American Gods - in 4K

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle

    උබට කියන්න මන් බාගත්තා බන් 4k Tv සේරිස් ටිකකුයි documentry එකකුය්
    පට්ට කොලිටියි
    එත් මැෂින් එක ස්ටක් වෙන්වා
    hdd එකේ ඉඩත් නෑ මකලා දාලා ආපහු 1080p ඩවුන්ලෝඩ් කරගත්තා
    උබ උප්ලෝඩ් කරපු අර flac සින්දු ටික ඩවුන්ලෝඩ් කරගත්තා මචෝ
    ගොඩක් ස්තුත්යි :):)

    එල එල.. මොනවද 4k download කරේ. මට ලින්ක් ටික දීපන්..

    උඹ FLAC සින්දු කියක් download කරාද??
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    2215565.gif
    2215565.gif
    2215565.gif
    2215565.gif
    2215565.gif
    2215565.gif
    එල

    Didnt like it bung...watched 4 episodes a couple of months ago and deleted it all....kudu gahala balanna honda ekak wagey...
    මට නම් අව්ලක් නැ. හොද කතාව..Preachers බැලුවද?

    ඇමෙරිකන් ගාඩ්ස්..
    හරි..
    එ්ක නිකන් මාරයි බං :lol::lol::lol:
    :lol::lol:

    එල
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    man bawa ban
    hodada oka

    hodai. හැබැයි මේක අනිවරෙන් seoson ගොඩක් එන්න ඕන ඉස්සරහට.1 වෙනි season එක නිකන් characters ටික හදුන්ව දුන්න වගේ වැඩක් වෙන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල එල.. මොනවද 4k download කරේ. මට ලින්ක් ටික දීපන්..

    උඹ FLAC සින්දු කියක් download කරාද??

    උඹ මෙගා එකට අප්ලෝඩ් කරලා තිබ්බේ බන් GB 1 වගේ දෙකක්
    ඒ දෙක
    කොලිටි නම් සුපිරි සින්දුත් ලස්සනයි ඒකාලේ සින්දු හෙන ලස්සනයි ඔලුව සන්සුන් කරනවා හන්ගීම් වලින් පුරවනවා බන් එකට දන් තියෙන මගුල්

    මචන් මෙතන තියෙනවා ගොඩක් ලින්ක්

    https://thepiratebay.org/search/2160p/0/99/0

    මෙට්ඨින්නේ මන් ගත්ත ඒවා

    https://thepiratebay.org/torrent/14971887/Mad_Max_Fury_Road_2015_(2160p_4K_x265_10bit_AAC_7.1_Joy)[UTR]

    මේ ලින්ක් වැඩ නෑ බන් පරණ කැට්.cr එකෙන් ගත්තේ
    ටොරන්ට් hdd එකේ තිබ්බා ඒවා තමා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මේ
    https://kat.cr/community/show/joybell-s-hevc-releases/

    පයිරට් be එකේ joy ගේ 2160p රිප් නැහැ ගොඩක්
    මන් ගත්තේ planet of the earth,narcos,13 reasons why

    තව breaking bad එහෙමත් තිබ්බ ඒ දවස්වල

    මන් හොඳ වෙලවට ඔක්කොම .torrent file download කරගත්තා ඔය ත්‍රඩ් එකේ එත් වැඩක් නෑ බන් දන් ගොඩක් ඒවගේ සීඩ්ස් නෑ දන්
     
    • Like
    Reactions: Kalegana

    එල එල. thanks මචන්. ඒ සින්දු සෙට් එකේ තව ලින්ක් වගයක් ඇති මම up කරා. හිටහන් හොයල දෙන්නම්..