රත්තරං;22732845 said:ඔව් බන් ගෙනල්ලනම් සති දෙකක් විතර. ශේප් ගෙවපු මිලට උපරිම වටිනවා
ඔය ගානට වෙන ගන්න එකක් නෑනේ

රත්තරං;22732845 said:ඔව් බන් ගෙනල්ලනම් සති දෙකක් විතර. ශේප් ගෙවපු මිලට උපරිම වටිනවා
ඔය ගානට වෙන ගන්න එකක් නෑනේ

රත්තරං;22732847 said:බයි ඇන්ඩ් සෙලින් බං. කරුමෙට ඒකෙම ගියා බඩාමාමියි නැන්දියි හම්බ වෙන්න. සිරාවටම මට මීටර් උනානම් ජීවිතේට ඕකේ යන්නේ නෑ. ඕක මාලබේ දාලා ත්රීවිල් එකක යනවා![]()

රත්තරං;22733220 said:අදහසක්...
මම 2002කේ හදපු ලක්ශ 4ක් දුවපු 120 එක විකුනලා ඒ සල්ලි ටික fd දාලා තියලා අතින් බොහොම සුලු ගානක් දාලා බ්රෑන්ඩ් නිව් A3 එකක් ගත්තා
වෙන රටක උනානම් වෙන්නේ අවුරුදු 16ක් පරන මේ 120එක ස්ක්රැප් යාර්ඩ් එකකට විකුනලා 2017 A3 එකක සීට් කවර සෙට් එකක් ගන්න ඒ සල්ලි වලින්
එහෙම බැලුවහම ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හරිම රමනීයයි![]()

රත්තරං;22729138 said:ඩ්රයිව් මූඩ් හැට හුටහමාරක් තියෙනවා. ඒවටම සස්පෙන්ශන් මූඩ් වෙනස් කරන්නත් පුලුවන්.
![]()
![]()

අලුත් වාහන ගන්න බැරි නිසානෙ බං රෙද්දෙ ටැක්ස් එකක් නිසා. වාහන ඇප්රිශියේට් වෙන එකම රට ලංකාවද මන්දා. ඇෆ්ගනිස්තානෙ බ්රන්ඩ් නිව් 120 යක් වෙන්නෙ ඩොලර් 18,000. ෆෝරනර් එකක් 25,000 යි , හමර් එච් 2 එකක් 40,000 යි. ඇඩෙනව ඕයි.![]()
රත්තරං;22732845 said:ඔව් බන් ගෙනල්ලනම් සති දෙකක් විතර. ශේප් ගෙවපු මිලට උපරිම වටිනවා
ඔය ගානට වෙන ගන්න එකක් නෑනේ
උඹේ එකේ ෆොටොසුත් දාහන්කෝ බලන්ඩ... 
black ද? රත්තරං;22729138 said:ඩ්රයිව් මූඩ් හැට හුටහමාරක් තියෙනවා. ඒවටම සස්පෙන්ශන් මූඩ් වෙනස් කරන්නත් පුලුවන්.
![]()
![]()

පොඩ්ඩක් මේවා වෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරහන්කෝ 

අලුත් වාහන ගන්න බැරි නිසානෙ බං රෙද්දෙ ටැක්ස් එකක් නිසා. වාහන ඇප්රිශියේට් වෙන එකම රට ලංකාවද මන්දා. ඇෆ්ගනිස්තානෙ බ්රන්ඩ් නිව් 120 යක් වෙන්නෙ ඩොලර් 18,000. ෆෝරනර් එකක් 25,000 යි , හමර් එච් 2 එකක් 40,000 යි. ඇඩෙනව ඕයි.![]()
මේවා එක්ක බලද්දී c hr මොනවද බන්
තෙල් කීයක් වැඩද මචන් මේකේ...උඹේ එකේ ෆොටොසුත් දාහන්කෝ බලන්ඩ...
black ද?
රත්තරං;22736585 said:UK import
ඔකේ මොකක් හරි repair එකක් අවොත්...service කරන්න..warrenty ..අනිත් හැමදේටම ලංකාවේ agent කවුද ?..
මේක ෆේස් ලිෆ්ට් එකක්නේ ඒ නිසා රී කෝල් නෑ 10000% ශුවර්. බ්රෑන්ඩ් නිව් වාහනේ මොන රෙපෙයාර්ද. ආවොත් අව්ඩි කරන උන් ඉන්නේ ඕන තරම්රත්තරං;22736617 said:එකෙන්ම මම බාස් ඉන්නවාමේක ෆේස් ලිෆ්ට් එකක්නේ ඒ නිසා රී කෝල් නෑ 10000% ශුවර්. බ්රෑන්ඩ් නිව් වාහනේ මොන රෙපෙයාර්ද. ආවොත් අව්ඩි කරන උන් ඉන්නේ ඕන තරම්
සර්විස් නම් අනික් වාහන වලත් මමමයි ගෙදර කරන්නේ. ඔයිල් ටික මාරු කරලා ෆිල්ටර් එක දාගන්න එක මහ දෙයක් නෙමේනේ. ෆිල්ටර් මම ගෙනාවා
පරිස්සමෙන් පැදපන්..
රත්තරං;22733220 said:අදහසක්...
මම 2002කේ හදපු ලක්ශ 4ක් දුවපු 120 එක විකුනලා ඒ සල්ලි ටික fd දාලා තියලා අතින් බොහොම සුලු ගානක් දාලා බ්රෑන්ඩ් නිව් A3 එකක් ගත්තා
වෙන රටක උනානම් වෙන්නේ අවුරුදු 16ක් පරන මේ 120එක ස්ක්රැප් යාර්ඩ් එකකට විකුනලා 2017 A3 එකක සීට් කවර සෙට් එකක් ගන්න ඒ සල්ලි වලින්
එහෙම බැලුවහම ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හරිම රමනීයයි![]()
Boss A3 eka kiyatada gatte oka 1.0 turbo charge ekane?