Aqua 2012 එකක් ගන්න ඉන්නේ
[size=+2] මචන්ලා. Aqua 2012 Hybrid එකක් ගන්න ඉන්නේ. බජට් එක 3.6 Mil විතර. වාහන ගැන දන්න අයියලා ටිකක් කියනවද මේ 2012 Aqua එක ගන්න එක හොදද කියලා. මොකද මම අහලා තියෙනවා බැටරි එකේ case එකක් තියනව කියලා අවුරුදු 05ක් විතර පැදපු හයිබ්‍රිඩ්වල.. ගුන දොස් ටිකක් ලියලා යනවනම් ගොඩාක් ස්තුතුයි.. [/size]