Where's the weirdest place you've had sex?

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රත්තරං;22725735 said:
    ස්භාවදර්මේ දෙනවා බං රිටර්න් එක මේ ලෝකෙදිම

    ඔව්. හුගක් උන්ට ඉපදෙන්නෙම කෙල්ලෝ බං:yes::yes::yes::yes:

    සහතික ඇත්ත බං...
    මමත් ඕක හොඳට නෝට් කරපු දෙයක්.
    මගේ fb එකෙත් ඉන්නවා දෙතුන් දෙනෙක්ම.
    ඉස්සර ඉස්කෝලේ යනකාලේ මට වඩා පහල පන්ති වල හිටපු උන්.
    කෙල්ලෝ දෙක තුන දාගෙන හිටියේ. මම දන්න කෙල්ලෙක් හිටිය ට්වින්ස්ලා.
    එයින් එක කෙල්ලෙක්ව විනාසම කළා මට වඩා අවුරුද්දක් බාල මල්ලි කෙනෙක්. ඌට සල්ලි එහෙම තිබුනා. කෙල්ලන්ගේත් මෝඩ කං. ඒ කෙල්ලට ක්ලාස් යන්නවත් දුන්නේ නැහැ. ක්ලාස් කට් කරවාගෙන එහෙ මෙහෙ රූම් වලට ඇද්දා. ඒ කෙල්ල එග්සෑමුත් ෆේල්. දැන්නම් මොනවා කරනවද දන්නේ නැහැ.

    අරූ දැන් ලංකාවේ ජුවෙලරි කම්පැනි එහෙක මැනේජර් කෙනෙක්.
    ඌ මැරී කරලා ඌට දැන් ඉන්නේ දුවෙක්.
    ඌ දුවගේ ෆොටෝස් FB දානවා My whole world කියා කියා.
    ඒවා දැක්කම මට මතක් වෙන්නේ මූ අර කෙල්ලට කරපු දේවල්.
    ඉතිං තනියම හිනා යනවා මට.
    මගේ තියරිය අනුවනම් ඌට කෙල්ල ලොකු වෙනකොට අනිවා විඳවන්නනම් වෙනවා.
    එහෙම වෙනවට මමත් කැමති නැහැ. ඒත් ඒක වෙනවා අනිවා..... :yes: අත්දැකීමෙන් කියන්නේ.

    අනික අපි අවුරුදු විසිගනන්වල හිතාගෙන හිටිය විදිහයි දැන් තිස් ගණන්වල හිතන විදිහයි පැහැදිලිවම වෙනස්. ඒක කවුරුවත් කිවුවට තේරෙන්නේ නැහැ අත්දැකීමෙන්ම තමා ඒ තැනට එන්නේ. ඒකත් සමහරුන්ට ගොඩක් පරක්කු වෙලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;22725726 said:
    :rofl::rofl::rofl::rofl:අනික ඒ ටයිප් එක තේදලු කඩන තංගච්චිලා ගැන කුමන කතාද

    Siraawata. Ganiyek unamath danaganna one Mudukku ganiyek wage Bokku assei ,Paduru udai,Bus halt ekei Minissunta redda ussanne nathuww decent thanaja nidaahase e wade karanna. Owwa genetics walin ena ewwa ban. Unge maha un oya wage bokku uda ,paalam yata redda ussapu puruddata karana ewwa. :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    dan oya file eka tiyenne .zip kiyala. uba oka rename karapan .zip ain karala .mp4 kiyala

    Windows wela ehema direct rename karanna denneth na bn, extension eka by default hide wela thiyenne, folder option gihilla Hide extension for know file type kiyana check eka ain karanna ona, eta passe thamai penne bn
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සහතික ඇත්ත බං...
    මමත් ඕක හොඳට නෝට් කරපු දෙයක්.
    මගේ fb එකෙත් ඉන්නවා දෙතුන් දෙනෙක්ම.
    ඉස්සර ඉස්කෝලේ යනකාලේ මට වඩා පහල පන්ති වල හිටපු උන්.
    කෙල්ලෝ දෙක තුන දාගෙන හිටියේ. මම දන්න කෙල්ලෙක් හිටිය ට්වින්ස්ලා.
    එයින් එක කෙල්ලෙක්ව විනාසම කළා මට වඩා අවුරුද්දක් බාල මල්ලි කෙනෙක්. ඌට සල්ලි එහෙම තිබුනා. කෙල්ලන්ගේත් මෝඩ කං. ඒ කෙල්ලට ක්ලාස් යන්නවත් දුන්නේ නැහැ. ක්ලාස් කට් කරවාගෙන එහෙ මෙහෙ රූම් වලට ඇද්දා. ඒ කෙල්ල එග්සෑමුත් ෆේල්. දැන්නම් මොනවා කරනවද දන්නේ නැහැ.

    අරූ දැන් ලංකාවේ ජුවෙලරි කම්පැනි එහෙක මැනේජර් කෙනෙක්.
    ඌ මැරී කරලා ඌට දැන් ඉන්නේ දුවෙක්.
    ඌ දුවගේ ෆොටෝස් FB දානවා My whole world කියා කියා.
    ඒවා දැක්කම මට මතක් වෙන්නේ මූ අර කෙල්ලට කරපු දේවල්.
    ඉතිං තනියම හිනා යනවා මට.
    මගේ තියරිය අනුවනම් ඌට කෙල්ල ලොකු වෙනකොට අනිවා විඳවන්නනම් වෙනවා.
    එහෙම වෙනවට මමත් කැමති නැහැ. ඒත් ඒක වෙනවා අනිවා..... :yes: අත්දැකීමෙන් කියන්නේ.

    අනික අපි අවුරුදු විසිගනන්වල හිතාගෙන හිටිය විදිහයි දැන් තිස් ගණන්වල හිතන විදිහයි පැහැදිලිවම වෙනස්. ඒක කවුරුවත් කිවුවට තේරෙන්නේ නැහැ අත්දැකීමෙන්ම තමා ඒ තැනට එන්නේ. ඒකත් සමහරුන්ට ගොඩක් පරක්කු වෙලා.

    ඔය කථාව හරිම සාපේක්ෂයි මචන්..

    මේ ලෝකේ කොහෙද බන් සර්වසම්පූර්ණ මිනිස්සු ඉන්නේ??? එහෙම හිටියා නම් මේ ලෝකේ මෙහෙම තියෙනවද? හැමකෙනෙක්ටම අනන්‍යය ජීවිතයක් තියෙන්නේ... එක එක්කෙනාගේ ජීවන රටාව අනුව දේවල් ලැබෙන එක සාපෙක්ෂයි..

    ඔව් උඹේ යාළුවා ඉස්සර පට්ට බඩු කාරයෙක් වෙන්න ඇති... ඒත් පොර දැන් බැඳලා දරුවෙක් ඉන්නවා.. ඔව් මූණු පොතේ දානවා "මගෙ ලෝකය" කියලා... ඇයි මොකද්ද ඒකේ වැරැද්ද..??? උඹට හිනා වෙන්න දෙයක් නෑ මචන්.. ඌ පට්ට බඩු කාරයෙක් උනත් ඌ අද තාත්තා කෙනෙක්... බඩු කාරයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න බැරිද...? හොඳ මිනිස්සුන්ට විතරද දාන්න පුළුවන් එහෙම ස්ටේටස්...????

    බඩු කාරයෙක් උනත් කවුරු උනත් පිය පදවිය කියන්නේ උතුම් හැඟීමක්... Even he was a බඩු කාපර්..!!!

    ඕනෙම කෙනෙක්ට අඳුරු අතීතයක් තියෙන්න පුළුවන් මචන්.. 18-25 වයස් තුල අන්තිම නරක් වෙන්නත් පුළුවන්.. මධ්‍යයස්ථ ෆන් බඩු කාරයෙක් වෙන්න පුළුවන්.. එක්කෝ ඔය මොනවත් නැති යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්... තරුණ වයසේ කොහොම බඩු කාරයෙක් උනත් වයසින් පරිණත වෙනකොට දරුමල්ලෝ හම්බෙන කොට හික්මීමක් එනවා... හැමෝටම නොවුනත් කසාද ජීවිතෙන් පස්සේ හැදුන මිනිස්සු ඉන්නවා..

    අනික මෙතන කියලා තියෙනවා බඩු ගහපු එවුන්ට හම්බවෙන්නේ වටේම ගිය ගොන් බඩුවක් කියලා... ලොල්.. නෝ කමෙන්ට්ස්... :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl

    බඩු ගහන එක සමාජ සම්මතය අනුව ආගම අනුව වැරදි
    ඒ වැරදි නිසා තෙරුම් අරගෙන එහෙම ඒව නොකරන පිරිසක් ඉන්නව
    තව පිරිසක් ඉන්නව එහෙම කරන්න ගැන්යෙක් එක්ක කතා කරන්න කොන්ද පන නැති සෙට් එකක් උන් මොකො කරන්නේ අර සමාජ සම්මතෙ පව අල්ලගෙන අනික් එවුන්ට බනිනව
    ඒ උනාට ඇත්ත්ටම උන්ට කර ගන්න බැරි එකයි වෙලා තියෙන්නේ

    ඕනෙ තරම් නරක වැඩ කරපු මිනිස්සු කාලෙත් එක්ක හොද මිනිස්සු වෙලා ඉන්නව අන්ගුලිමාල් එහෙනම් කොහොමද
    අපේ සුදු හම පොරෝ ගත් මිනිස්සු ගැන නම් කියල වැඩක් නැ බන්
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    ඔය කථාව හරිම සාපේක්ෂයි මචන්..

    මේ ලෝකේ කොහෙද බන් සර්වසම්පූර්ණ මිනිස්සු ඉන්නේ??? එහෙම හිටියා නම් මේ ලෝකේ මෙහෙම තියෙනවද? හැමකෙනෙක්ටම අනන්‍යය ජීවිතයක් තියෙන්නේ... එක එක්කෙනාගේ ජීවන රටාව අනුව දේවල් ලැබෙන එක සාපෙක්ෂයි..

    ඔව් උඹේ යාළුවා ඉස්සර පට්ට බඩු කාරයෙක් වෙන්න ඇති... ඒත් පොර දැන් බැඳලා දරුවෙක් ඉන්නවා.. ඔව් මූණු පොතේ දානවා "මගෙ ලෝකය" කියලා... ඇයි මොකද්ද ඒකේ වැරැද්ද..??? උඹට හිනා වෙන්න දෙයක් නෑ මචන්.. ඌ පට්ට බඩු කාරයෙක් උනත් ඌ අද තාත්තා කෙනෙක්... බඩු කාරයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න බැරිද...? හොඳ මිනිස්සුන්ට විතරද දාන්න පුළුවන් එහෙම ස්ටේටස්...????

    බඩු කාරයෙක් උනත් කවුරු උනත් පිය පදවිය කියන්නේ උතුම් හැඟීමක්... Even he was a බඩු කාපර්..!!!

    ඕනෙම කෙනෙක්ට අඳුරු අතීතයක් තියෙන්න පුළුවන් මචන්.. 18-25 වයස් තුල අන්තිම නරක් වෙන්නත් පුළුවන්.. මධ්‍යයස්ථ ෆන් බඩු කාරයෙක් වෙන්න පුළුවන්.. එක්කෝ ඔය මොනවත් නැති යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්... තරුණ වයසේ කොහොම බඩු කාරයෙක් උනත් වයසින් පරිණත වෙනකොට දරුමල්ලෝ හම්බෙන කොට හික්මීමක් එනවා... හැමෝටම නොවුනත් කසාද ජීවිතෙන් පස්සේ හැදුන මිනිස්සු ඉන්නවා..

    අනික මෙතන කියලා තියෙනවා බඩු ගහපු එවුන්ට හම්බවෙන්නේ වටේම ගිය ගොන් බඩුවක් කියලා... ලොල්.. නෝ කමෙන්ට්ස්... :lol:

    Ow bn hodama badu caperlata thama hena gathi guna hoda sidevi virgin kello hambennet. Ubatat ehemai kiyala hithanawa.:)

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,630
    526
    113
    ලන්ඩන් වත්ත
    ඔය කථාව හරිම සාපේක්ෂයි මචන්..

    මේ ලෝකේ කොහෙද බන් සර්වසම්පූර්ණ මිනිස්සු ඉන්නේ??? එහෙම හිටියා නම් මේ ලෝකේ මෙහෙම තියෙනවද? හැමකෙනෙක්ටම අනන්‍යය ජීවිතයක් තියෙන්නේ... එක එක්කෙනාගේ ජීවන රටාව අනුව දේවල් ලැබෙන එක සාපෙක්ෂයි..

    ඔව් උඹේ යාළුවා ඉස්සර පට්ට බඩු කාරයෙක් වෙන්න ඇති... ඒත් පොර දැන් බැඳලා දරුවෙක් ඉන්නවා.. ඔව් මූණු පොතේ දානවා "මගෙ ලෝකය" කියලා... ඇයි මොකද්ද ඒකේ වැරැද්ද..??? උඹට හිනා වෙන්න දෙයක් නෑ මචන්.. ඌ පට්ට බඩු කාරයෙක් උනත් ඌ අද තාත්තා කෙනෙක්... බඩු කාරයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න බැරිද...? හොඳ මිනිස්සුන්ට විතරද දාන්න පුළුවන් එහෙම ස්ටේටස්...????

    බඩු කාරයෙක් උනත් කවුරු උනත් පිය පදවිය කියන්නේ උතුම් හැඟීමක්... Even he was a බඩු කාපර්..!!!

    ඕනෙම කෙනෙක්ට අඳුරු අතීතයක් තියෙන්න පුළුවන් මචන්.. 18-25 වයස් තුල අන්තිම නරක් වෙන්නත් පුළුවන්.. මධ්‍යයස්ථ ෆන් බඩු කාරයෙක් වෙන්න පුළුවන්.. එක්කෝ ඔය මොනවත් නැති යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්... තරුණ වයසේ කොහොම බඩු කාරයෙක් උනත් වයසින් පරිණත වෙනකොට දරුමල්ලෝ හම්බෙන කොට හික්මීමක් එනවා... හැමෝටම නොවුනත් කසාද ජීවිතෙන් පස්සේ හැදුන මිනිස්සු ඉන්නවා..

    අනික මෙතන කියලා තියෙනවා බඩු ගහපු එවුන්ට හම්බවෙන්නේ වටේම ගිය ගොන් බඩුවක් කියලා... ලොල්.. නෝ කමෙන්ට්ස්... :lol:

    ඕකම තමයි අර පොන්නයො වගෙ හිටපු එවුන්ට හොද කෙල්ලො සෙට් වෙනව කියන සීන් එකත්.
    එහෙම වෙනව කියල හිත හදාගන්න වගේ නන් හොදයි ඉතින්.

    හුත්ත දේවාලෙ කියපු එකට නන් ඇත්තටම හිනා ගියා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    රත්තරං;22724288 said:
    මේවා කැමතිනම් කියෝපන්. නැත්නම් අත අරපන්

    මේ විශ්වයේ සමහර සමීකරන තියෙනවා තේරුම් ගන්න බෑ. ඒක උබල වගේ විසි ගනන් වල 18/19 ඉන්න ඉන්ට අපිට චුට්ටක් කියල දෙන්න පුලුවන් අද්දැකීමෙන්

    අනේ මන්දා ඇයි කියලා ස්භාවදර්මය බං අලි අත්තු දර්මය රකිනවා වගේ ගෑනු රකින්නේ නෑ. මේ සමාජේ ඇතුලේ අන්තිමටම පෙලන්නේ ගැහැනියව. හැබැයි ස්භාව දර්මය ඊට වඩා වෙන සමීකරනයක් ඕකට හදලා තියෙනවා. ගෑනුන්ට කරන කියන සියල්ල අනිවාරෙන් පිරිමියෙක්ට රිටර්න් එක පොලිය එක්ක ලැබෙනවා. හුගක් වෙලාවට ලැබෙන්නේ කසාද ගෑනිගෙන්.

    දැන් මේකේ උන් නොබැදපු කෙල්ලො අඩුම 5-10ක් එක්ක සෙක්ස් කරලා තියෙනවනේ. ඒත් හනිමූන් ගිහින් ඇවිත් කියන්නේ තමන් බැන්ද එකේ කඩන්න වෙච්ච අමාරුව. උබල හිතනවද අන්තිමේ බදින්න ලව් අෆයා එකකින් වර්ජින් කෙල්ලෙක් ලැබෙයි කියලා හැම එකාටම ඔය තරම්ම කඩාගත්ත උන් ඉන්න ලෝකේ උන් එක්කම මූව් වෙන එකෙක්ට?:lol::lol: මේවා සරල ගනිතය:yes::yes:

    වර්ජින් කතා පැත්තක තියපන්කෝ. සෙක්ස් කතාත් ඕනේ නෑ. විවාහය තුල විදවන්න වෙන වෙනත් පැති අනන්තයි අප්‍රමානයි. ඒ පැති වලින් ඔය හුගක් "බොරු" කරලා ආතල් ගත්ත උන්ට (ගෑනු 99% රෙද්ද උස්සන්නේ යම් බලාපොරොත්තුවක් ඇතුව. 99% පිරිමි ඒක අල්ලා එක බොරුවක් හරි කියලයි ඌකට උකන්නේ ) පවුල් ජීවිත තුල පොලිය එක්ක ලැබෙනවා රිටර්න් එක. දෙයි හාන්දුරුවන් පල්ල අනිවා ලැබෙනවා. ඇස් පනාපිට මම දැකලා තියෙනවා

    1.මට මීට වඩා එකක් හොයාගන්න පුලුවන් කියලා හිතලා කෙල්ලො මග ඇරලා වෙන එකක් බැන්ද එකෙක් වත් සාර්තක වෙලා තියෙනවා මම දැකලා නෑ. අන්න උන්ට තමා අනිවා කෙලවෙනම කැටගරිය:yes::yes::yes::yes:

    2.ඒ වගේම "අපේ භාශාවෙන්" ඔය"පොන්නයෝ" වගේ ඉන්න කොල්ලන්ට හුගාක් වෙලාවට පින්වන්ත බිරිදක් ලැබිල තියෙනවා මම සෑහෙන්න දැකලා තියෙනවා.

    3.ඕනෙවට වඩා සෙල්ලම් දාපු හැම එකාම පවුල් ජීවිත තුල විදෝනවා

    4.කෙල්ලෙක්ට පොල්ලක් තියල මාරු උන එකෙක් ලස්සන පවුල් ජීවිතයක් ගෙවනවා දකින්න ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්.

    "හොද ගෑනියෙක්" සාප කලොත් ගෑනියෙක් ඇඩෙව්වොත් අනිවා වදිනවා පුතේ. අනිවා වදිනවා. දෙපාරක් හිතහන් ගෑනියෙක්ට බොරු කියන්න කලින්.. දෙයියන්ට බුදුන්ට බොරු කලා වගේ තමා "හොද කෙල්ලෙක්ට" බොරුවක් කලොත්. "හොද" කිව්වේ තමන් ආදරේ කරන එකාට ඒ වර්තමානය තුල (අතීතයේ බඩුවක් උනත් අදාල නෑ ) හරියට ආදරේ කල ගැහැනියක්

    ඔය හුත්තත් නිකන් දේවාලේ වගේ හෙන අනුහස් තියෙන පොට් එකක්. ඔබන්න කලින් දෙවරක් හිතලා තුන් වෙනි වරත් හිතන්න

    මේකෙ ඉන්න පොන්නයො දාල තියෙන කතා ඇත්ත උනොත් මං හෙලුවෙන් දුවනවා :lol:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,630
    526
    113
    ලන්ඩන් වත්ත
    අනිත් අතට ගෑණි උඹ එක්ක හිටියට කවුද දන්නේ ඒකිගේ වලේ කී දෙනෙක් නාලා තියේද කියලා.උඹ _න්න පාට් දාගෙන හිටියට ඒකි එහෙම නැත්තම්..? ඒකි උඹේ ගොන් පාට් දන්න නිසාහොඳ ගෑණි වගේ ඉන්නවා ඇති. හැබැයි ෂුවර් එකටම ඒකි ඒකිගේ පෑන්ටිය තව එවුන්ට කියලා ගලවාගන්නවා ඇති. හැමෝමඋඹ වගේ හෝමෝන අවුලෙන් පෙලෙන්නේ නෑනේ සහෝදරයා..
    :lol::lol::lol::lol:

    :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ලෝකේ.... නරක වැඩියි....හොඳ අඩුයි මචං......:yes:

    මේ අර ගාලු පොප්සියා බං

    අනූජ මෙත්සර ජයවර්දන :lol:

    පරන ඇරියස් කවර් කරනවා. ඕවට උත්තර දීලා වැඩක් නෑ. අඩු වයසෙන් කාලකන්නි උන ජීවිත ඕවා බං
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සහතික ඇත්ත බං...
    මමත් ඕක හොඳට නෝට් කරපු දෙයක්.
    මගේ fb එකෙත් ඉන්නවා දෙතුන් දෙනෙක්ම.
    ඉස්සර ඉස්කෝලේ යනකාලේ මට වඩා පහල පන්ති වල හිටපු උන්.
    කෙල්ලෝ දෙක තුන දාගෙන හිටියේ. මම දන්න කෙල්ලෙක් හිටිය ට්වින්ස්ලා.
    එයින් එක කෙල්ලෙක්ව විනාසම කළා මට වඩා අවුරුද්දක් බාල මල්ලි කෙනෙක්. ඌට සල්ලි එහෙම තිබුනා. කෙල්ලන්ගේත් මෝඩ කං. ඒ කෙල්ලට ක්ලාස් යන්නවත් දුන්නේ නැහැ. ක්ලාස් කට් කරවාගෙන එහෙ මෙහෙ රූම් වලට ඇද්දා. ඒ කෙල්ල එග්සෑමුත් ෆේල්. දැන්නම් මොනවා කරනවද දන්නේ නැහැ.

    අරූ දැන් ලංකාවේ ජුවෙලරි කම්පැනි එහෙක මැනේජර් කෙනෙක්.
    ඌ මැරී කරලා ඌට දැන් ඉන්නේ දුවෙක්.
    ඌ දුවගේ ෆොටෝස් FB දානවා My whole world කියා කියා.
    ඒවා දැක්කම මට මතක් වෙන්නේ මූ අර කෙල්ලට කරපු දේවල්.
    ඉතිං තනියම හිනා යනවා මට.
    මගේ තියරිය අනුවනම් ඌට කෙල්ල ලොකු වෙනකොට අනිවා විඳවන්නනම් වෙනවා.
    එහෙම වෙනවට මමත් කැමති නැහැ. ඒත් ඒක වෙනවා අනිවා..... :yes: අත්දැකීමෙන් කියන්නේ.

    අනික අපි අවුරුදු විසිගනන්වල හිතාගෙන හිටිය විදිහයි දැන් තිස් ගණන්වල හිතන විදිහයි පැහැදිලිවම වෙනස්. ඒක කවුරුවත් කිවුවට තේරෙන්නේ නැහැ අත්දැකීමෙන්ම තමා ඒ තැනට එන්නේ. ඒකත් සමහරුන්ට ගොඩක් පරක්කු වෙලා.

    ජීවීතෙ හරි ගමනක් ඇවිත් හරි තැනකට ඇවිත් ආපසු බලන්න ඕන. එදාට හුගක් දේ පේනවා

    වයසට ගියකාලෙක අපේ දනය වෙන්නේ පසුතැවීමක් නැතිකම කියන දේ විතරයි මචන්
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සහතික ඇත්ත බං...
    මමත් ඕක හොඳට නෝට් කරපු දෙයක්.
    මගේ fb එකෙත් ඉන්නවා දෙතුන් දෙනෙක්ම.
    ඉස්සර ඉස්කෝලේ යනකාලේ මට වඩා පහල පන්ති වල හිටපු උන්.
    කෙල්ලෝ දෙක තුන දාගෙන හිටියේ. මම දන්න කෙල්ලෙක් හිටිය ට්වින්ස්ලා.
    එයින් එක කෙල්ලෙක්ව විනාසම කළා මට වඩා අවුරුද්දක් බාල මල්ලි කෙනෙක්. ඌට සල්ලි එහෙම තිබුනා. කෙල්ලන්ගේත් මෝඩ කං. ඒ කෙල්ලට ක්ලාස් යන්නවත් දුන්නේ නැහැ. ක්ලාස් කට් කරවාගෙන එහෙ මෙහෙ රූම් වලට ඇද්දා. ඒ කෙල්ල එග්සෑමුත් ෆේල්. දැන්නම් මොනවා කරනවද දන්නේ නැහැ.

    අරූ දැන් ලංකාවේ ජුවෙලරි කම්පැනි එහෙක මැනේජර් කෙනෙක්.
    ඌ මැරී කරලා ඌට දැන් ඉන්නේ දුවෙක්.
    ඌ දුවගේ ෆොටෝස් FB දානවා My whole world කියා කියා.
    ඒවා දැක්කම මට මතක් වෙන්නේ මූ අර කෙල්ලට කරපු දේවල්.
    ඉතිං තනියම හිනා යනවා මට.
    මගේ තියරිය අනුවනම් ඌට කෙල්ල ලොකු වෙනකොට අනිවා විඳවන්නනම් වෙනවා.
    එහෙම වෙනවට මමත් කැමති නැහැ. ඒත් ඒක වෙනවා අනිවා..... :yes: අත්දැකීමෙන් කියන්නේ.

    අනික අපි අවුරුදු විසිගනන්වල හිතාගෙන හිටිය විදිහයි දැන් තිස් ගණන්වල හිතන විදිහයි පැහැදිලිවම වෙනස්. ඒක කවුරුවත් කිවුවට තේරෙන්නේ නැහැ අත්දැකීමෙන්ම තමා ඒ තැනට එන්නේ. ඒකත් සමහරුන්ට ගොඩක් පරක්කු වෙලා.

    100000% True.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Siraawata. Ganiyek unamath danaganna one Mudukku ganiyek wage Bokku assei ,Paduru udai,Bus halt ekei Minissunta redda ussanne nathuww decent thanaja nidaahase e wade karanna. Owwa genetics walin ena ewwa ban. Unge maha un oya wage bokku uda ,paalam yata redda ussapu puruddata karana ewwa. :yes:
    අනිවාරෙන්ම ජාන වලින් එන ඒවා මචන්. 100000%ක් එකගයි

    දැන් අර අනූජ මෙත්සර "mathara c"උනත් ඔය දාලා තියෙන්නේ ඌ පොඩිකාලේ ඉදන් අම්ම තාත්තා නෑදෑයෝ ඇසුරේ දැක්ක දේ

    හොද පව්ලක කෙල්ලෙක් එක්ක යාලුවෙලා බලපන්කෝ ජීවිතේට ඕක උස්සන්න පුලුවන්ද කියලා. මලාට බෑ

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ළමායි.... මෙතන ගෑණු ටික වගේ කෙස් වලු පටලගන්න එපා.
    :dull:
    ඇයි බන් ඔහොම පව් කැටගරයිස් කෙරුවොත් උබලා අපි ඇස් දෙකෙන් කොච්චර නම් කෙල්ලන්ව දූෂනය කරලා ඇත්ද?:confused::sorry: සිතිවිල්ලෙන් හරි පව් කරන්න ඔට්ටු නැහැ එහෙනම්;). මට සුවර් මෙතන කිසිකෙනෙක් නැහැ සුදනෝ . ඔක්කොම එකයි.පව කරලා තියන ක්‍රමේ විතරයි වෙනස්.:yes:

    මම හිතන්නේ කට්ටිය ටොපික් එකෙන් පිට යනවා . කාටවත් අවැඩක් කරන්න උත්තෙජන නෙමෙයි ,පැරණි මතකයන් /රස මුසු තැන් ඔස්සේ ජීවිතේ හරිගස්සගමු.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය කථාව හරිම සාපේක්ෂයි මචන්..

    මේ ලෝකේ කොහෙද බන් සර්වසම්පූර්ණ මිනිස්සු ඉන්නේ??? එහෙම හිටියා නම් මේ ලෝකේ මෙහෙම තියෙනවද? හැමකෙනෙක්ටම අනන්‍යය ජීවිතයක් තියෙන්නේ... එක එක්කෙනාගේ ජීවන රටාව අනුව දේවල් ලැබෙන එක සාපෙක්ෂයි..

    ඔව් උඹේ යාළුවා ඉස්සර පට්ට බඩු කාරයෙක් වෙන්න ඇති... ඒත් පොර දැන් බැඳලා දරුවෙක් ඉන්නවා.. ඔව් මූණු පොතේ දානවා "මගෙ ලෝකය" කියලා... ඇයි මොකද්ද ඒකේ වැරැද්ද..??? උඹට හිනා වෙන්න දෙයක් නෑ මචන්.. ඌ පට්ට බඩු කාරයෙක් උනත් ඌ අද තාත්තා කෙනෙක්... බඩු කාරයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න බැරිද...? හොඳ මිනිස්සුන්ට විතරද දාන්න පුළුවන් එහෙම ස්ටේටස්...????

    බඩු කාරයෙක් උනත් කවුරු උනත් පිය පදවිය කියන්නේ උතුම් හැඟීමක්... Even he was a බඩු කාපර්..!!!

    ඕනෙම කෙනෙක්ට අඳුරු අතීතයක් තියෙන්න පුළුවන් මචන්.. 18-25 වයස් තුල අන්තිම නරක් වෙන්නත් පුළුවන්.. මධ්‍යයස්ථ ෆන් බඩු කාරයෙක් වෙන්න පුළුවන්.. එක්කෝ ඔය මොනවත් නැති යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්... තරුණ වයසේ කොහොම බඩු කාරයෙක් උනත් වයසින් පරිණත වෙනකොට දරුමල්ලෝ හම්බෙන කොට හික්මීමක් එනවා... හැමෝටම නොවුනත් කසාද ජීවිතෙන් පස්සේ හැදුන මිනිස්සු ඉන්නවා..

    අනික මෙතන කියලා තියෙනවා බඩු ගහපු එවුන්ට හම්බවෙන්නේ වටේම ගිය ගොන් බඩුවක් කියලා... ලොල්.. නෝ කමෙන්ට්ස්... :lol:

    මම එහෙමමයි වෙන්නේ කියල නෑ මචන්. බොහෝ විට වෙන්නේ කියල තියෙන්නේ. මොකද උන් මූව් වෙන සෙට් එක ඇතුලෙන් තමා උන් ලව් අෆයා පටන් ගන්නෙත් හුගක් වෙලාවට. එහෙම නැත්නම් ඒ සමාජ පන්තිය හෝ සමාජ වටපිටාව. අනික ඔය සීන් එකේ ස්භාවදර්මය පන්නලා පන්නලා ගහන්නේ කසාද ගෑනිව දම්මලා තමයි.කසාද ජීවිතේ විදවන්න බදින ගෑනි බඩුවක්ම වෙන්න ඕන නෑ. කොටින්ම හිල අදාලම නොවන්න පුලුවන්

    ඒ වගෙම ඔයා ඔය රිප්ලයි කරපු කමෙන්ටුව දාලා තියෙන එක්කෙනා කිව්වේ ඔය අර්තය නෙමේ. එයා කිව්වේ තමන්ගේ දුව විතරයි ඌට මුලු ලෝකෙම කියන එක. අන්න ඒ වගේ අනික් මිනිස්සුන්ටත් තමන්ගේ දුවල මුලු ලෝකෙම තමා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකෙ ඉන්න පොන්නයො දාල තියෙන කතා ඇත්ත උනොත් මං හෙලුවෙන් දුවනවා :lol:

    අපරාදේ මටත් එහෙම කටා ටිකක් දාන්න තිබ්බේ. එහෙම උනානම් පොර වෙන්න තිබ්බ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකම තමයි අර පොන්නයො වගෙ හිටපු එවුන්ට හොද කෙල්ලො සෙට් වෙනව කියන සීන් එකත්.
    එහෙම වෙනව කියල හිත හදාගන්න වගේ නන් හොදයි ඉතින්.

    හුත්ත දේවාලෙ කියපු එකට නන් ඇත්තටම හිනා ගියා.

    කියවා තේරුම් ගැනීමේ ශක්තිය හීනයි ඔයාගේ

    මම එතන කිව්වේ අපේ භාශාවෙන් පොන්නයෝ කියන උන්

    බොන එකා වීරයා නොබොන එකා පොන්නයා
    බඩු ගහන එකා වීරයා නොගහන එකා පොන්නයා
    රස්තියාදු ගහන ක්ලාස් කට් කරන එකා වීරයා මහන්සි වෙලා ඉගෙනගන්න එකා පොන්නයා
    පන්සිල් කඩන එකා වීරයා රකින එකා පොන්නයා

    පොන්නයන්ට සාපේක්ශව අනික් උන්ට අනික් උන්ව පොන්නයෝ වගේ පේන්නේ ඔය ක්‍රමේට