මඟීන් 168ක් එක්ක ගුවන් යානයක් අනතුරට ලක්වෙයි
මඟීන් 168 දෙනෙකු රැගත් ගුවන් යානයක් තුර්කියේ ට්රාමස්බොන් ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට යාමේදී අනතුරට ලක්ව තිබේ.
එම ගුවන් තොටුපොළේ ගුවන් පතයෙන් ලිස්සා ගොස් යානය කළු මුහුදු ආසන්නයේ නතර වී ඇති බව වාර්තා වෙයි.
වහාම ක්රියාත්මක වූ නිලධාරීන් යානයේ සිටි මඟීන් පිටතට ගෙන තිබේ.
ඔවුන්ගෙන් පිරිසක් තුවාල ලබා ඇති අතර කිසිඳු ජීවිත හානියක් නොමැති බව තුර්කි බලධාරින් ප්රකාශ කර ඇත.
---------------
adaderana