Canon or Nikon DSLR Camera From Singa...

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මට පොඩි හෙල්ප් එකක් ඕනී ..මගේ යාලුවෙක් ලබන සතියේ සිංගප්පූරුවෙ සහ මැලේසියාවෙ ටුවර් එකක් යනවා..:yes:...එයට කියල මම DSLR කැමරාවක් ගෙන්න ගන්න ඉන්නේ ..canon හරි Nikon හරි ,,එන්ට්‍රි ලෙවල් එකක් ගන්න හිතාගෙන් ඉන්නේ canon 800D or Nikon D5600...ඔයාල කවුරු හරි සිංගා වලින් හරි මැලේසියාවෙන් හරි කැමරාවක් ගත්ත කෙනෙක් කියන්න එහෙන් ගන්න එක ලාබද???:rolleyes:...ගන්නවනම් හොඳ ෂොපින් සෙන්ටර් මොනවද ඒ රටවල තියන??:rolleyes:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Last Saturday Malaysia Lowyet eke shop walin ganan baluwa.
    800D tiyenawa 2800RM idala.
    750D eka ganna puluwan 2300RM walatath.

    Mamat tama gatte na... ganan balanawa witarai :sorry::sorry:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Note:don't confuse D750 with 750D!;)

    Boos!!! I was using
    "750D" word for CANON 750D
    "800D" word for CANON 800D
    not for any NIKON models.

    ;););)

    Becoz he was asking for Entry Level DSLR not Full Frame DSLR like NIKON D750
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Nikon ganin Canon nuth hariyata Apple wage thama lens eke idan okkoma parts patta ganan Nikon ganath adui colors ehema patta.. Canon walata wada features enawa same price range yana ewage
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    630
    113
    Colombo Sri Lanka
    Last Saturday Malaysia Lowyet eke shop walin ganan baluwa.
    800D tiyenawa 2800RM idala.
    750D eka ganna puluwan 2300RM walatath.

    Mamat tama gatte na... ganan balanawa witarai :sorry::sorry:

    Mata nam Lowyet apa wela thiyenne ban me Indian and Pakistan aun nisa,
    Man nam godak electronics buy karanne Lazada aken
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Mata nam Lowyet apa wela thiyenne ban me Indian and Pakistan aun nisa,
    Man nam godak electronics buy karanne Lazada aken

    අඩෝ මේ කතාවටනම් 100% එකගයි. ඉන්නෙම ඉන්දියන්, බන්ගලියෝ නැත්නම් පක්කො... :lol::lol::lol:
    lazada එක හොදයි මචන්... මගේ ෆොනේ එකත් ගත්තේ lazada එකෙන්. නමුත් මෙහෙ එවුන් lowyet එක ප්‍රසිද්දයි කියන නිසා මමත් ගණන් බලන්න ගියේ.

    උබත් malaysia වලද ඉන්නේ?
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    අඩෝ මේ කතාවටනම් 100% එකගයි. ඉන්නෙම ඉන්දියන්, බන්ගලියෝ නැත්නම් පක්කො... :lol::lol::lol:
    lazada එක හොදයි මචන්... මගේ ෆොනේ එකත් ගත්තේ lazada එකෙන්. නමුත් මෙහෙ එවුන් lowyet එක ප්‍රසිද්දයි කියන නිසා මමත් ගණන් බලන්න ගියේ.

    උබත් malaysia වලද ඉන්නේ?

    Ehenam....malaysia walin ..me place eken balnda kuwanam hari needa bn:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Canon gana nam danne naha
    Mama nam D5600 ekakata natiwa D7100 ekata yanawa
    Body eka parana unath mid range yanne D7200 ekata wada loku wenasak naha
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    D7200 hondi screen touch na...rotate karnnath ba..ekai aula:sorry:

    Screen touch gimmicks ban, uba manual gahanawanam oka oba oba inne nane view finder eken balana gaman wheel button walatane purudu wenne

    Screen rotate karana aththatama hodai video karanawanam daruwata, photography walatanam itin screen eka loku scene ekeka naha, ekath view finder eken balalane gahanne
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    630
    113
    Colombo Sri Lanka
    අඩෝ මේ කතාවටනම් 100% එකගයි. ඉන්නෙම ඉන්දියන්, බන්ගලියෝ නැත්නම් පක්කො... :lol::lol::lol:
    lazada එක හොදයි මචන්... මගේ ෆොනේ එකත් ගත්තේ lazada එකෙන්. නමුත් මෙහෙ එවුන් lowyet එක ප්‍රසිද්දයි කියන නිසා මමත් ගණන් බලන්න ගියේ.

    උබත් malaysia වලද ඉන්නේ?

    YES machan HPE weda karanne