ai ehema gahala thiyenawada bn
ela ela
thamanam na

eth sahenna aduragena thiyenawa light gold 120 eka thibba kaleai ehema gahala thiyenawada bn
ela ela

eth sahenna aduragena thiyenawa light gold 120 eka thibba kaleරත්තරං;22729129 said:
රත්තරං;22729055 said:http://www.elakiri.com/forum/showthread.php?p=22729051&posted=1#post22729051
පිටිපස්සේ ඉඩ මදී කියල කියන අයට
මිනිස්සුන්ගේ බොරු කතා මචන්, මගෙ එක ස්පෝර්ට් බැක් නෙමේ සෙඩෑන් එක .ශෝක් කාර් එක. තාම කිලෝමීටර් 500ක් වත් දිව්වේ නෑ පේන්ට් එකට සෙරමික් කෝටින් එකක් ගහන්න ඉන්න නිසා. ඒ නිසා තෙල් කිරිල්ලනම් බොරුවට කියවන්න ඕන නෑ. හැබයි පේන විදිහට 12-14ක් තෙලුත් කරනවා ලස්සනට. අනික පිකප් එක එහෙම නියමයි. 1000cc කියල හිතෙන්නෙම නෑ
මමත් උස මහත කෙනෙක්. මේ අගේට ඉඩ තියෙන්නේ
![]()
Ela machan. Meka shape. Yes take care of the paint. Euro waahana wala original ena paint eka maara quality.
සෙරමික් කෝට් ලංකවෙ ගහන්න පුලුවන්ද බං?
රත්තරං;22729153 said:තාම සෙඩෑන් වාහන නෑනේ වැඩිය. පාට බලාගෙන අල්ලගෙන ගහයි මේකේ ඉන්න උන් මටපෙර අද්දැකීම් බොහොමයි
මෙන්න මේකමයි කාර් එක
https://www.google.ae/search?biw=13...#imgdii=Pb7-RIIBNsl2MM:&imgrc=QiZGlN9NOzDhzM:
අයියේ ඔයා ගෙනාවේ audi a3 sedan එකක් ද Sportsback එකක් ද ?
ඔයා දාපු google link එකේ Audi S3 Sedan කියලා එන්නේ මොකද ?
![]()
මේකද ඔයා ගත්තේ
අයියෙ A3 sedan මොන වර්ශය ද ?
රත්තරං;22729153 said:තාම සෙඩෑන් වාහන නෑනේ වැඩිය. පාට බලාගෙන අල්ලගෙන ගහයි මේකේ ඉන්න උන් මටපෙර අද්දැකීම් බොහොමයි
මෙන්න මේකමයි කාර් එක
https://www.google.ae/search?biw=13...#imgdii=Pb7-RIIBNsl2MM:&imgrc=QiZGlN9NOzDhzM:
ඇලෝවීල් විතරක් වෙනස්, මොකද මේක ෆුල් ඔප්ශන් සන් රූෆ්, පැඩල් ශිෆ්ට් එන මොඩල් එක නෙමේ
මෙන්න ඇලෝ වීල්
![]()

නානා..... කෝ කෝ කාර් එකේ ෆොටෝ....?? ඔය කිව්වට හයිබ්‍රිඩ් ප්‍ර්යස් එකක් වෙන්න ඇති ......!!

නානා..... කෝ කෝ කාර් එකේ ෆොටෝ....?? ඔය කිව්වට හයිබ්‍රිඩ් ප්‍ර්යස් එකක් වෙන්න ඇති ......!!
![]()

රත්තරං;22731256 said:තෝ දකී කියල තමා ඔය මගුල එහා පැත්තේ කඩේ ඉස්සරහා නවත්තලා ආවෙත්
ශික්... ආයේ මගේ කන්‍යාභාවය හදාගන්න බැරි වෙන්නම විනාස උනා![]()

රත්තරං;22731256 said:තෝ දකී කියල තමා ඔය මගුල එහා පැත්තේ කඩේ ඉස්සරහා නවත්තලා ආවෙත්
ශික්... ආයේ මගේ කන්‍යාභාවය හදාගන්න බැරි වෙන්නම විනාස උනා![]()