Aqua 2012 එකක් ගන්න ඉන්නේ

super077

Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    Aqua 2012 එකක් ගන්න ඉන්නේ

    [size=+2] මචන්ලා. Aqua 2012 Hybrid එකක් ගන්න ඉන්නේ. බජට් එක 3.6 Mil විතර. වාහන ගැන දන්න අයියලා ටිකක් කියනවද මේ 2012 Aqua එක ගන්න එක හොදද කියලා. මොකද මම අහලා තියෙනවා බැටරි එකේ case එකක් තියනව කියලා අවුරුදු 05ක් විතර පැදපු හයිබ්‍රිඩ්වල.. ගුන දොස් ටිකක් ලියලා යනවනම් ගොඩාක් ස්තුතුයි.. [/size]
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    ගන්න එපා..බැටරි අවුල්... අනික මලාට විකුනන්න බෑ ආයෙ..ගත්ත එවුන් විකුනන්න බැරිව ඉන්නෙ...බොරු ගනන් කියනවා..පැදලා පැදලා බැටරි හම ගහලා ගත්තට වඩා තව ලක්ශ 8කට විතර විකුනන්න හදන්නෙ.. හයිබ්‍රිඩ් ගන්නව නම් එක්කො බ්‍රෑන්ඩ් නිව් ගනින්..නැත්තන් අවුරුද්දක් ඇතුලත එකක් ගනින්..පෙට්‍රල් එකක් ගනින් පරන එකක් උනත් sure..ආයෙ විකුනන්නන්ත් පුලුවන්
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63

    Dupath manasikathwaya.
    dan balapan. wedi purama enne hybrid. thawa 10 yrs yaddi 2nd hand market eke thiyenne hybrid witharai. ubata one wahane ganin machan. if u need a real expert advice. Au***a**a forum eka balapan.
     
    • Like
    Reactions: Rockstar Athelete

    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6
    0
    ගන්න එපා..බැටරි අවුල්... අනික මලාට විකුනන්න බෑ ආයෙ..ගත්ත එවුන් විකුනන්න බැරිව ඉන්නෙ...බොරු ගනන් කියනවා..පැදලා පැදලා බැටරි හම ගහලා ගත්තට වඩා තව ලක්ශ 8කට විතර විකුනන්න හදන්නෙ.. හයිබ්‍රිඩ් ගන්නව නම් එක්කො බ්‍රෑන්ඩ් නිව් ගනින්..නැත්තන් අවුරුද්දක් ඇතුලත එකක් ගනින්..පෙට්‍රල් එකක් ගනින් පරන එකක් උනත් sure..ආයෙ විකුනන්නන්ත් පුලුවන්
    මචන් උඹට වාහනයක් කවදාවත් තිබිලා තියෙනවද? අනික උඹ කාගෙ හරි aqua car එකක් පැදලා තියෙනවද? මචන් උඹ ලොකු කතා නම් දානවා, ඒ උඹ aqua එක ගැන දන්න තරම තමයි, aqua එකේ කිසි අවුලක් නෑ,මම ගාව තියෙන්නෙත් aqua තමයි, අනික උබල කවදාවත් aqua එකක් තිබිලා නැති එවුන් කියන ඒවා අහලා ගොන් කතා දාන්න එපා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    Aqua වලට ඉල්ලුම නම් තියෙනව. ඒත් හයිබ්‍රිඩ් අවු 5 පාවිච්චි කරපු එකක් ගන්නෙක නම් රෙකමන්ඩ් කරන්න අමාරුයි - විශේෂයෙන්ම ඇක්වා පට්ට පතුරු ගහපුවා ඕන තරම් තියෙනව. ගන්නම ඕන නම් ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් නොකර ගන්න එපා ඒජන්ට් ගෙන් හරි Carchecks එකෙන් හරි
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Meke inne kauru haru kiyapu ekak ahala commment dana un. specially wahana gena. hybrid hoda na ganne. three wheel ekak wath nethi un.

    Ekama advice eka agenta dala check karanna wahane. N agent maintenance karapu ekak nam kisi awlak na. e kiyanne millage n service hariyatama welawata wela. hoyala balala hoda ekak ganna eka, ganna ekage responsibility eka. Taxi duwapu ekak aran, okkoma wahana walata banina eka meke un karanne.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    kisi awlek ne baya natiwe ganin. age 2012 ekkek lagadi wikkw 3.8 kete gatte 32 kete.
    battry eke kisi awlek ne, dure 32k kerenewa. buyer agent daalath check kerele tiyenewa, uute passe ful satis ,mata keepa prak calluth kere
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    Mata car thiyenawa dan 8yrs idala... ehema neweyi..hybrid gannawa nam brand new ganin..naththan within 1year ganin..kohomath aqua thamayi hybrid walin worsema..gp5 grace ehema nam hodayi...anika thawa awurudu 10k yaddi 2nd hand market nathi wenawa.. .. electric wahana witharak ena kaalayak enawa kiyala amathaka karanna epa..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,354
    1,628
    113
    Owala dn battery awul yana kale. Gatta ewun wena ekekge age gahnna thamai dn balan inne. Eka hinda tikak parissamin. Hodata inspection krala gannawanm ganin
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    2012 kiyanne dan battery case ena kale :)
    Puluwan tharam aduwata ganna oni, dan 38ta tiyanawa 2012 e ganata mama hithanne aqua ekak gannawata wada hodai 2017 Vitz ekak gannawa :)

    Onna 30ta 32ta denawanam 2012 watinawa hadissiye battery replacement ekak awath karaganna puluwan

    Aqua narakai kiyanawa nemei, eth battery wage dewal ikmanata replace karanna wenawa, e wage dekadi api balanna oni initial cost eka aduwata ganna. Anika 2012 Hybrid gaththu aya gatteth 30ta eth deddi denna balanawa 38ta :lol:
     
    rereyaka

    Active member
  • Jan 12, 2018
    100
    117
    43
    Hybrid ගත්තටනම් කිසිම අව්ලක් නෑ බන් .මොකද ඉස්සරහට hybrid market එකට ලොකු ඉල්ලුමක් තියෙනවා. Aqua එක හොඳ වාහනයක් නේ. උඅබට අඩුම ගානේ දුවන්න කලින් වතුර බලන්නවත් ඕනේ නේ. දුවන එක විතරයි. හැබැයි එක අවුල battery එක සවුත්තු උනොත් තමයි. උබ ගන්න යන්නේ 2012 හින්දහොන්ද දේ තමයි Toyota company දාල scan කරලා බලන එක. Aqua එකට 9000 වගේ යයි.දවසම් යනවා වැඩේට.හැබැයි පාඩුවක් වෙන්නේ නෑ ගන්න කලින් දාල බලන එක.battery එක අවුල් ගියොත් 5 lakhs වගේ යන හින්ද.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    wikunana eka ewwaa karanna deida ban?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,677
    8,473
    113
    In Your Heart
    wikunana eka ewwaa karanna deida ban?

    Bari nam.uta karala pennana kiyapan. Passa gahanne ledak thiyenawa nam thama. Used hybrid ganna parissamen battery replacement laaba na. Thawa athin 5-8 kudu wena cn.hybrid wahana ganna ona brand new agent gen eth lankawe amana tax ekka kohe gannada agent gen