Where's the weirdest place you've had sex?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    What I was trying to say was that these suddas you speak highly of do not have the moral ethics that we as Sri-Lankans have when it comes to matters like family-life, relationships. Casual sex is a norm accepted by western society

    Work-Ethics is a whole different story..:lol::lol:

    I only wanted to say that Sinhalese never listen so they are impossible to be trained. Then I related the Sudda story to make it convince that as an example :lol:

    You dont need to understand it rather than acting to be smart.
    Coz I didn't mean it to you. If he could relate thatz it
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    I only wanted to say that Sinhalese never listen so they are impossible to be trained. Then I related the Sudda story to make it convince that as an example :lol:

    You dont need to understand it rather than acting to be smart.
    Coz I didn't mean it to you. If he could relate thatz it

    at least stop bashing your own country/people as a whole :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    at least stop bashing your own country/people as a whole :P

    :P:P
    You know this is the best country to live in this whole world. No seasonal changes ,less number of natural disasters, mineral water and well fertilized soil.
    But due to the attitudes of people we all are fucked up. :sorry::sorry: Nothing to do rather than bashing on my own country people as a whole.
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ත්‍රඩ් එක මුල ඉඳන් කියවන ආව උඩින් පල්ලෙන් වගේ
    අබ්ව්‍යකාශයේ විතරයි මන් හිතන්නේ තව ඉතුරු :angry::angry:

    රත්තරන් කියපු ටිකට

    මාත් ඔය කියන දේවල් ඔය විදියටම අත්විඳලා තියෙනව බන් තාමත් එහෙමම අත්වින්දිව්න්ව සමහර දේවල් :sorry::sorry:
    උගේ side එකක් ගන්නවා නෙමේ
    මන් එහෙම කොච්චර ෆ්රෙන්ඩ්ස්හිප් තිබ්බත් side ගන්නේ නෑ එක්කෝ කොමන්ට් නොකර ඉන්නව

    වෙන උදාහරණ ඕනනේ නෑ බන් අපේ ගේ ඉස්සරහ ඉන්න ගෑනිත් උබල වගේ තම්යි ගමෙන්ම එකට අනල නැත්තේ ගමෙන්ම තවම මායි අපේ තාත්තයි වෙන්න ඕනේ :lol::lol:

    ඒ ගෑණිට ඉන්නෙත් කෙල්ලෝ දෙන්නෙක්
    තව අවුරුදු 7-8 යනකොට උන් කසාද බැඳලා ගියපුවාම වෙන දේ ගැන කියන්න දේකුත් නෑ
    ඒ වගේම ඒ ගෑනිගේ අම්මත් ඒ වගේ

    මේවා ගම්මැදි හෑලි තමා එත් ඉතින් ගම වල ඉන්න කොට මේවා අහන්න ලැබෙනවා දකින්න ලැබෙනවා
    කොටින්ම මන් රෑට පම්ප් එකක් දාන්නන ඉස්සරහ දොරින් එලියට බැස්සොත් රෑ 11-12 අතර අනිවාර්යෙන් හොර මිනිස්සු රිංගනවා පේනව එහාට

    ඔය එක උදාහරණයක් විතරය්
    සිද්දි සැහෙන ගානක් අහින්ම දැකල තියෙනව හොඳට තියෙන පවුල් නැති නාස්ති වෙලා දරුවෝ අනාත වෙනවා.
    :(:(

    මන් නම් කියන්නේ දෙපාර්ශයම දෙගොල්ලන්ගේම අනාගතේට හානියක් නොවෙන විදියට විශේෂයෙන් දරුවන්ට කෙළවෙන වැඩ නොකර ඉන්නවනම් හොඳා.

    මොකද අර කිව්වා වගේ හොඳින් ඉන්න එක තමා අමාරුම
    දන් උඹල වෙස්ටර්න් සෙට් එක උදහරනෙට අරන් පෙන්නයි
    එතකොට පොඩ්ඩක් බලහන් උන්ගේ ඒ විදියට ජීවත් වෙන උන් ජීවිත කාලේ අන්තිම වෙද්දී විඳින දුක ?
    දරුවෝ අම්මා අප්පට සලකන්නේ නිකන්ම නිකන් තව එක මනුස්සයෙක් හැටියට විතරයි
    සමහරවිට ඊටත් වැඩ අන්තව්
    ඒ කල්චර් එක වෙනයි අපේ එක වෙනයි
    එක හොඳයි කියල එක ෆොලොව් කරනවා නම් එකේ ප්‍රතිපලත් ඒ විදියයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113


    මොකද අර කිව්වා වගේ හොඳින් ඉන්න එක තමා අමාරුම
    දන් උඹල වෙස්ටර්න් සෙට් එක උදහරනෙට අරන් පෙන්නයි
    එතකොට පොඩ්ඩක් බලහන් උන්ගේ ඒ විදියට ජීවත් වෙන උන් ජීවිත කාලේ අන්තිම වෙද්දී විඳින දුක ?
    දරුවෝ අම්මා අප්පට සලකන්නේ නිකන්ම නිකන් තව එක මනුස්සයෙක් හැටියට විතරයි
    සමහරවිට ඊටත් වැඩ අන්තව්
    ඒ කල්චර් එක වෙනයි අපේ එක වෙනයි
    එක හොඳයි කියල එක ෆොලොව් කරනවා නම් එකේ ප්‍රතිපලත් ඒ විදියයි.

    :yes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,028
    113
    KANDY
    :lol::lol: HSV hadagena ena pirimi adana adiyaawa api dannawane ban.

    Mama nam adatath Arakku podak kate thiyala ne Ciga Ganja katewath thiyala ne. Badu subject eketh ne. Chance labila thiyenawa nosaahenna. But mokak hari hethuwakata podi kale idanma daham panalen saha Amma Thaththagen labunu vinaya hadiyawa nisa pawata hitha ida deela ne. :yes:

    Mage yaluwo dennath mama wagemai. Same class.

    (Lankawe bahutharayak young Mole nathi unta anuwa ithin api ponnayo)

    Same story here ban..
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    රත්තරං;22731192 said:
    සාරාංශය--

    මේ ත්‍රෙඩ් එකෙත් සේරම කමෙන්‍ට්ස් නැවතුනා නේද. ඒ ඇයි


    මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා

    ප්‍රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා

    ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්‍යාපනෙන් පිට පනිනවා. අන්‍තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවා:lol: උන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා

    විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්‍රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්‍රිය දාගත්ත එකා

    සමාජේ හැමදේම ඔහොමයි

    විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව

    මේ ත්‍රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන


    අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු

    ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට😊😊😊😊😊

    රත්තරං 2018- 01 - 15

    රත්තරන් මම කිරියට අලුත්. එත් ලොක්ක කියපු ගොඩක් කතා ඇත්ත කියල තේරුනා. ඔය කරන පව් රිටර්න් වෙන හැටි මම හොදටම අත්දැක්ක.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    මේකේ බඩු හත අට ගහලා පෝස්ට් දාපු තව උන් සෙට් එකක් ඉන්නවා කෙල්ල දාලා කියා කෑම කන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. මට මැරෙන්න විදිහක් කියපන් මචාං කියලා ත්‍රෙඩ් දාන්නෙත් ෆේක් වලින්. :lol::lol:

    හා හා ඔව් බන්.. ඌට මුලින්ම පණු අමාරුවට බෙහෙත් දෙන්න ඕන බන්..උගේ අම්මායි තාත්තයි මේකේ ත්‍රෙඩ් එකක් දාලද දන් නෑ..ඌව ඉප්පද්දුවේ..පබ්ලික් ෆෝරම් වලින් මැරෙන්න විදියක් කියන්න කියන්නේ :lol::lol: මේවා සුද්දෝ හිනස්සන වැඩ බන් :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Be mama me PG walata mcq karana gaman ebenne. Me phone eken kotanne. Sinhalen kotanna lap eka on karanna one. I dont like to do it.
    මන් යකෝ වැඩ කරන්නෙත් නැතිව මේ කොමන්ට් ගහන්නේ :sorry::sorry:
    මාත් ගන්න ඕනේ බන් ස්මාර්ට් ෆෝන් එකක්
    නැටි එක හෙනම අඩුවක් එක
    කාලය සැහෙන්න ඉතුරු කරන්න පුළුවන් එකෙන්
    මේ වගේ සීන් වලදී