lol::lol::lol::lol:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,538
    11,298
    113
    හඳට කිට්ටුව
    ඔය කියලා තියෙන විදි එකකින්වත් නෙමෙයි කබර තෙල් හදන්නේ. රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.

    මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා

    ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.

    හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.

    ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා

    ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.

    අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..

    ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.
    [/COLOR][/SIZE]

    Pattane, TFS +
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,843
    6,425
    113
    ගග අද්දර
    කොටකෙතනේ නේද බන් රෑට රෑට නාකි ගෑනුටික මරල දැම්මේ?

    ඔව් බන්, ඕකට එක එක කතා කියනවා. wdj කාරයාගේ කුඩු සීන් එකක් නිසා උන එකක් කියනවා.
    ඕකට කබර තෙල් සම්බන්ද නැහැ මම හිතන්නේ. කතාවට කියන්නේ කබර තෙල් බින්දුවක් ඇති ගමක්ම නසන්න කියල.
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    මිනිහෙක්ව මරන්න ඕන්නං කඩේ ගන්න තියෙන විශක් පාවිච්චි කරපං නැත්තං දීර්ඝ කාලීනව ඇඟේ මොකක් හරි පාට් එකකට හානි වෙන්න විස ටික ටික දීපං කබරයො මරන්න එපා :no:
    :yes::yes::yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ඔය කියලා තියෙන විදි එකකින්වත් නෙමෙයි කබර තෙල් හදන්නේ. රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.

    මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා

    ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.

    හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.

    ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා

    ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.

    අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..

    ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.
    [/COLOR][/SIZE]
    :lol::lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔව් බන්, ඕකට එක එක කතා කියනවා. wdj කාරයාගේ කුඩු සීන් එකක් නිසා උන එකක් කියනවා.
    ඕකට කබර තෙල් සම්බන්ද නැහැ මම හිතන්නේ. කතාවට කියන්නේ කබර තෙල් බින්දුවක් ඇති ගමක්ම නසන්න කියල.

    අඩේ කුඩු කේස් එකක්ද? ඒක ඒකාලේ පැල්මඩුල්ල හරියේ ඉන්න එකෙක් කියුවේ ග්‍රීස් යකෙක් කියලා. ගෑනුන්ගේ තන් හිටන් ගලවන් කාලලු:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,843
    6,425
    113
    ගග අද්දර
    අඩේ කුඩු කේස් එකක්ද? ඒක ඒකාලේ පැල්මඩුල්ල හරියේ ඉන්න එකෙක් කියුවේ ග්‍රීස් යකෙක් කියලා. ගෑනුන්ගේ තන් හිටන් ගලවන් කාලලු:lol:

    ඔය ග්‍රීස් යකා සීන් එක ආවේ මෙහෙමයි බන්. ආමි එකේ කොල්ලන්ව ස්පෙෂල් ට්‍රේනින් දානවා කැලෑවල් වල. උන් එකේ තනියම ජිවත් වෙලා පෙන්නන ඕනලු. උන්ට තියන තව එකක් තමයි කෑම හොයාගන්න ඕන අහු වෙන් නැතුව මිනිස්සුන්ට. අන්න එහෙම උන් පනිනවා ගෙවල් වලින් කෑම ගන්න. එහෙමලු ග්‍රීස් යකා සීන් එක පටන් ගත්තේ. එත් ඔය ගැනුන්ගේ රෙදි ගලෝන මිරිකන සීන් නම් කලේ ඕකෙන් යුතු ප්‍රයෝජන ගත්ත ගම් වල උන්මයි බන්.
    ඌ මිරිකලා ගෑනි කැගැහුවට පස්සේ දුවල ගිහින්, අනිත් පැත්තෙන් සෙනගත් අරන් ඌම එනවා මිරිකපු එකා හොයන්න.

    wdj කාරය තමයි මේ ලයින් එකේ ඔය බිස්නස් කරයි කියන්නේ. ඕව මන් අහපු කතා බන්. ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ.
     
    • Like
    Reactions: billythekid