Where's the weirdest place you've had sex?

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රත්තරං;22730716 said:

    අනික කසාද ජීවිතේ විදවීම බෙල්ලෙන් පහල කොටසට අදාලව තියෙනවට වඩා තියෙන්නේ බෙල්ලෙන් උඩ කොටසේ

    සෙක්ස් ඕනම නෑ ඔය විදවිල්ලට සමහර වෙලාවට. සමහර ගෑනු උන්නවා පති වෘතාව කියන එක 100%යි. වෙන මිනිස්සු තියා වෙන ගෑනියෙක් ඉස්සරහවත් දිය රෙද්දක් ඇදන් නොනාන ගෑනු ඉන්නවා. ගෑනියෙක් ඉස්සරහා නැමුනත් කරට අත තියන් නැමෙන ගෑනු ඉන්නවා. ඒ උනාට මිනිහව ගලේ ගහලා හෝදලා වැලේ වනන මට්ටමේ වද දෙන්නේ ඌට:lol::lol:

    ඕවා තේරෙන්න කල් යනවා.

    අම්මපා ඔව්:yes::yes::yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක පබ්ලික් ෆෝරම් එකක් බන් මේකට ඕනේ කෙනෙක්ට ඕනේ එකක් කියන්න පුලුවන් ඒකට කවුර්ත් හිත් රිද්ද ගන්නෙ ඇයි ? මමට් දැන් මේකට ඇවිත් අවුරුදු 11
    ඒ කාලේ සමාජේ නෙමේ අද
    මෙතන ෆන් එකක් ගත්තට කිසිම අවුලක් නැ මම නම් හිතන විදිහට
    අපි දැන් මේ වයස 30 ගනන් වල හිතන විදිහ අපි 18 හරි විසි ගනන් වල දැනගෙන හිටිය නම් අප්ට අද කියන්න වත් දෙයක් ඉතුරු වෙන එකක් නැ

    Mehemai Miyuruwo. Mama nam meke un kiyana kisima deyak padekata ganan ganne ne. Mage amma thaththata bannath mama ganan ganne ne. Mokada e minissu denna Wanted Person kenek society ekata dila thiyenawa kuyala mama danna nisa saha Oya banina unge ammala thaththala gen ath dakapuwa meke daanawa athi kiyala mama vishwasa karana nisa. Paw karana kenata paw karanna tawa tawa ida pahasukam hadenaww saha hodata jivath wena kenata kelola uwa pawata adala daanna thamai loke hadila thiyenne. Maraya kiyanne anna uuta
    Ananda My3 hamuduruwange poth wala oya gana vigraha thiyenawa. Ithin avurudu 30 di kiyawanna 18 Badu Gahapuwa tibiya yuthumai kiyala mama trust karanne ne. But mama Badu Kudu Liquor nogaha mage life eken gathtga athal maximum gaththu saha ganna kenek.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය කථාව හරිම සාපේක්ෂයි මචන්..

    මේ ලෝකේ කොහෙද බන් සර්වසම්පූර්ණ මිනිස්සු ඉන්නේ??? එහෙම හිටියා නම් මේ ලෝකේ මෙහෙම තියෙනවද? හැමකෙනෙක්ටම අනන්‍යය ජීවිතයක් තියෙන්නේ... එක එක්කෙනාගේ ජීවන රටාව අනුව දේවල් ලැබෙන එක සාපෙක්ෂයි..

    ඔව් උඹේ යාළුවා ඉස්සර පට්ට බඩු කාරයෙක් වෙන්න ඇති... ඒත් පොර දැන් බැඳලා දරුවෙක් ඉන්නවා.. ඔව් මූණු පොතේ දානවා "මගෙ ලෝකය" කියලා... ඇයි මොකද්ද ඒකේ වැරැද්ද..??? උඹට හිනා වෙන්න දෙයක් නෑ මචන්.. ඌ පට්ට බඩු කාරයෙක් උනත් ඌ අද තාත්තා කෙනෙක්... බඩු කාරයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න බැරිද...? හොඳ මිනිස්සුන්ට විතරද දාන්න පුළුවන් එහෙම ස්ටේටස්...????

    බඩු කාරයෙක් උනත් කවුරු උනත් පිය පදවිය කියන්නේ උතුම් හැඟීමක්... Even he was a බඩු කාපර්..!!!

    ඕනෙම කෙනෙක්ට අඳුරු අතීතයක් තියෙන්න පුළුවන් මචන්.. 18-25 වයස් තුල අන්තිම නරක් වෙන්නත් පුළුවන්.. මධ්‍යයස්ථ ෆන් බඩු කාරයෙක් වෙන්න පුළුවන්.. එක්කෝ ඔය මොනවත් නැති යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්... තරුණ වයසේ කොහොම බඩු කාරයෙක් උනත් වයසින් පරිණත වෙනකොට දරුමල්ලෝ හම්බෙන කොට හික්මීමක් එනවා... හැමෝටම නොවුනත් කසාද ජීවිතෙන් පස්සේ හැදුන මිනිස්සු ඉන්නවා..

    අනික මෙතන කියලා තියෙනවා බඩු ගහපු එවුන්ට හම්බවෙන්නේ වටේම ගිය ගොන් බඩුවක් කියලා... ලොල්.. නෝ කමෙන්ට්ස්... :lol:

    :lol::lol:මොනවා වුනත් උඹ අන්තිමට කියල තියෙන එක නම් ඇත්ත...."නෝ කමෙන්ට්ස්" තමා.....:lol:

    උඹ වෙන කාගේ හරි කමෙන්ට් එකක් කියවලද කොහෙද මගේ කමෙන්ට් එක කෝට් කරලා තියෙන්නේ.......:confused::yes:

    මම කොහෙවත් කියල නැහැ සර්ව සම්පුර්ණ මිනිහෙක් ගැන. එහෙම මිනිස්සු නැහැ කියන එක උඹ කියන්න ඕනේ නැහැ....ඒක කොහොමත් එහෙම තමයි.:yes:

    මම කොහෙවත් කියල නැහැ මගේ යාළුවො බඩු කාරයෝ කියල.:no:
    ඔක්කොටම ඉස්සෙල්ල කෙල්ලොන්ගෙයි බඩු වලයි වෙනස තෙරුම්ගනින්.
    උඹල හිතන මතන විදිහ ඕකෙන්ම හිතාගන්න පුළුවන්.
    උඹලගේ තියරියට අනුව ඕනෙම කෙල්ලෙක් බඩුවක් හැබැයි උඹලගේ අම්ම, අක්ක, නංගි, ගෑණි ඇර....
    අනික් අතට බඩු ගහන එකා පොර, බඩු ගහන්නේ නැති එකා පොන්නය කියල තමා උඹල හිතන්නේ. ඔය ගහපු බඩුවකට ඒඩ්ස් තිබ්බ කියල කවුරුහරි විහිළුවටවත් කිවුවොත් ඔය පොරවල් වලට උන ගැනෙන හැටිත් බලාගන්න පුළුවන්.:lol:

    මම ඔය කියපු සිද්ධියට අදාළ වුනේ ඉස්කෝලේ යන කෙල්ලෙක්. ඒකිට එතකොට දැනුම් තේරුම් නැහැ. අරුත් A/L කරනවා.

    අපිත් ඉස්කෝලේ යන කාලේ ලවු කරලා තියෙනවා. ඒත් අපි කෙල්ලන්ට දෙන්න ඕනේ ගෞරවේ දුන්න. අදටත් උන් පාරේදී දැක්කත් කතා කරන්නේ ඒකයි. අපේ හිටපු නසරානිම මැරෑටි දෙතුන් දෙනා වුනත් ඉස්කෝලේ යන කාලේ ලවු කරලා පස්සේ ඒ කෙල්ලන්ව බැඳගෙන දැන් හොඳට ජීවත් වෙනවා.

    --------------------------------------------------------------------------------------
    ඔව් උඹේ යාළුවා ඉස්සර පට්ට බඩු කාරයෙක් වෙන්න ඇති... ඒත් පොර දැන් බැඳලා දරුවෙක් ඉන්නවා.. ඔව් මූණු පොතේ දානවා "මගෙ ලෝකය" කියලා... ඇයි මොකද්ද ඒකේ වැරැද්ද..??? උඹට හිනා වෙන්න දෙයක් නෑ මචන්.. ඌ පට්ට බඩු කාරයෙක් උනත් ඌ අද තාත්තා කෙනෙක්... බඩු කාරයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න බැරිද...? හොඳ මිනිස්සුන්ට විතරද දාන්න පුළුවන් එහෙම ස්ටේටස්...????
    --------------------------------------------------------------------------------------
    උඹේ කමෙන්ට් එකේ මේ කොටස දැක්කම නම් මට හිනාගියා.....:lol:
    විහිලුවට නෙවෙයි කියන්නේ. එක්කෝ උඹ මම මේ කියන මෑන්.
    එහෙම නැත්තං උගේ ජීවිත් කතාවයි උඹේ කතාවයි එක සමානයි.
    ඒක උඹ කමෙන්ට් එක දාල තියෙන විදිහෙන් හිතාගන්න පුළුවන් :lol:

    අනික මම කොතනවත් කියල නැහැනේ බඩු ගහපු එවුන්ට හම්බවෙන්නේ වටේම ගිය ගොන් බඩුවක් කියලා.......මම හිතන්නේ ඒක උඹගේ හිත ඇතුලෙන් ඇහිච්ච දෙයක් වෙන්න ඕනේ. :lol: ඒකට තමා මචං හර්ද සාක්ෂිය කියල කියන්නේ.:lol:

    අනික ඉතිං බඩු කාපර් කෙනෙකුට හොඳ ගෑනියෙක් හම්බවුනා කියල වැඩක් තියේයැ. බඩු ගහල ගහල හොඳ ගෑනියෙක් බැඳගත්තත් උගේ හිස්ට්‍රි ෆයිල් එක මැකෙනවද. වෙන්නේ අර හොඳ ගෑනිටත් අවනම්බුවක්නේ.

    මම අන්තිමට කිවුවනේ "අපි අවුරුදු විසිගනන්වල හිතාගෙන හිටිය විදිහයි දැන් තිස් ගණන්වල හිතන විදිහයි පැහැදිලිවම වෙනස්. ඒක කවුරුවත් කිවුවට තේරෙන්නේ නැහැ අත්දැකීමෙන්ම තමා ඒ තැනට එන්නේ. ඒකත් සමහරුන්ට ගොඩක් පරක්කු වෙලා" කියලා......
    බඩු ගහන්න ආස, බඩු කියන්නේ මුළු ජීවිතේම කියල හිතන් ඉන්න උන්ටත් ඕක කවද හරි තේරෙනවා.... හැබැයි සෑහෙන්න පරක්කු වෙලා....:lol:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol: HSV hadagena ena pirimi adana adiyaawa api dannawane ban.

    Mama nam adatath Arakku podak kate thiyala ne Ciga Ganja katewath thiyala ne. Badu subject eketh ne. Chance labila thiyenawa nosaahenna. But mokak hari hethuwakata podi kale idanma daham panalen saha Amma Thaththagen labunu vinaya hadiyawa nisa pawata hitha ida deela ne. :yes:

    Mage yaluwo dennath mama wagemai. Same class.

    (Lankawe bahutharayak young Mole nathi unta anuwa ithin api ponnayo)

    අඩේ මගේ ගැන මගේ ඔලුවේ තිබුණ ගොඩක් ලට්ට ලොට්ට අයින් වෙලා ගියා මේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ.. මට මෙහේ ඉන්නේ එකම එක යාලුවයි.. ඉඳල හිටලා හම්බ වෙන්න යන්නේ එහෙ මෙහෙ යන්නේ ඌ එක්ක විතරයි.. අනිත් උන්ට අපිව සෙට් වෙනවා හෙන අඩුයි බඩු ගහන්නෙත් නැති බොන්නෙත් නැති උන් නිසා..:yes: මගේ යාලුවනම් හැබැයි බැඳලා.. ඒවුනත් මෙහෙදී ඌටත් ඕන තරම් කෙල්ලෝ සෙට් වෙලා ඇති. ඒත් ඌ උගේ පාඩුවේ ඉන්නවා මිසක් උන් එක්ක සෙල්ලම් කරන්න යන්නේ නෑ..:cool: මම හිතුවේ ඌයි මමයි විතරයි කියලා එහෙම ඉන්නේ.. උඹ කියනවා වගේ ඌත් කියනවා මෙහෙ උනට අපිව පේන්නේ නිකන් පො@# වගේනේ මචන් කියලා..:rofl:

    මම ඒකමයි මේ ත්‍රෙඩ් එක කොයෝගෙන ආවේ යකෝ මේකේ උන් මාර සීන් නේ දාගන්නේ කියල හිත හිත.. හැබැයි දැන්නම් හිතට අවුලක් නෑ..:P

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සාරාංශය--

    මේ ත්‍රෙඩ් එකෙත් සේරම කමෙන්‍ට්ස් නැවතුනා නේද. ඒ ඇයි

    මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා

    ප්‍රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා

    ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්‍යාපනෙන් පිට පනිනවා. අන්‍තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවා:lol: උන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා

    විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්‍රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්‍රිය දාගත්ත එකා

    සමාජේ හැමදේම ඔහොමයි

    විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව

    මේ ත්‍රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන

    අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු

    ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට😊😊😊😊😊

    රත්තරං 2018- 01 - 15
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    රත්තරං;22730797 said:
    රෙප් කපලා වැඩක් නැ. මගෙ එක කොටුවක් අඩු කරන්න සෑහෙන කාලයක් යයි:(

    :lol::lol: Siraaawata. Mama heluwen Colombo Fort eke oluwen hitan innawa. :lol:

    කතාව මේසෙ උඩ තියන් සුකපුවා ඒ උනාට පොඩ්ඩ ඇත්තන් මල් වගේ හිත් රිදෙනවා :lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    රත්තරං;22731192 said:
    සාරාංශය--

    මේ ත්‍රෙඩ් එකෙත් සේරම කමෙන්‍ට්ස් නැවතුනා නේද. ඒ ඇයි

    මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා

    ප්‍රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා

    ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්‍යාපනෙන් පිට පනිනවා. අන්‍තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවා:lol: උන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා

    විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්‍රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්‍රිය දාගත්ත එකා

    සමාජේ හැමදේම ඔහොමයි

    විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව

    මේ ත්‍රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන

    අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු

    ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට😊😊😊😊😊

    රත්තරං 2018- 01 - 15

    Methanath anthimatath wune ekama neda ban mulin hitapu weerayo tika hedilama giya:( dan piliganna definition eka ube eka:yes: uba comment karanna kalin oya comment watune natthe ekai uba dan inna weerayo tikata leadership eka dunna methana dinanne hari definition eka namei hondama leadership eka uba anek pattata comment kala nam meke end eka wenas wenna thibba
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    රත්තරං;22731192 said:
    සාරාංශය--

    මේ ත්‍රෙඩ් එකෙත් සේරම කමෙන්‍ට්ස් නැවතුනා නේද. ඒ ඇයි

    මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා

    ප්‍රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා

    ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්‍යාපනෙන් පිට පනිනවා. අන්‍තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවා:lol: උන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා

    විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්‍රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්‍රිය දාගත්ත එකා

    සමාජේ හැමදේම ඔහොමයි

    විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව

    මේ ත්‍රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන

    අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු

    ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට😊😊😊😊😊

    රත්තරං 2018- 01 - 15
    :yes::yes::yes::cool:
    Good machan!..

    උඹව අදහන පිරිසක් ඉන්නව මේකෙ. එහෙම තත්වයක් එක්ක සිරාම කටක් තියෙන එකෙක් උඹ. උබ මේ ත්‍රෙඩ් එකේ අනිත් පැත්තට post නොදැම්ම එකම ඇති බං.
    කරුමෙටවත් උබත් මේ ගොං ආතල් එකට උල්පන්දම් දුන්නනම් ඉතින් ඔය ඉස්කෝලෙ යන උජ්ජ කොල්ලොන්ට දෙයියන්ගෙම පිහිට තමයි!...:lol:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අඩේ මගේ ගැන මගේ ඔලුවේ තිබුණ ගොඩක් ලට්ට ලොට්ට අයින් වෙලා ගියා මේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ.. මට මෙහේ ඉන්නේ එකම එක යාලුවයි.. ඉඳල හිටලා හම්බ වෙන්න යන්නේ එහෙ මෙහෙ යන්නේ ඌ එක්ක විතරයි.. අනිත් උන්ට අපිව සෙට් වෙනවා හෙන අඩුයි බඩු ගහන්නෙත් නැති බොන්නෙත් නැති උන් නිසා..:yes: මගේ යාලුවනම් හැබැයි බැඳලා.. ඒවුනත් මෙහෙදී ඌටත් ඕන තරම් කෙල්ලෝ සෙට් වෙලා ඇති. ඒත් ඌ උගේ පාඩුවේ ඉන්නවා මිසක් උන් එක්ක සෙල්ලම් කරන්න යන්නේ නෑ..:cool: මම හිතුවේ ඌයි මමයි විතරයි කියලා එහෙම ඉන්නේ.. උඹ කියනවා වගේ ඌත් කියනවා මෙහෙ උනට අපිව පේන්නේ නිකන් පො@# වගේනේ මචන් කියලා..:rofl:

    මම ඒකමයි මේ ත්‍රෙඩ් එක කොයෝගෙන ආවේ යකෝ මේකේ උන් මාර සීන් නේ දාගන්නේ කියල හිත හිත.. හැබැයි දැන්නම් හිතට අවුලක් නෑ..:P

    මෙහෙමයි බං. ගොඩක් මිනිස්සු අපි එක්ක ඉන්නේ ලංවෙලා ඉන්නේ උන්ට අපෙන් යම් වාසියක් ලැබෙනකන් විතරයි. ඒ දේ අවබෝධ කරගෙන ඒ මිනිස්සුන්ටත් පුලුවන් හැමවෙලාවෙම උදව්වක් කරගෙන දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමයි මම නම් ඉගෙනගෙන තියෙන්නේ. කාලයක් තිබ්බා ඔක්කොම අඳුරන උන් යාලුවේ වෙච්ච. නමුත් පසු කාලීනව වැටහුනා ඔය උඩ කිව්ව හේතුව. මට ඉන්නේ ලඟම හොඳම යාලුවෝ දෙන්නෙක් විතරයි. අනික් උන් හායි මචං කිව්වොත් හායි කියනවා එච්චරයි. නමුත් කොහේ හරි යන්න , වැඩක් කරන්න ඕනේ උනොත් ඉන්නේ අරුන් දෙන්නා විතරයි. මම මොකක් හරි වැඩකට එකෙක්ට අඬ ගැහුවොත් මොන වෙලාවක උනත් උන් දෙන්නා එනවා. සහ ඒ නිසාම මම මගේ වැඩ උනත් පාඩු කරගෙන උන් කතා කලොත් යනවා. මම ඔය උඩ කිව්වේ same class කියලා උන් දෙන්නා මගේ එක ඉගෙනගන්න පන්තියේ හිටි නිසා නෙමෙයි. තුන් දෙනාම එකම රස්සා කරන උනුත් නෙමෙයි. තත්වයෙන්, හැදියාවෙන්, ගති ගුණ අලින් එකම පන්තියේ කියන එක. මොකද අපි තුන් දෙනාම උඩ කිව්වා වගේ අරක්කු සිගරට් ගංජා අරන් පිස්සු කෙලින්නේ නෑ. තුන් දෙනාම කවදාවත් කටේ තියලවත් නෑ. ඒ වගේම බඩු ගහලත් නෑ. මේකේ උන් කියනවා වගේ නොහැකියාව වත් සෙට් වෙන්නේ නැති කමවත් නිසා නෙමෙයි බං. ඒ දේ අපේ තත්වයට නුසුදුසුයි කියලා අවබෝධය මත. අපි තුන් දෙනා අනිවා මාසෙකට සැරයක් සෙට් වෙනවා. හොඳ තැනකට ගිහින් බඩ පැලෙන්න කනවා ෆුල් මීල් එකක්. පස්සේ මහ රෑ 10 ට විතර බීච් එකට ගීන් පැය දෙකක් විතර මොනවා හරි කතා කර කර ඉන්නවා. මොකද අන්ධ කාරය, නිශ්ශබ්ධ පරිසරය එක්ක මුහුදේ හෝ ගාන හඬ ඇහෙද්දි අමුතුම කික් එකක් එනවා. තව සෙට් වෙලා ට්‍රිප් යනවා. මස් ගුලියක් අස්සට කලිසම අස්සේ තියෙන එක ඔබලා බඩු ටික ගියාම පුකට පයින් ගහලා ගන්න ගොන් ආතල් එක හෝ අරක්කු වීදුරුවක් ගිලලා ගන්න ගොන් ආතල් එකට වඩා මම අරුන් දෙන්නා එක්ක ගන්න ආතල් එක ඇඩ්වාන්ස් සහ කිසිම කෙනෙක්ට හානියක් නැහැ. කිසිම අම්මෙක්ගේ තාත්තෙක්ගේ අහිංසක දරුවෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරලා නැහැ. ඉතින් කොහෙද බං එහෙම කරන උන් පොන්නයෝ වෙන්නේ. ඔය වගේ නරක පුරුදු වලට ඇබ්බැහිවෙලා පවට හිත යොමුවෙනකොට ඒ දේ දරාගෙන නොසැලී ඉන්න එකයි නියම පිරිමියා නැතුව වේ දකින දකින හිලට ඔබන්න යන පිම්පියා නෙමෙයි.

    අනික මේකේ එකෙක්ම දාලා තිබ්බනේ බං අර උගේ බඩු කාපර් යාලුවෙක් උගේ දුවගේ ෆොටෝ එකක් දාලා My whole world කියලා ස්ටේටස් එකක් ෆේස් බුකියේ දාලා තිබ්බා කියලා. එහෙම තමයි බං බහුතරයක් අම්මලා තාත්තලට (ස්ථාවර වටේ නොයා වැදගත් විදිහට සමාජේ ජීවත් වෙන පවුල් වල ) තමුන්ගේ දූවරු. මලක් වගේ පොඩි කාලේ ඉඳන්ම පස්සෙන් ඉඳන් ආදරයෙන් පාරක් නොගහා හදන්නේ. එහෙම හදපු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඌට මොනයම් හේතුවකට (මෝඩ කම නිසා හෝ කොල්ලට පණ වගේ ආදරේ කරන නිසා හෝ) රෙද්ද ඉස්සුවට පස්සේ තමුන්ගේ විනාඩි කීපයක තෘප්තියකට ඒ කෙල්ලගේ මුලු ජීවිතේම විනාස කරන්න පුලුවන් තරම් තත්වයකට තමුන්ගේ මානසික මට්ටම් හදා ගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියන එක මට හිතා ගන්න අමාරුයි. අර කියමනක් තියෙනවනේ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ අපිට ඕනේ නම් උන්ව ලඟට ගන්න පුලුවන්, ඕනේ දෙයක් කරන්න පුලුවන්, ඕනේ නැති උනාම විසික් කරන්න පුලුවන් නමුත් නියම පිරිමියා ඔවුන් සමග සෙල්ලම් කරන්නේ නෑ කියලා.

    අනික ඔය බඩු ගහන ගොඩක් උන් පොර වෙන්න හිතන් කරන්නේ. හරියට අර අරක්කු බොන එකා වීරයා අනිකා පොන්නයා වගේ හිතන්. නමුත් මේ ත්‍රෙඩ් එකේ රත්තරන් සහ කිහිප දෙනෙක් කියලා තියෙනවනේ ඇත්තටම උන් මොනවගේද අනික් උන්ට පේන්නේ කියලා සහ අවසානයේ උන්ට අත්වෙන ඉරණම.

    තව දැකලා තියෙනවා කට්ටිය කියනවා virgin කෙල්ලෝ කොහෙද කියලා. මම කෙල්ල එක්ක යාලු වෙලා මේ වෙද්දි අවුරුදු 6 ක්. බොහොම සතුටින් සහ ආඩම්බරයෙන් කියනවා ඒකි අදටත් virgin. මට චාන්ස් නොලැබුනා සහ ඒකි ඉඩ න් නොදුන්නා නෙමෙයි. කෙල්ල සමහර දාට ගෙදර එද්දි රෑ වෙන කොට මමයි යන්නේ එක්ක යන්න. එමින් ගමන් ඔය මේකේ උන් දාලා තිබ්බා වගේ අහිකුණ්ඨක මූඩ් එක ඇක්ටිවේට් කරගෙන කාර් එක පදුරක් අස්සේ නවත්තලා කෙල්ලගේ රෙද්ද උස්ස ගන්න එක ගේමක් නෑ. නමුත් මම ඒකිව සුදු ඔසරියක් අන්දවලා මගේ ලඟට ගන්න බලා පොරොත්තු වෙන විදිහ දැන් ඉන්න පරපුරට වඩා ගොඩක් වෙනස්. ජීවිතේ විඳින්න ඕනේ දේවල් ඒ අදාල කාලෙට ඒ විදිහට වින්දම හොඳටම ඇති කියන මතේ මම ජීවත් වෙන කෙනෙක්. බැරි වෙලාවත් මම බඳින්න කලින් මලොත් ඒකිට හිත හදාගෙන වෙන එකෙක් හරි බඳින්න පුලුවන් නේ කියලා මට අදටත් සතුටක් සහ මං ගැන සියුම් ආඩම්බරයක් දැනෙනවා. ඒ මම ගොඩක් පිරිමි වගේ නැතිව පොඩි කාලේ ඉඳන් ගෙදරින් අම්මගෙන තාත්තගෙන් ලැබුනු, ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ලැබුනු අවවාද වලට අනුව ජීවිතේ හදාගෙන හැඟීම් වලට වහල් නොවි හිත හයිය කරගෙන තියා ගන්න පුලුවන් වෙච්ච නිසා.
     
    • Like
    Reactions: Bathiiii

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    රත්තරං;22731192 said:
    සාරාංශය--

    මේ ත්‍රෙඩ් එකෙත් සේරම කමෙන්‍ට්ස් නැවතුනා නේද. ඒ ඇයි

    මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා

    ප්‍රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා

    ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්‍යාපනෙන් පිට පනිනවා. අන්‍තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවා:lol: උන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා

    විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්‍රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්‍රිය දාගත්ත එකා

    සමාජේ හැමදේම ඔහොමයි

    විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව

    මේ ත්‍රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන

    අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු

    ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට😊😊😊😊😊

    රත්තරං 2018- 01 - 15

    කතාව ඇත්ත බන්..:yes::yes: මිනිසුන්ට හොද වෙන්න හොද දේ කරන්න තමා අමාරුම..සමහර මිනිස්සුන්ට මේ කියපු දෙවල් ලෙසටම වදිනවා..ඔය වැදුන උන් තමා බෙට්ට පුකේ හිරවෙලා වගේ කෑගහන් එන්නේ..උන්ට ඇයි දරාගන්න අමාරුයි හෙණ ගහනවා වගේ ඇත්ත කියනකොට..වදිනවා..කලිසමේ බොක වෙනවා..දරාගන්න අමාරුම උනාම උඹ පොන්නයෙක් උනාට අපි පොන්නයෝ නෙවෙයි කියලා රෙප් කපලා යනවා පව් බන් මේ අහිංසක අනාත කුකුල්ලු..ඔය පොර ටෝක් දුන්නු අනාත කුකුල්ලුම තමා වැඩි හරියක් ෆේක් ඇවිත් මට මේකේ බිබිලි දානවා,,මට එඩ්ස් ද,ගොනෝරියාද උපදංශයද සිපිලිස් ද දන් නැහැ බන් මේකට උදව් දීපල්ලකෝ කියලා ත්‍රෙඩ් දාන්නේ වැඩි හරියක්..:lol:ඇයි උන්ට රියල් එවයින් ඇවිත් මේකට මුහුන දෙන්න බෑ..මේ වගේ ත්‍රෙඩ් වල දාපු ගහපු බඩු ලැයිස්තුව දාලා පොර වෙන්න ගිහින් කොර වෙලා චොර වෙලා ඉන්නකොට..පව් බන් මුන්..හරි ශෝකජනකයි :lol::lol::lol::lol::lol:

    හරි දුක හිතෙනවා බන් මුන් ගැන වෙලාවකට..මේකේ එව්න් ටිකක් ඉන්නවා ට්‍රේන් වල බස් වල අහු මුලුවලටත් ජැක් ගහන සෙට් එකක්..ඉතින් තව මොන කතාද :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;22731192 said:
    සාරාංශය--

    මේ ත්‍රෙඩ් එකෙත් සේරම කමෙන්‍ට්ස් නැවතුනා නේද. ඒ ඇයි

    මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා

    ප්‍රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා

    ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්‍යාපනෙන් පිට පනිනවා. අන්‍තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවා:lol: උන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා

    විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්‍රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්‍රිය දාගත්ත එකා

    සමාජේ හැමදේම ඔහොමයි

    විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව

    මේ ත්‍රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන

    අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු

    ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට😊😊😊😊😊

    රත්තරං 2018- 01 - 15

    පිස්සුද බං සිංහලු පැවත එන්නේ ඉන්දියාවේ සොන්නයින්ගේ ජාන වල. ඒ නිසා බහුතරයක් උන්ගේ ජානවල සක්කිලිකම කියන එක තියෙනවා. බුද්ධිය තියෙන එකෙක් දෙන්නෙක් උඹ සහ වෙන කීප දෙනෙක් හිතන විදිහට හිතුවට අනික් උන් හිතන් ඉන්නේ බුද්ධිය තියෙන්නේ කලිසම අස්සේ තියෙන එකේ කියලා. විජය ඇවිල්ලා වටේටම හුකලා ජාතක වෙච්ච ගොන් හැති කරේ ගෙන්නේ බං අපි පැවත එන්නේ. ලංකාවේ මිනිස්සු හදන්න බෑ හැදෙන්නෙත් නෑ. රජ කාලේ ඉඳන්ම අපේ උන් කලේ කුපාඩි කම්. අනුන්ගේ ගෑණු උස්සන එව්වා, ගෙනල්ලා අන්තප්පුරේට ගහ ගන්න එව්වා සහ එක ගෑණිට ගැන්ග් බෑන්ග් දාපුවා වගේ වැඩ. ශිෂ්ථාචාර සමාජයක් කියන්නේ ආසාවල් වලට පමණ ඉක්මවා ඉඩ නොදී යහපත් ලෙස සමාජයට වැඩ දායක ලෙස ජීවත් වෙන මිනිස්සු ඉන්න තැනක්. මෙකේ කොහෙද බං එහෙම තැනක් හදන්නේ. මිනිස්සුන්ගෙයි බල්ලොන්ගෙයි වෙනසක් නෑ. තැනක් නොතනක් නෑ බල්ලා බැල්ලිගේ ඇඟ උඩ නගිනවා වගේ ගෑණුන්ගේ රෙද්ද උස්සන්න බලන් ඉන්නේ. එක අතකින් බල්ලොන්ට මොලේ නෑ ඒ උනාට බුද්ධිමත්ම ජීවී කොට්ථාශය ඔහොම හැසිරෙද්දි කොහේ හැදෙන්නද හදන්නද බං. තියෙන්නේ මෙච්චරයි. තමුන් යහපත් ලෙස ජීවත් වෙන එක අනික් උන්ට ඕනේ කුදයක් ගහ ගනින් කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කඔය පොර ටෝක් දුන්නු අනාත කුකුල්ලුම තමා වැඩි හරියක් ෆේක් ඇවිත් මට මේකේ බිබිලි දානවා,,මට එඩ්ස් ද,ගොනෝරියාද උපදංශයද සිපිලිස් ද දන් නැහැ බන් මේකට උදව් දීපල්ලකෝ කියලා ත්‍රෙඩ් දාන්නේ වැඩි හරියක්..:lol:ඇයි උන්ට රියල් එවයින් ඇවිත් මේකට මුහුන දෙන්න බෑ.

    මේකේ බඩු හත අට ගහලා පෝස්ට් දාපු තව උන් සෙට් එකක් ඉන්නවා කෙල්ල දාලා කියා කෑම කන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. මට මැරෙන්න විදිහක් කියපන් මචාං කියලා ත්‍රෙඩ් දාන්නෙත් ෆේක් වලින්. :lol::lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පිස්සුද බං සිංහලු පැවත එන්නේ ඉන්දියාවේ සොන්නයින්ගේ ජාන වල. ඒ නිසා බහුතරයක් උන්ගේ ජානවල සක්කිලිකම කියන එක තියෙනවා. බුද්ධිය තියෙන එකෙක් දෙන්නෙක් උඹ සහ වෙන කීප දෙනෙක් හිතන විදිහට හිතුවට අනික් උන් හිතන් ඉන්නේ බුද්ධිය තියෙන්නේ කලිසම අස්සේ තියෙන එකේ කියලා. විජය ඇවිල්ලා වටේටම හුකලා ජාතක වෙච්ච ගොන් හැති කරේ ගෙන්නේ බං අපි පැවත එන්නේ. ලංකාවේ මිනිස්සු හදන්න බෑ හැදෙන්නෙත් නෑ. රජ කාලේ ඉඳන්ම අපේ උන් කලේ කුපාඩි කම්. අනුන්ගේ ගෑණු උස්සන එව්වා, ගෙනල්ලා අන්තප්පුරේට ගහ ගන්න එව්වා සහ එක ගෑණිට ගැන්ග් බෑන්ග් දාපුවා වගේ වැඩ. ශිෂ්ථාචාර සමාජයක් කියන්නේ ආසාවල් වලට පමණ ඉක්මවා ඉඩ නොදී යහපත් ලෙස සමාජයට වැඩ දායක ලෙස ජීවත් වෙන මිනිස්සු ඉන්න තැනක්. මෙකේ කොහෙද බං එහෙම තැනක් හදන්නේ. මිනිස්සුන්ගෙයි බල්ලොන්ගෙයි වෙනසක් නෑ. තැනක් නොතනක් නෑ බල්ලා බැල්ලිගේ ඇඟ උඩ නගිනවා වගේ ගෑණුන්ගේ රෙද්ද උස්සන්න බලන් ඉන්නේ. එක අතකින් බල්ලොන්ට මොලේ නෑ ඒ උනාට බුද්ධිමත්ම ජීවී කොට්ථාශය ඔහොම හැසිරෙද්දි කොහේ හැදෙන්නද හදන්නද බං. තියෙන්නේ මෙච්චරයි. තමුන් යහපත් ලෙස ජීවත් වෙන එක අනික් උන්ට ඕනේ කුදයක් ගහ ගනින් කියලා.

    ඔහොම හිතන එක වැරදියි මචං.. අපි හැදුනට පස්සෙ අපිට කාලය තිබ්බොත් අනිත් උනුත් හදන්න උත්සාහ කරන්න ඕනෙ. එහෙම මිනිස්සු ඉන්න තරමට තමයි යහපත් සමාජයක් පවතින්නෙ.

    බුදුහාමුදුරුවො සුමේධ තාපසය කාලෙ රහත් වෙලා පිරිණිවන් පෑවනම් අද අපිට ධර්මයක් නෑනෙ. උන්වහන්සේ හැමතැනදිම කිව්වෙ ධර්ම ප්‍රචාරයෙ යෙදෙන්න කියල, දෙනමක් එක මඟ නොයන්න කියල.. ඒකට හේතුවක් තියනව. මේ ලෝකෙ ඕනතරම් මිනිස්සු ඉන්නව යමක් තේරුම් ගන්න පුලුවන්. ඒත් එයාලට නිවැරදි මඟ පෙන්වීමක් නැති එකයි අවුල.

    මේ ත්‍රේඩ් එකේ, වැට උඩ ඉන්න පිරිසක් ඉන්නව. උන්ටයි මේව වැදගත්. ගොඩක් guest ලත් මේව කියෝනව.
    :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,979
    113
    Kottawa
    නොබොන, බඩු නොගසන අපිලව පො#*යො විදිහට සැලකෙන්නෙ නෑ නේද ආයුබෝවන්ඩ.. :sorry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හෙනයා;22731429 said:
    නොබොන, බඩු නොගසන අපිලව පො#*යො විදිහට සැලකෙන්නෙ නෑ නේද ආයුබෝවන්ඩ.. :sorry:

    Pissuda ban aathal eke hitapan...:D Ubalata thama hodama kello hambawenne...:yes: