Audi A3 sport back 6.3M

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    රත්තරං;22732845 said:
    ඔව් බන් ගෙනල්ලනම් සති දෙකක් විතර. ශේප් ගෙවපු මිලට උපරිම වටිනවා
    ඔය ගානට වෙන ගන්න එකක් නෑනේ

    :yes::yes::yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    රත්තරං;22732847 said:
    බයි ඇන්ඩ් සෙලින් බං. කරුමෙට ඒකෙම ගියා බඩාමාමියි නැන්දියි හම්බ වෙන්න. සිරාවටම මට මීටර් උනානම් ජීවිතේට ඕකේ යන්නේ නෑ. ඕක මාලබේ දාලා ත්‍රීවිල් එකක යනවා:lol::lol:

    :rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අදහසක්...

    මම 2002කේ හදපු ලක්ශ 4ක් දුවපු 120 එක විකුනලා ඒ සල්ලි ටික fd දාලා තියලා අතින් බොහොම සුලු ගානක් දාලා බ්‍රෑන්ඩ් නිව් A3 එකක් ගත්තා

    වෙන රටක උනානම් වෙන්නේ අවුරුදු 16ක් පරන මේ 120එක ස්ක්‍රැප් යාර්ඩ් එකකට විකුනලා 2017 A3 එකක සීට් කවර සෙට් එකක් ගන්න ඒ සල්ලි වලින්

    එහෙම බැලුවහම ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හරිම රමනීයයි:lol:
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රත්තරං;22733220 said:
    අදහසක්...

    මම 2002කේ හදපු ලක්ශ 4ක් දුවපු 120 එක විකුනලා ඒ සල්ලි ටික fd දාලා තියලා අතින් බොහොම සුලු ගානක් දාලා බ්‍රෑන්ඩ් නිව් A3 එකක් ගත්තා

    වෙන රටක උනානම් වෙන්නේ අවුරුදු 16ක් පරන මේ 120එක ස්ක්‍රැප් යාර්ඩ් එකකට විකුනලා 2017 A3 එකක සීට් කවර සෙට් එකක් ගන්න ඒ සල්ලි වලින්

    එහෙම බැලුවහම ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හරිම රමනීයයි:lol:

    අලුත් වාහන ගන්න බැරි නිසානෙ බං රෙද්දෙ ටැක්ස් එකක් නිසා. වාහන ඇප්‍රිශියේට් වෙන එකම රට ලංකාවද මන්දා. ඇෆ්ගනිස්තානෙ බ්‍රන්ඩ් නිව් 120 යක් වෙන්නෙ ඩොලර් 18,000. ෆෝරනර් එකක් 25,000 යි , හමර් එච් 2 එකක් 40,000 යි. ඇඩෙනව ඕයි. :shocked:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    රත්තරං;22729138 said:
    ඩ්‍රයිව් මූඩ් හැට හුටහමාරක් තියෙනවා. ඒවටම සස්පෙන්ශන් මූඩ් වෙනස් කරන්නත් පුලුවන්.

    vvouRK3.jpg

    jQPDdO9.jpg

    මේවා එක්ක බලද්දී c hr මොනවද බන් :love:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    අලුත් වාහන ගන්න බැරි නිසානෙ බං රෙද්දෙ ටැක්ස් එකක් නිසා. වාහන ඇප්‍රිශියේට් වෙන එකම රට ලංකාවද මන්දා. ඇෆ්ගනිස්තානෙ බ්‍රන්ඩ් නිව් 120 යක් වෙන්නෙ ඩොලර් 18,000. ෆෝරනර් එකක් 25,000 යි , හමර් එච් 2 එකක් 40,000 යි. ඇඩෙනව ඕයි. :shocked:

    api me wiyadan karana gaanata mulu pawulatama car ganna puluwan.....
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    රත්තරං;22732845 said:
    ඔව් බන් ගෙනල්ලනම් සති දෙකක් විතර. ශේප් ගෙවපු මිලට උපරිම වටිනවා
    ඔය ගානට වෙන ගන්න එකක් නෑනේ

    තෙල් කීයක් වැඩද මචන් මේකේ... :D උඹේ එකේ ෆොටොසුත් දාහන්කෝ බලන්ඩ... :love::) black ද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    රත්තරං;22729138 said:
    ඩ්‍රයිව් මූඩ් හැට හුටහමාරක් තියෙනවා. ඒවටම සස්පෙන්ශන් මූඩ් වෙනස් කරන්නත් පුලුවන්.

    vvouRK3.jpg

    jQPDdO9.jpg

    අඩෝ පට්ටනේ බන්... :love::shocked::shocked: පොඩ්ඩක් මේවා වෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරහන්කෝ ;):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අලුත් වාහන ගන්න බැරි නිසානෙ බං රෙද්දෙ ටැක්ස් එකක් නිසා. වාහන ඇප්‍රිශියේට් වෙන එකම රට ලංකාවද මන්දා. ඇෆ්ගනිස්තානෙ බ්‍රන්ඩ් නිව් 120 යක් වෙන්නෙ ඩොලර් 18,000. ෆෝරනර් එකක් 25,000 යි , හමර් එච් 2 එකක් 40,000 යි. ඇඩෙනව ඕයි. :shocked:

    හද්ද පරන ඩොලිෆින් වල ගනන් බලපන්කෝ
    අනේ මන්ද බං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මේවා එක්ක බලද්දී c hr මොනවද බන් :love:

    මේක ගානට වටිනවා බං. මේක එලවලම බලන්න ඕන කාර් එක මොකක්ද කියන එක. ආච්චි වැහුනා වගේ යනවා. ඒ වගෙම පට්ට කන්ට්‍රෝල්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තෙල් කීයක් වැඩද මචන් මේකේ... :D උඹේ එකේ ෆොටොසුත් දාහන්කෝ බලන්ඩ... :love::) black ද?

    ඔය දාලා තියෙන ෆොටෝ මගෙ එකේ ඒව තමා මචෝ

    තෙල් 13-14 ක් වැඩ වගේ හිතෙනව.පැනල් එකේනම් ඇවරේජ් එක පෙන්නන ගාන වැරදි ඇති.ෆුල් ටෑන්ක් ගහලා දුවල බලන්න වෙන්නේ. ලොකුවට දුවන්න ලැබුනේ නෑ.නිතර දුවන්නේ අනික් වාහන නිසා
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;22736585 said:
    UK import

    ඔකේ මොකක් හරි repair එකක් අවොත්...service කරන්න..warrenty ..අනිත් හැමදේටම ලංකාවේ agent කවුද ?..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔකේ මොකක් හරි repair එකක් අවොත්...service කරන්න..warrenty ..අනිත් හැමදේටම ලංකාවේ agent කවුද ?..

    එකෙන්ම මම බාස් ඉන්නවා:lol: මේක ෆේස් ලිෆ්ට් එකක්නේ ඒ නිසා රී කෝල් නෑ 10000% ශුවර්. බ්‍රෑන්ඩ් නිව් වාහනේ මොන රෙපෙයාර්ද. ආවොත් අව්ඩි කරන උන් ඉන්නේ ඕන තරම්

    සර්විස් නම් අනික් වාහන වලත් මමමයි ගෙදර කරන්නේ. ඔයිල් ටික මාරු කරලා ෆිල්ටර් එක දාගන්න එක මහ දෙයක් නෙමේනේ. ෆිල්ටර් මම ගෙනාවා
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;22736617 said:
    එකෙන්ම මම බාස් ඉන්නවා:lol: මේක ෆේස් ලිෆ්ට් එකක්නේ ඒ නිසා රී කෝල් නෑ 10000% ශුවර්. බ්‍රෑන්ඩ් නිව් වාහනේ මොන රෙපෙයාර්ද. ආවොත් අව්ඩි කරන උන් ඉන්නේ ඕන තරම්

    සර්විස් නම් අනික් වාහන වලත් මමමයි ගෙදර කරන්නේ. ඔයිල් ටික මාරු කරලා ෆිල්ටර් එක දාගන්න එක මහ දෙයක් නෙමේනේ. ෆිල්ටර් මම ගෙනාවා

    නියමයි නියමයි....:D පරිස්සමෙන් පැදපන්..:)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රත්තරං;22733220 said:
    අදහසක්...

    මම 2002කේ හදපු ලක්ශ 4ක් දුවපු 120 එක විකුනලා ඒ සල්ලි ටික fd දාලා තියලා අතින් බොහොම සුලු ගානක් දාලා බ්‍රෑන්ඩ් නිව් A3 එකක් ගත්තා

    වෙන රටක උනානම් වෙන්නේ අවුරුදු 16ක් පරන මේ 120එක ස්ක්‍රැප් යාර්ඩ් එකකට විකුනලා 2017 A3 එකක සීට් කවර සෙට් එකක් ගන්න ඒ සල්ලි වලින්

    එහෙම බැලුවහම ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හරිම රමනීයයි:lol:

    Boss A3 eka kiyatada gatte oka 1.0 turbo charge ekane?