මොන පිස්සුද, ඔය කිව්වට
1. ඔයාට එකිව බාරගනන් අදහසක් තිබ්බේ නැහැ.
2. එකි ඔයාට වඩා කපටි.
එකි ඔය ඔක්කොම ඉවර උන දවසක කිව්වෙ නැද ඔය හරි බය ගුල්ලෙක් කියල ?
නෑ එහෙම කිව්වේ නෑ. අදටත් හොදට කතා බහ කරනවා

මොන පිස්සුද, ඔය කිව්වට
1. ඔයාට එකිව බාරගනන් අදහසක් තිබ්බේ නැහැ.
2. එකි ඔයාට වඩා කපටි.
එකි ඔය ඔක්කොම ඉවර උන දවසක කිව්වෙ නැද ඔය හරි බය ගුල්ලෙක් කියල ?

රත්තරං;22730629 said:නෑ එහෙම කිව්වේ නෑ. අදටත් හොදට කතා බහ කරනවා![]()
මේකෙ ඉන්න පොන්නයො දාල තියෙන කතා ඇත්ත උනොත් මං හෙලුවෙන් දුවනවා![]()

Siraaawata. Mama heluwen Colombo Fort eke oluwen hitan innawa. 
හොන්දට කතා කොරාට ...
දැන් ඔක ඇති බං , ටූ පෙර්සොනල්

Siraaawata. Mama heluwen Colombo Fort eke oluwen hitan innawa.
![]()
ඔය කථාව හරිම සාපේක්ෂයි මචන්..
මේ ලෝකේ කොහෙද බන් සර්වසම්පූර්ණ මිනිස්සු ඉන්නේ??? එහෙම හිටියා නම් මේ ලෝකේ මෙහෙම තියෙනවද? හැමකෙනෙක්ටම අනන්‍යය ජීවිතයක් තියෙන්නේ... එක එක්කෙනාගේ ජීවන රටාව අනුව දේවල් ලැබෙන එක සාපෙක්ෂයි..
ඔව් උඹේ යාළුවා ඉස්සර පට්ට බඩු කාරයෙක් වෙන්න ඇති... ඒත් පොර දැන් බැඳලා දරුවෙක් ඉන්නවා.. ඔව් මූණු පොතේ දානවා "මගෙ ලෝකය" කියලා... ඇයි මොකද්ද ඒකේ වැරැද්ද..??? උඹට හිනා වෙන්න දෙයක් නෑ මචන්.. ඌ පට්ට බඩු කාරයෙක් උනත් ඌ අද තාත්තා කෙනෙක්... බඩු කාරයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න බැරිද...? හොඳ මිනිස්සුන්ට විතරද දාන්න පුළුවන් එහෙම ස්ටේටස්...????
බඩු කාරයෙක් උනත් කවුරු උනත් පිය පදවිය කියන්නේ උතුම් හැඟීමක්... Even he was a බඩු කාපර්..!!!
ඕනෙම කෙනෙක්ට අඳුරු අතීතයක් තියෙන්න පුළුවන් මචන්.. 18-25 වයස් තුල අන්තිම නරක් වෙන්නත් පුළුවන්.. මධ්‍යයස්ථ ෆන් බඩු කාරයෙක් වෙන්න පුළුවන්.. එක්කෝ ඔය මොනවත් නැති යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්... තරුණ වයසේ කොහොම බඩු කාරයෙක් උනත් වයසින් පරිණත වෙනකොට දරුමල්ලෝ හම්බෙන කොට හික්මීමක් එනවා... හැමෝටම නොවුනත් කසාද ජීවිතෙන් පස්සේ හැදුන මිනිස්සු ඉන්නවා..
අනික මෙතන කියලා තියෙනවා බඩු ගහපු එවුන්ට හම්බවෙන්නේ වටේම ගිය ගොන් බඩුවක් කියලා... ලොල්.. නෝ කමෙන්ට්ස්...![]()

Apita minissunta daduwam vidinawa dakinna thiyena hadisiya Mother Nature ekata ne. Ewwa eyata one weleta adu wadi nathiwa Life lesson ekak ekkama kiyala denawa kela welaa sika vilaaa yannama. 
රත්තරං;22730687 said:
පොඩ්ඩක් ඉදපන් මේකේ ටාසන් කියල එකෙක් උන්නා. ඌ ඇවිල්ලා ගස් උඩ කරපුවා, වැල් වල එල්ලිලා යන ගමන් කරපුවා ටික දැම්මේ නෑ තාම

No comments
Virgin bandath gaani wate yanawa. Nathnam Thamunge duwa wate yanawa. Karma is a bitch putha.Apita minissunta daduwam vidinawa dakinna thiyena hadisiya Mother Nature ekata ne. Ewwa eyata one weleta adu wadi nathiwa Life lesson ekak ekkama kiyala denawa kela welaa sika vilaaa yannama.
![]()


Aparade matath boruwata hari Ahikuntaka mode ekak activate karan Ward eke Bed ekei,On call room ekei,Theator table ekei,Mortuary eka athukei Nurse lata anapu wala katha tikak daanna thibba.![]()


රත්තරං;22730370 said:
කියවා තේරුම් ගැනීමේ ශක්තිය හීනයි ඔයාගේ
මම එතන කිව්වේ අපේ භාශාවෙන් පොන්නයෝ කියන උන්
බොන එකා වීරයා නොබොන එකා පොන්නයා
බඩු ගහන එකා වීරයා නොගහන එකා පොන්නයා
රස්තියාදු ගහන ක්ලාස් කට් කරන එකා වීරයා මහන්සි වෙලා ඉගෙනගන්න එකා පොන්නයා
පන්සිල් කඩන එකා වීරයා රකින එකා පොන්නයා
පොන්නයන්ට සාපේක්ශව අනික් උන්ට අනික් උන්ව පොන්නයෝ වගේ පේන්නේ ඔය ක්‍රමේට


Oka nisa thamai machan mama set wenne mage class eke yaluwo ekka vitharai. Mage hodama yaluwo dennath man wagema gathi guna thiyena un dennek.
Bona un saha Badu gahana un hithan inne un henama porawal kiyala![]()
රත්තරං;22730716 said:
අනික කසාද ජීවිතේ විදවීම බෙල්ලෙන් පහල කොටසට අදාලව තියෙනවට වඩා තියෙන්නේ බෙල්ලෙන් උඩ කොටසේ
සෙක්ස් ඕනම නෑ ඔය විදවිල්ලට සමහර වෙලාවට. සමහර ගෑනු උන්නවා පති වෘතාව කියන එක 100%යි. වෙන මිනිස්සු තියා වෙන ගෑනියෙක් ඉස්සරහවත් දිය රෙද්දක් ඇදන් නොනාන ගෑනු ඉන්නවා. ගෑනියෙක් ඉස්සරහා නැමුනත් කරට අත තියන් නැමෙන ගෑනු ඉන්නවා. ඒ උනාට මිනිහව ගලේ ගහලා හෝදලා වැලේ වනන මට්ටමේ වද දෙන්නේ ඌට
ඕවා තේරෙන්න කල් යනවා.
අනූජ මෙත්සර - Mathara_c ඒලෙවල් හත අට පාර කරන්න ක්ලාස් ගිහින් වගේ. හවස ඇවිල්ලා කුනුහරපෙන් කියල දෙයි.


Meke thread eke comment karapu 90% katama wada mama minissunge problems walata directly expose wela thiyena nisa dannawa hodatama. Paw karaddi pawata hitha ida denawa wadi ban. Hariyata ara Ballo Kunu Karola Rasata Huru wela wagema. Paw ithin.Oka nisa thamai machan mama set wenne mage class eke yaluwo ekka vitharai. Mage hodama yaluwo dennath man wagema gathi guna thiyena un dennek.
Bona un saha Badu gahana un hithan inne un henama porawal kiyala![]()
තාමත් ඒ අය 50%කට වඩා ඉන්නවා මේකේ හැබැයි නිශ්ශබ්දයිරත්තරං;22730743 said:
ක්ලාස් එක කියන එක කව්රු නෑ කිව්වත් වලංගුයි බං. එදා තිබ්බ කුල බේදෙත් ඒවගේ එකක්. අද කාලේ කුල බේදේ නෑ ඒත් පංති බේදේ තියෙනවා(සල්ලිම මත නොවේ සමාජ මට්ටම සහ සමාජ පිලිගැනීම මත, කසිප්පු පෙරලා සල්ලි අත ගාලා රුපියල් 25000හේ පැන්ශන් එක ගන්න ඉස්කෝලේ මහත්තයගේ නෝනගේ පව්ලේ සමාජ මට්ටමට එන්න බෑ). මොනව කිව්වත් පංති බේදය තුල ඒ ඒ පන්තියේ උන් වෙනස්
දැක්කනේ අර පොඩි එකා උගේ අම්මගේ තාත්තගේ පවුල් ජීවිත අනුසාරයෙන් මුලු ලෝකෙම පවුල් ජීවිත ගැන දුන්න රිපෝර්ට් එක.
එක්කෝ තමන් ඉන්න ක්ලාස් එකෙන් ගොඩ එන ඕන නැත්නම් ඉන්න ක්ලාස් එක රැකගන්න ඕන. නැත්නම් වසන්න බෑ පුතී. වසන්න තියා ලමයෙක් හරියට හදාගන්නත් බෑ
![]()
Aniwa. Mamath experiance eken dakapu case and job eka nisa report wechcha case sahenna thiyenawa.Meke thread eke comment karapu 90% katama wada mama minissunge problems walata directly expose wela thiyena nisa dannawa hodatama. Paw karaddi pawata hitha ida denawa wadi ban. Hariyata ara Ballo Kunu Karola Rasata Huru wela wagema. Paw ithin.
ලියුම් කාරයත් බෝතලයක් අරන් එන්නේ තව පොඩ්ඩෙන්
මාරයා බලන් ඉන්නේ අපිට කෙලින්න හැම වෙලේම
