මට මතක ව්දිහ හරිනම් සිරසට අවසර දුන්නෙ නෑ !
අවසර දුන්නේ නැහැ. හමුදාවේ තොරතුරැ සතුරා අතට යන නිසා. මොකද උන් ගියානම් යුද්දේ නෙවේ විඩියෝ කරන්නේ ..දන්නවනේ සිරසනේ කිලිගෙනේ...කියන්න ඔනේ නැහැනේ.
මට මතක ව්දිහ හරිනම් සිරසට අවසර දුන්නෙ නෑ !
මේ කවරේජ් එකට අල්ජසීර එකෙන් මයික් හැන්න කියල පොරක් ඇවිත් හිටිය. පොර මහින්දව ඉන්ටෙර්විව් කර. පොර 1990 මහින්ද එක්ක 88/89 බීෂණ සිද්දි ගැන හොයල. පොර එකත් මතක් කරනවා එකේදී.
මුන්ට ගොඩක්ම මේවගේ කවර කරන්න දුන්නේ කටාර් රජපවුල එක්ක මහින්ද සෙට් වෙලා හිටිය නිසා ඒ දවස්වල.
Al Jazeera wala american Un wada karata eki aitiya tiyenne Qatar king ta. adatath qatar thula LTTE ban. godak tamil Un qatar wala innawa LTTE karayo Muslim names walin
Prbage pinthura gahan pahan pattu karana un innawa hari shok habai,
උන් කන්න ගත්තාම අනික් චැනලුත් උන් කරන එක කොපි කල්ල කෑවඕකුන් ඔක්කොම එකයි
tv නොබල ඉන්න එක තමා හොඳම දේ
![]()





Al Jazeera තමයි international news channel වලින් අපිට හොදටම sup එක දුන්නේ..
BBC, CNN කැරියෝ. අරින්නමයි හැදුවේ.
සිරස චැනල් ලිස්ට් එකෙත් නැද්ද මන්ද දැන් අපේ lol
බැලුවෙ නෑ අවුරුදු ගානකින්..
කොටි හමුදාව පරාද කරගෙන එන්න ගත්ත නං සිරස යන්න තිබ්බසිරස ආස නැති විදිහටනෙ යුද්දෙ ගියෙ
දුකට යන්න නැතුව ඇති
![]()
mahinda prasidiye oka kiyna voice cut ekak thiynwa sirase ekakma oka ugen ahnakota.