ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Fake news එකකට BTC down උනා නම් මේ වෙද්දී 2 පාරක් BTC up වෙලා :lol::lol:

    korea banned fud එකේදී විනාඩි 30ක් යන්න කලින් recovery කරා :lol::lol:

    මේ යන්නේ news dump එකක් නොවේ..මොලේ ඇති උන් වටහා ගනීවි :D:D
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    api wagey L board evunta dana ganna daapan ban hethuwa ochchara agey karanne nathuwa....
     
    හේතු 05ක් තියෙනවා..එක හේතුවක් දවල් දාලා හොදට අහ ගත්තා :lol::lol: උන් හිතන් ඉන්නේ reddit බැලුවම සේරම හරි කියලා :(:lol:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Fake news එකකට BTC down උනා නම් මේ වෙද්දී 2 පාරක් BTC up වෙලා :lol::lol:

    korea banned fud එකේදී විනාඩි 30ක් යන්න කලින් recovery කරා :lol::lol:

    මේ යන්නේ news dump එකක් නොවේ..මොලේ ඇති උන් වටහා ගනීවි :D:D
    hukapan ponnaya :P
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හේතු 05ක් තියෙනවා..එක හේතුවක් දවල් දාලා හොදට අහ ගත්තා :lol::lol: උන් හිතන් ඉන්නේ reddit බැලුවම සේරම හරි කියලා :(:lol:

    kiyapan PM ekak daala ehenam...yamak kamak dana gannath ekkka...ehemath barinam thawa oka gana kiyawanne nathuwa inna eka thamai wenna one
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Fake news එකකට BTC down උනා නම් මේ වෙද්දී 2 පාරක් BTC up වෙලා :lol::lol:

    korea banned fud එකේදී විනාඩි 30ක් යන්න කලින් recovery කරා :lol::lol:

    මේ යන්නේ news dump එකක් නොවේ..මොලේ ඇති උන් වටහා ගනීවි :D:D

    tenor.gif

    :yes::yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගහෙන් ඇනපු එකාට ගොනා ඇන්න කතාව මතක් වෙන..තව news එකක් තියෙනවා ලංකාවේ ගොඩක් උන්ට හැමිනේලාම යන

    :lol::lol: :shocked::shocked: :(:( :sorry::sorry:
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    ගහෙන් ඇනපු එකාට ගොනා ඇන්න කතාව මතක් වෙන..තව news එකක් තියෙනවා ලංකාවේ ගොඩක් උන්ට හැමිනේලාම යන

    :lol::lol: :shocked::shocked: :(:( :sorry::sorry:

    tahukanna rasa kara kara inne nathiwa dapanko yaku apitath ikmanata danganna heart attack awith adu wayasing marila yanawa me wena nawaningarawata
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචං, ෆොරෙක්ස් හරි ක්‍රිප්ටො කරන්සි හරි වලින් එන ලාභය ලංකාවෙන් රුපියල් වලින් ගන්නේ කොහොමද?
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    පාඩුව $500 පැන්න බන්ස්ල. අද හෙටම වැඩි නොවුනොත් නන්නත්තාරයි