Where's the weirdest place you've had sex?

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    රත්තරං;22730370 said:

    කියවා තේරුම් ගැනීමේ ශක්තිය හීනයි ඔයාගේ
    මම එතන කිව්වේ අපේ භාශාවෙන් පොන්නයෝ කියන උන්
    බොන එකා වීරයා නොබොන එකා පොන්නයා
    බඩු ගහන එකා වීරයා නොගහන එකා පොන්නයා
    රස්තියාදු ගහන ක්ලාස් කට් කරන එකා වීරයා මහන්සි වෙලා ඉගෙනගන්න එකා පොන්නයා
    පන්සිල් කඩන එකා වීරයා රකින එකා පොන්නයා

    පොන්නයන්ට සාපේක්ශව අනික් උන්ට අනික් උන්ව පොන්නයෝ වගේ පේන්නේ ඔය ක්‍රමේට
    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ළමායි.... මෙතන ගෑණු ටික වගේ කෙස් වලු පටලගන්න එපා.
    :dull:
    ඇයි බන් ඔහොම පව් කැටගරයිස් කෙරුවොත් උබලා අපි ඇස් දෙකෙන් කොච්චර නම් කෙල්ලන්ව දූෂනය කරලා ඇත්ද?:confused::sorry: සිතිවිල්ලෙන් හරි පව් කරන්න ඔට්ටු නැහැ එහෙනම්;). මට සුවර් මෙතන කිසිකෙනෙක් නැහැ සුදනෝ . ඔක්කොම එකයි.පව කරලා තියන ක්‍රමේ විතරයි වෙනස්.:yes:

    මම හිතන්නේ කට්ටිය ටොපික් එකෙන් පිට යනවා . කාටවත් අවැඩක් කරන්න උත්තෙජන නෙමෙයි ,පැරණි මතකයන් /රස මුසු තැන් ඔස්සේ ජීවිතේ හරිගස්සගමු.:yes:

    මෙතන කවුරුවත් සුදනෝවත් දුදනෝවත් කලේ නෑ මචන්

    කර්මය සහ ස්භාවදර්මයෙන්ම දෙන රිටර්න් එක මේ මනුස්ස ලෝකෙදි දැක්ක විදිහයි කිව්වේ

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රත්තරං;22730370 said:

    කියවා තේරුම් ගැනීමේ ශක්තිය හීනයි ඔයාගේ

    මම එතන කිව්වේ අපේ භාශාවෙන් පොන්නයෝ කියන උන්

    බොන එකා වීරයා නොබොන එකා පොන්නයා
    බඩු ගහන එකා වීරයා නොගහන එකා පොන්නයා
    රස්තියාදු ගහන ක්ලාස් කට් කරන එකා වීරයා මහන්සි වෙලා ඉගෙනගන්න එකා පොන්නයා
    පන්සිල් කඩන එකා වීරයා රකින එකා පොන්නයා

    පොන්නයන්ට සාපේක්ශව අනික් උන්ට අනික් උන්ව පොන්නයෝ වගේ පේන්නේ ඔය ක්‍රමේට

    100% Agreed with this point

    හරියටම හරි, මෙන්න මේ ඇත්ත තේරුම් නොගන්න නිසා තමයි 8 වසරෙ පොඩි උනුත් කටේ කිරි සුවඳ යන්න කළින් සිගරට්, අරක්කු ගහන්න හදන්නේ, එහෙම කරලා අවු 16-18 වෙද්දිම ඇන්ටිලා, කෙල්ලො ටෝක් කරලා ගහන්න පටන් ගන්නේ,

    මොළේ තියෙන එකා ගානට බේරිලා ඉන්නවා...

    ඔය කාලෙට සමාජයේ මතය හැදෙනවා, බොන එකා බඩු ගහන එකා තමයි පොර අනිත් උන් පොන්නයෝ කියලා, ඒත් මොළේ තියෙන එකා ඒකෙ විරුද්ධ පැත්ත තමයි හරි කියන දේ(ඇත්ත තත්වය)කියලා තේරුම් ගන්නවා.

    මොනව කරන්නද බං ඉතිං
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;22730441 said:

    මෙතන කවුරුවත් සුදනෝවත් දුදනෝවත් කලේ නෑ මචන්

    කර්මය සහ ස්භාවදර්මයෙන්ම දෙන රිටර්න් එක මේ මනුස්ස ලෝකෙදි දැක්ක විදිහයි කිව්වේ

    :):yes:
     
    උන්ට තමන් පොරවෙලා නෙමේ කෙලවෙලා කියල තේරෙන්න ගන්නේ 28-29-30 වෙනකොට එතකොට සෑහෙන්න දෙයක් නැතිවෙලා. අනිත් උන් තමන් පසුකරලා සෑහෙන දුරක් ගිහින්... ඊට පස්සේ බස් එකයි බත් මුලයි වැඩපලයි තමා ඉතින් ජීවිතකාලෙම

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔයාටත් රිටර්න් එක ලැබුනද කියන්න ? ඔය කරපු ඒවට ?

    අනික මම මේක කියලා මම මහා සුදනා කියන්නේ නෑ

    කොල්ලෙක් විදිහට ගමේ,ඉස්කෝලෙ, කැම්පස් එකේ, දන්න කියන අනික් අය සහ මම මේ හැමදේම දැකලා විදලා දැක්ක දුටුව විශ්වයේ රටාව ගැන තමා බෙදා හදා ගත්තේ.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඉතින් බං උඹෙ අත්දැකීම් ටිකකුත් මෙතනෙ දාන්න කො ? අවවාද කරන්න වෙනම නූලක් දාන්න..

    රත්තරං;22730498 said:

    අනික මම මේක කියලා මම මහා සුදනා කියන්නේ නෑ

    කොල්ලෙක් විදිහට ගමේ,ඉස්කෝලෙ, කැම්පස් එකේ, දන්න කියන අනික් අය සහ මම මේ හැමදේම දැකලා විදලා දැක්ක දුටුව විශ්වයේ රටාව ගැන තමා බෙදා හදා ගත්තේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයාටත් රිටර්න් එක ලැබුනද කියන්න ? ඔය කරපු ඒවට ?

    ගැහැනු සම්බන්දව විතරක් නෙමේ මටනම් ලැබුනු අද්දැකීම් අනිව මට රිටර්න් එකනම් ලැබිලා තියෙනවා මම කරපු හැම නරක දේකටම. සාමාන්නෙන් මගේ ලැබීම එහෙමයි. හැබැයි මොන දේ නිසාද දන්නේ නෑ මහා ඔඅව් තොගයක් නොකරගන්න විචක්ශනශීලී බුද්දියක් ඒ කාලේ ඉදන් ලැබිල තිබ්බ කියල මම හිතනවා. ඒ නිසා සිතා බලලා හුගාක් තැන් වලින් හරි පාරේ ගියා. සල්ලි හම්බ කරන එක උනත් මට මීට වඩා හුගක් වැඩියෙන් කරන්න පාරවල් මට හම්බ උනා. ඒත් කලේ නෑ

    කෙල්ලො සම්බන්දවත් කියන්නම්කෝ මම මුලින් යාලු වෙලා හිටිය ගෑනු ලමයා එක්ක අවුරුදු 3යි මස 4ක් අෆයා එක තිබ්බ. එයා දැන් බැදලා බබෙකුත් ඉන්නවා. හැබැයි මම ඒකිව කාලා විනාස කලේ නෑ දැන් බැන්ද මිනිහා ඉස්සරහා උනත් කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් තත්වේ ඉතුරු කලා. ඔය ඉතින් ගොඩ පීනපු හරියක් තමා:lol: (දැන් අහන්න එපා ඒක හරිද කියලා) පස්සේ අෆයා එක නැවතුනා යම් හේතුවක් නිසා. මට මාරම පසු තැවීමක් තිබ්බා ඒ කෙල්ල අවුරුදු 3යි මාස 4ක් මම වෙනුවෙන් කාලය විනාස කරගත්තා ඒ වගෙම එයාට කැම්පස් කාලය තුල වෙන කෙනෙක්ව යාලු කරගන්නත් බැරි උනා. මොකද කැම්පස් කොල්ලෙක්ට කෙල්ලෙක්ට තමන්ගේ මට්ටමේ කෙනෙක් හොයාගන්න ලේසිම තැන කැම්පස් එක. පිලිගන්නවනම් පිලිගන්න හරියටම මගේ ජිවීතේ අවුරුදු 3යි මාස4ක් හාල් වෙලාම ගිහින් තමා මට බදින්න් ලැබුනේ, අදටත් හිත කියනවා මම අර නිස්කාරනේ අර ලමයගේ කාපු කාලයම මටත් කැව්වේව්වා කියල
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Philipino ewa edapuwa ?

    රත්තරං;22730516 said:

    රත්තරං;22730490 said:

    උන්ට තමන් පොරවෙලා නෙමේ කෙලවෙලා කියල තේරෙන්න ගන්නේ 28-29-30 වෙනකොට එතකොට සෑහෙන්න දෙයක් නැතිවෙලා. අනිත් උන් තමන් පසුකරලා සෑහෙන දුරක් ගිහින්... ඊට පස්සේ බස් එකයි බත් මුලයි වැඩපලයි තමා ඉතින් ජීවිතකාලෙම

    සහතික ඇත්ත මචෝ, අත්දැකීමෙන් කියන්නේ
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මෙතන උන් ඔය දාල තියෙන්නෙත් ඔය ගොඩ පීනපුව වෙන්න ඇති. ඔයා එව දැකපු ගමන් විදුහල්ක්පති වෙන්න ගියෙ ඔයට ඇතුලට දාගන්න ඈ ඉඩ දුන්නෙ නැති නිසානේ. ඔයාට ඔයගෙ සිදිදි කියන්න බැරිනම් පොස්ට් කරන්නේ නැතුව ඉන්න තිබුන මේ නූලෙ. වෙනම නූලක් දාන්න , ප්‍රශ්නයක් නැහැනේ එතකොට.

    රත්තරං;22730516 said:

    ගැහැනු සම්බන්දව විතරක් නෙමේ මටනම් ලැබුනු අද්දැකීම් අනිව මට රිටර්න් එකනම් ලැබිලා තියෙනවා මම කරපු හැම නරක දේකටම. සාමාන්නෙන් මගේ ලැබීම එහෙමයි. හැබැයි මොන දේ නිසාද දන්නේ නෑ මහා ඔඅව් තොගයක් නොකරගන්න විචක්ශනශීලී බුද්දියක් ඒ කාලේ ඉදන් ලැබිල තිබ්බ කියල මම හිතනවා. ඒ නිසා සිතා බලලා හුගාක් තැන් වලින් හරි පාරේ ගියා. සල්ලි හම්බ කරන එක උනත් මට මීට වඩා හුගක් වැඩියෙන් කරන්න පාරවල් මට හම්බ උනා. ඒත් කලේ නෑ

    කෙල්ලො සම්බන්දවත් කියන්නම්කෝ මම මුලින් යාලු වෙලා හිටිය ගෑනු ලමයා එක්ක අවුරුදු 3යි මස 4ක් අෆයා එක තිබ්බ. එයා දැන් බැදලා බබෙකුත් ඉන්නවා. හැබැයි මම ඒකිව කාලා විනාස කලේ නෑ දැන් බැන්ද මිනිහා ඉස්සරහා උනත් කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් තත්වේ ඉතුරු කලා. ඔය ඉතින් ගොඩ පීනපු හරියක් තමා:lol: (දැන් අහන්න එපා ඒක හරිද කියලා) පස්සේ අෆයා එක නැවතුනා යම් හේතුවක් නිසා. මට මාරම පසු තැවීමක් තිබ්බා ඒ කෙල්ල අවුරුදු 3යි මාස 4ක් මම වෙනුවෙන් කාලය විනාස කරගත්තා ඒ වගෙම එයාට කැම්පස් කාලය තුල වෙන කෙනෙක්ව යාලු කරගන්නත් බැරි උනා. මොකද කැම්පස් කොල්ලෙක්ට කෙල්ලෙක්ට තමන්ගේ මට්ටමේ කෙනෙක් හොයාගන්න ලේසිම තැන කැම්පස් එක. පිලිගන්නවනම් පිලිගන්න හරියටම මගේ ජිවීතේ අවුරුදු 3යි මාස4ක් හාල් වෙලාම ගිහින් තමා මට බදින්න් ලැබුනේ, අදටත් හිත කියනවා මම අර නිස්කාරනේ අර ලමයගේ කාපු කාලයම මටත් කැව්වේව්වා කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Philipino ewa edapuwa ?

    කසාද බැදලමයි සෙක්ස් කලේ කියල කියන්නේ නෑ කීයටවත්

    ඒත් බොරු කරලා රවට්ටලා ගෑනුන්ගේ රෙද්ද උස්සලා නෑ.

    මෙතන මේ කිව්වේ "නොකර ඉදීම ගැන" නෙමේ. "කිරීමේ විපාක ගැන, ආපසු හැරිලා බලනකොට දැක්ක දුටුව දේවල් ගැන"

    බීලා බීල සිරෝසිස් හැදුන එකෙක්‍ට වගේම නොබොන එකෙක්ටත් තව එකෙක්ව ඒකෙන් මුදවගන්න බැරි කමක් නෑනේ..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතන උන් ඔය දාල තියෙන්නෙත් ඔය ගොඩ පීනපුව වෙන්න ඇති. ඔයා එව දැකපු ගමන් විදුහල්ක්පති වෙන්න ගියෙ ඔයට ඇතුලට දාගන්න ඈ ඉඩ දුන්නෙ නැති නිසානේ. ඔයාට ඔයගෙ සිදිදි කියන්න බැරිනම් පොස්ට් කරන්නේ නැතුව ඉන්න තිබුන මේ නූලෙ. වෙනම නූලක් දාන්න , ප්‍රශ්නයක් නැහැනේ එතකොට.

    ඇතුලටදාගන්න එක මහදෙයක්ද බන්?
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඒකි ඉඩ දුන්නේ නැහැනේ ?

    රත්තරං;22730574 said:
    ඇතුලටදාගන්න එක මහදෙයක්ද බන්?
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔය බීමෙන් මුදවන්න හැදුවෙ ක්ලබ් එකට ඇවිත් හොඳටම බීල ඉන්න වෙලාවේ.

    රත්තරං;22730542 said:
    කසාද බැදලමයි සෙක්ස් කලේ කියල කියන්නේ නෑ කීයටවත්

    ඒත් බොරු කරලා රවට්ටලා ගෑනුන්ගේ රෙද්ද උස්සලා නෑ.

    මෙතන මේ කිව්වේ "නොකර ඉදීම ගැන" නෙමේ. "කිරීමේ විපාක ගැන, ආපසු හැරිලා බලනකොට දැක්ක දුටුව දේවල් ගැන"

    බීලා බීල සිරෝසිස් හැදුන එකෙක්‍ට වගේම නොබොන එකෙක්ටත් තව එකෙක්ව ඒකෙන් මුදවගන්න බැරි කමක් නෑනේ..
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මොන පිස්සුද, ඔය කිව්වට
    1. ඔයාට එකිව බාරගනන් අදහසක් තිබ්බේ නැහැ.
    2. එකි ඔයාට වඩා කපටි.

    එකි ඔය ඔක්කොම ඉවර උන දවසක කිව්වෙ නැද ඔය හරි බය ගුල්ලෙක් කියල ?

    රත්තරං;22730591 said:
    කරනවනම් ඕන තරම් අවස්තාව තිබ්බ