These Photos Will Make You "###" Twice

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    misleading-photos-06.jpg


    misleading-photos-39.jpg

    මේ දෙක නම් තේරුණේ නෑ :no:

    පට්ට මචං. රෙප් දෙන්න විදියක් නෑ අද දවසේ ඔක්කොම දීලා​
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මේ දෙක නම් තේරුණේ නෑ :no:

    පට්ට මචං. රෙප් දෙන්න විදියක් නෑ අද දවසේ ඔක්කොම දීලා​

    Wadura Car eke windscreen 1 uda negala inne.

    Anith eke Car seat 1 penne hariyata ara girl ge leg 1 wage

    :)
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඇතුලට ඇවිත් මේ පින්තුර
    ටික දැකලා බයවෙන්න එපා.
    ඇත්තටම හිතාගන්න අමාරුයි
    කොහොමද මේ පින්තුර
    ගත්තේ කියලා!

    ..::: Photos That Will Make You Look Twice :::...
    මේ පින්තූර දිහා දෙපාරක් බලලා තේරුම් ගන්න මොකද්ද ඇත්තටම වෙන්නේ කියලා :yes::yes::yes:


    misleading-photos-25.jpg

    Source ::kickvick.com::
    [/CENTER]


    අර ගෑනු කෙනොගේ මහත අත තමයි දකුණු පැත්ත කෙල්ල හෙලුවෙන් ඉන්නවා වගේ පේන්නේ
    :yes::yes::yes::yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ දෙක නම් තේරුණේ නෑ :no:


    වදුරා පිටිපස්සෙ කාර් එකේ Windscreen එක උඩ ඉන්නේ..
    කෙල්ල පැත්ත හැරිලා ඉන්නේ. ෂීට් එක පේන්නේ කකුලක් වගෙයි