ජපානේ ඉදන් යාලුවෙක් එනවා ළගදි. ගෙන්න ගන්න පුලුවන් මොනාහරි. ( මුලින් ගන්න ඕන වෙලා තිබ්බ මැක් එකක් . ඒ ප්‍රශ්නේ හරි.) කැමරාවක් ගන්න බැලුවේ. ලොකු දැනුමක් නැ කැමරා ගැනනම්. DSLR එකක් ගන්නවද නැත්නම් Go Pro වගේ එකක් ගෙන්ව ගන්න එකද හොද?
DSLR එකක් ගන්නවනම් මොනවද හොද බජට් මොඩ්ල් එක
Go Pro ගන්නවනම් මොනවද හොද වර්ෂන් එක
උබලගේ අදහස් ටිකක් කියපං.
DSLR එකක් ගන්නවනම් මොනවද හොද බජට් මොඩ්ල් එක
Go Pro ගන්නවනම් මොනවද හොද වර්ෂන් එක
උබලගේ අදහස් ටිකක් කියපං.