මේකේ තියෙනවා 720p, 1080p කොලිටි වලින්
http://psarips.com/tv-show/american-gods/
උබට කියන්න මන් බාගත්තා බන් 4k Tv සේරිස් ටිකකුයි documentry එකකුය්
පට්ට කොලිටියි
එත් මැෂින් එක ස්ටක් වෙන්වා
hdd එකේ ඉඩත් නෑ මකලා දාලා ආපහු 1080p ඩවුන්ලෝඩ් කරගත්තා
උබ උප්ලෝඩ් කරපු අර flac සින්දු ටික ඩවුන්ලෝඩ් කරගත්තා මචෝ
ගොඩක් ස්තුත්යි![]()
එල
මට නම් අව්ලක් නැ. හොද කතාව..Preachers බැලුවද?Didnt like it bung...watched 4 episodes a couple of months ago and deleted it all....kudu gahala balanna honda ekak wagey...
හරි..ඇමෙරිකන් ගාඩ්ස්..
එ්ක නිකන් මාරයි බං![]()


එලbump
මුන්ගේ හොද rips මචන්. හැම quality එකෙන්ම දානවා..



meken download karanna ba ban, ads enavaiwarayak ne![]()
man bawa ban
hodada oka
එල එල.. මොනවද 4k download කරේ. මට ලින්ක් ටික දීපන්..
උඹ FLAC සින්දු කියක් download කරාද??
උඹ මෙගා එකට අප්ලෝඩ් කරලා තිබ්බේ බන් GB 1 වගේ දෙකක්
ඒ දෙක
කොලිටි නම් සුපිරි සින්දුත් ලස්සනයි ඒකාලේ සින්දු හෙන ලස්සනයි ඔලුව සන්සුන් කරනවා හන්ගීම් වලින් පුරවනවා බන් එකට දන් තියෙන මගුල්
මචන් මෙතන තියෙනවා ගොඩක් ලින්ක්
https://thepiratebay.org/search/2160p/0/99/0
මෙට්ඨින්නේ මන් ගත්ත ඒවා
https://thepiratebay.org/torrent/14971887/Mad_Max_Fury_Road_2015_(2160p_4K_x265_10bit_AAC_7.1_Joy)[UTR]
මේ ලින්ක් වැඩ නෑ බන් පරණ කැට්.cr එකෙන් ගත්තේ
ටොරන්ට් hdd එකේ තිබ්බා ඒවා තමා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මේ
https://kat.cr/community/show/joybell-s-hevc-releases/
පයිරට් be එකේ joy ගේ 2160p රිප් නැහැ ගොඩක්
මන් ගත්තේ planet of the earth,narcos,13 reasons why
තව breaking bad එහෙමත් තිබ්බ ඒ දවස්වල
මන් හොඳ වෙලවට ඔක්කොම .torrent file download කරගත්තා ඔය ත්රඩ් එකේ එත් වැඩක් නෑ බන් දන් ගොඩක් ඒවගේ සීඩ්ස් නෑ දන්
ado mega nathuwa wena ekak diyanko me quality eka thiyena..
එල එල. thanks මචන්. ඒ සින්දු සෙට් එකේ තව ලින්ක් වගයක් ඇති මම up කරා. හිටහන් හොයල දෙන්නම්..
එල මචන්
මේ ලින්ක් බලහන් 4k ටිකක් තියෙනව
https://katcr.co/user/phunpsyz/page/1/uploads/
අඩෝ මාර සීන් එක. මම upload කරපු සින්දු ඔක්කොම copy rights නිසා delete කරලා බන්..


අඩෝ මාර සීන් එක. මම upload කරපු සින්දු ඔක්කොම copy rights නිසා delete කරලා බන්..
ammoe welaawata bagatte bro...![]()

