Hi darling![]()


What I was trying to say was that these suddas you speak highly of do not have the moral ethics that we as Sri-Lankans have when it comes to matters like family-life, relationships. Casual sex is a norm accepted by western society
Work-Ethics is a whole different story..![]()
තොපිලව ක්න්ටක්ට් කරගන්න තියෙන අමාරුවක්
මොකෝ තෝ සද්ද නැත්තේ
Where's the weirdest... 01-15-2018 07:40 PM හැම thread එකකම පුක දෙන පොන්සියා.24 hrs online දොස්තර.talks නන් ත

I only wanted to say that Sinhalese never listen so they are impossible to be trained. Then I related the Sudda story to make it convince that as an example![]()
You dont need to understand it rather than acting to be smart.
Coz I didn't mean it to you. If he could relate thatz it

Ithiri thika PM ekak daala ewapan kiyawanna.![]()
at least stop bashing your own country/people as a whole![]()


Nothing to do rather than bashing on my own country people as a whole.







ganan ganna epa ban mageth kapala 3 k....

සිංහලෙන් කතාකරපන්Mona contact da ban. Me wada. So so


සිංහලෙන් කතාකරපන්![]()
මොකද අර කිව්වා වගේ හොඳින් ඉන්න එක තමා අමාරුම
දන් උඹල වෙස්ටර්න් සෙට් එක උදහරනෙට අරන් පෙන්නයි
එතකොට පොඩ්ඩක් බලහන් උන්ගේ ඒ විදියට ජීවත් වෙන උන් ජීවිත කාලේ අන්තිම වෙද්දී විඳින දුක ?
දරුවෝ අම්මා අප්පට සලකන්නේ නිකන්ම නිකන් තව එක මනුස්සයෙක් හැටියට විතරයි
සමහරවිට ඊටත් වැඩ අන්තව්
ඒ කල්චර් එක වෙනයි අපේ එක වෙනයි
එක හොඳයි කියල එක ෆොලොව් කරනවා නම් එකේ ප්‍රතිපලත් ඒ විදියයි.

HSV hadagena ena pirimi adana adiyaawa api dannawane ban.
Mama nam adatath Arakku podak kate thiyala ne Ciga Ganja katewath thiyala ne. Badu subject eketh ne. Chance labila thiyenawa nosaahenna. But mokak hari hethuwakata podi kale idanma daham panalen saha Amma Thaththagen labunu vinaya hadiyawa nisa pawata hitha ida deela ne.
Mage yaluwo dennath mama wagemai. Same class.
(Lankawe bahutharayak young Mole nathi unta anuwa ithin api ponnayo)
රත්තරං;22731192 said:සාරාංශය--
මේ ත්‍රෙඩ් එකෙත් සේරම කමෙන්‍ට්ස් නැවතුනා නේද. ඒ ඇයි
මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා
ප්‍රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා
ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්‍යාපනෙන් පිට පනිනවා. අන්‍තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවාඋන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා
විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්‍රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්‍රිය දාගත්ත එකා
සමාජේ හැමදේම ඔහොමයි
විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව
මේ ත්‍රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන
අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු
ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට
රත්තරං 2018- 01 - 15
මේකේ බඩු හත අට ගහලා පෝස්ට් දාපු තව උන් සෙට් එකක් ඉන්නවා කෙල්ල දාලා කියා කෑම කන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. මට මැරෙන්න විදිහක් කියපන් මචාං කියලා ත්‍රෙඩ් දාන්නෙත් ෆේක් වලින්.![]()

මේවා සුද්දෝ හිනස්සන වැඩ බන් 
මන් යකෝ වැඩ කරන්නෙත් නැතිව මේ කොමන්ට් ගහන්නේBe mama me PG walata mcq karana gaman ebenne. Me phone eken kotanne. Sinhalen kotanna lap eka on karanna one. I dont like to do it.


It is not in my principles dude. I have seen enough who are suffering from both matters than 99% of people commenting here. I live by my rules till I feel that I am living according to the way Mother Nature wanted. Not others.
I am also not a playboy or alcohol addict. 
I'm just kidding machan...I am also not a playboy or alcohol addict.
![]()

