අපි ඇදන් යනවා නෙමෙයි බන්, අපේ දේශපාලුවෝ අපිව ඇදගෙන යනවා විනාශය කරා. රට පනින උන් ගොඩ කියලයි කියන්නේ.
ඒක තමයි සින්දුවේ තේරුම.

මොකද රටේ බහුතරයක් මිනිස්සු දේශපාලකයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ රට සංවර්ධනය කරන්න වත්, දුෂණය නැති කරන්න වත් වෙන අහවල් කෙන්ගෙඩියක් වත් නෙවෙයි... සුදුසුකම් නැති උනත් තමන්ගෙ දුවට පුතාට ආණ්ඩුවේ රස්සාවක් ගන්න, එහෙම නැත්තන් බාර් පර්මිට් එකක් ගන්න, කොන්ත්රාත්තුවක් ගන්න, බස් පර්මිට් එකක් හෝ ඔය වගේ තමන් විතරක් ගොඩ යන මොකක් හරි ආත්මාර්ථකාමී ඉල්ලීමක් තමයි බොහෝ දුරට ...
මොකද දේශපාලකයා ඔච්චරම මිනිස්සුන්ට අප්පිරිය වෙලා නම් 78න් පස්සෙ ඇති වෙචච මේ ක්රමය පොඩ්ඩක් හරි මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්න ඕන.... ඒත් එහෙම වෙලා නෑනෙ ...

මම නම් හිතන්නේ රට අගාධයට යන එකට දේශපාලකයා හා සමාන ප්රමාණයකින් රටේ මහජනතාවත් වග කියන්න ඕන ...මොකද රටේ බහුතරයක් මිනිස්සු දේශපාලකයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ රට සංවර්ධනය කරන්න වත්, දුෂණය නැති කරන්න වත් වෙන අහවල් කෙන්ගෙඩියක් වත් නෙවෙයි... සුදුසුකම් නැති උනත් තමන්ගෙ දුවට පුතාට ආණ්ඩුවේ රස්සාවක් ගන්න, එහෙම නැත්තන් බාර් පර්මිට් එකක් ගන්න, කොන්ත්රාත්තුවක් ගන්න, බස් පර්මිට් එකක් හෝ ඔය වගේ තමන් විතරක් ගොඩ යන මොකක් හරි ආත්මාර්ථකාමී ඉල්ලීමක් තමයි බොහෝ දුරට ...

මම මේ කියන්නෙ දැන් ඉන්න දේශපාලකයො හොද උන් කියල නෙවෙයි... උන් අන්තම කුජිත, ලොන්ත පොරවල් ටිකක්... නමුත් රටේ බහුතරයක් ඉල්ලන්නෙ ඒ වගේ උන් නම් මොනවා කරන්නද ... දුක තමා රන්ජනී.....![]()