Kasun Kalhara - Diyawannaa

AnjulaAR

Active member
  • Dec 30, 2008
    193
    55
    28
    දියවන්නා

    ගායනය : කසුන් කල්හාර
    පද රචනය : අමිල නිදහස දිසානායක
    තනුව : අමිල නිදහස දිසානායක

    • Like
    Reactions: sanoka

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Mata therena widiha :nerd:

    දියවන්නා නැව = පාර්ලිමන්ට් එකේ එවුන්
    අපි තමයි... ඇදගෙන යන මාලු ටික​...
     
    • Like
    Reactions: AnjulaAR

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි ඇදන් යනවා නෙමෙයි බන්, අපේ දේශපාලුවෝ අපිව ඇදගෙන යනවා විනාශය කරා. රට පනින උන් ගොඩ කියලයි කියන්නේ.
    ඒක තමයි සින්දුවේ තේරුම.
     
    • Like
    Reactions: sanoka and AnjulaAR

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    අපි ඇදන් යනවා නෙමෙයි බන්, අපේ දේශපාලුවෝ අපිව ඇදගෙන යනවා විනාශය කරා. රට පනින උන් ගොඩ කියලයි කියන්නේ.
    ඒක තමයි සින්දුවේ තේරුම.
    :yes::yes::yes::yes:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,490
    6,344
    113
    මම නම් හිතන්නේ රට අගාධයට යන එකට දේශපාලකයා හා සමාන ප්‍රමාණයකින් රටේ මහජනතාවත් වග කියන්න ඕන ...:no: මොකද රටේ බහුතරයක් මිනිස්සු දේශපාලකයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ රට සංවර්ධනය කරන්න වත්, දුෂණය නැති කරන්න වත් වෙන අහවල් කෙන්ගෙඩියක් වත් නෙවෙයි... සුදුසුකම් නැති උනත් තමන්ගෙ දුවට පුතාට ආණ්ඩුවේ රස්සාවක් ගන්න, එහෙම නැත්තන් බාර් පර්මිට් එකක් ගන්න, කොන්ත්‍රාත්තුවක් ගන්න, බස් පර්මිට් එකක් හෝ ඔය වගේ තමන් විතරක් ගොඩ යන මොකක් හරි ආත්මාර්ථකාමී ඉල්ලීමක් තමයි බොහෝ දුරට ...:angry::angry: මොකද දේශපාලකයා ඔච්චරම මිනිස්සුන්ට අප්පිරිය වෙලා නම් 78න් පස්සෙ ඇති වෙචච මේ ක්‍රමය පොඩ්ඩක් හරි මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්න ඕන.... ඒත් එහෙම වෙලා නෑනෙ ...:yes::yes:

    මම මේ කියන්නෙ දැන් ඉන්න දේශපාලකයො හොද උන් කියල නෙවෙයි... උන් අන්තම කුජිත, ලොන්ත පොරවල් ටිකක්... නමුත් රටේ බහුතරයක් ඉල්ලන්නෙ ඒ වගේ උන් නම් මොනවා කරන්නද ...
    දුක තමා රන්ජනී.....:no::no::no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    oba hari.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    මම මේ කියන්නෙ දැන් ඉන්න දේශපාලකයො හොද උන් කියල නෙවෙයි... උන් අන්තම කුජිත, ලොන්ත පොරවල් ටිකක්... නමුත් රටේ බහුතරයක් ඉල්ලන්නෙ ඒ වගේ උන් නම් මොනවා කරන්නද ... දුක තමා රන්ජනී.....:no::no::no:

    :yes: