blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මට මතක ව්දිහ හරිනම් සිරසට අවසර දුන්නෙ නෑ !

    අවසර දුන්නේ නැහැ. හමුදාවේ තොරතුරැ සතුරා අතට යන නිසා. මොකද උන් ගියානම් යුද්දේ නෙවේ විඩියෝ කරන්නේ ..දන්නවනේ සිරසනේ කිලිගෙනේ...කියන්න ඔනේ නැහැනේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,056
    113
    Gotham City
    මේ කවරේජ් එකට අල්ජසීර එකෙන් මයික් හැන්න කියල පොරක් ඇවිත් හිටිය. පොර මහින්දව ඉන්ටෙර්විව් කර. පොර 1990 මහින්ද එක්ක 88/89 බීෂණ සිද්දි ගැන හොයල. පොර එකත් මතක් කරනවා එකේදී.


    මුන්ට ගොඩක්ම මේවගේ කවර කරන්න දුන්නේ කටාර් රජපවුල එක්ක මහින්ද සෙට් වෙලා හිටිය නිසා ඒ දවස්වල.

    කටාර් රජතුමා එ කාලෙ ඉඳන්ම ලොකෙ හැමොම එක්ක දැහැමෙන් සෙමෙන් හිටියෙ.
    කොටින්ම ඊශ්‍රායල් එක්ක පවා ශෙප් එකෙ හිටියා.
    ඒවගෙ දෙවල් නිසා තමා අල්ජසීරා, කටාර් එයාර්වෙස් වගෙ එව්වා උඩට එන්න පාර කැපෙන්නෙ සහ 2022 වර්ල්ඩ් කප් එක කටාර් වලට ගන්නෙ . මන් හිතන්නෙ ෆුට්බොල් වර්ල්ඩ් කප් එකක් තනියෙන් හොස්ට් කරන එකම ආසියාතික රට කටාර් .
    අනික ප්‍රභාකරන් නැගෙනහිර මුස්ලිම් උන්ට එහෙම කොක්කෙන් හිටියෙ.එක නිසාමද දන්නෙ නැහැ අල්ජසීරා එක අපෙ එක්ක හිටියෙ .
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    asdasdasdas.png
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Al Jazeera wala american Un wada karata eki aitiya tiyenne Qatar king ta. adatath qatar thula LTTE ban. godak tamil Un qatar wala innawa LTTE karayo Muslim names walin

    lol thamai ind. area gihin balapan okkoma malabar un LTTE kotinma biththiwala I LOVE eelam kiyala gahala thiyenawa :lol: Prbage pinthura gahan pahan pattu karana un innawa hari shok habai,:lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,004
    113
    Kuwait-Galle
    Al Jazeera තමයි international news channel වලින් අපිට හොදටම sup එක දුන්නේ..
    BBC, CNN කැරියෝ. අරින්නමයි හැදුවේ.
     
    • Like
    Reactions: BruceWayne92

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කොටි හමුදාව පරාද කරගෙන එන්න ගත්ත නං සිරස යන්න තිබ්බ :yes: සිරස ආස නැති විදිහටනෙ යුද්දෙ ගියෙ :sorry: දුකට යන්න නැතුව ඇති :(

    sirasta yanna dunne mahinda un kotinnta support wena widiyata reports dunna nisa. :D mahinda prasidiye oka kiyna voice cut ekak thiynwa sirase ekakma oka ugen ahnakota.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උන් කරන සමහර දේවල්නන් අනුමත කරන්ඩ බෑ ඒත් සිරස විතරයි බන් මුන් කරන හොරකන් ගැන බයක් නැතුව කියන්නෙ කරන්නෙ අනික් උන් ආන්ඩුවටයි මහින්දටයි කඩේ යනව...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,850
    113
    මේක බලපල්ලා. ජාත්‍යන්තර මාධ්‍ය කාරයෝ කොහෙමත් ලංකාවට කෙලින්න තමයි බලාගෙන ඉන්නේ