ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත්

    මට මේ බෙහෙත් බීල ගුණයක් නැතුව ඉන්නව...

    මුං අපේ බෙහෙත් බීල ආතල් ගන්නව :angry:

    මං කිව්වෙ ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් ගැන..

    මට කිසිම ගුණයක් නෑ. Fluoxetine, Sertraline වගේ බෙහෙත් බිව්වම උණ ගැනිල වගේ ඇඟ රිදෙනව

    ඒ කියන්නෙ මේ බෙහෙත්වලින් මගේ මොළේ විතරක් උද්දීපනය වෙලා නෑ..

    මම අන්තිමට හිතාගත්ත මේව වැඩ කරන්නෙ නැති බෙහෙත් කියල.. යකෝ කුඩ්ඩන්ට වැඩ කරල තියෙන්නෙ :P

    ඒ කියන්නෙ බෙහෙත්වල දෙයක් තියෙනව නේ.. :rolleyes:

    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    උඹ ඇයි ඔච්චර බෙහෙත් බොන්නේ?

    මොකුත් දැං බොන්නෙ නෑ බං :angry:

    මගේ ලෙඩේ හොඳ වෙන්ඩ මේ ලෝකෙ බෙහෙතක් ඇත්තෙම නැද්ද? :sorry:

    ගංජ පාරක්වත් ඇදල බලනව..

    ඒකට ඇබ්බැහි වෙන්නෙ නෑ කියන්නෙ :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,608
    113
    මට මේ බෙහෙත් බීල ගුණයක් නැතුව ඉන්නව...

    මුං අපේ බෙහෙත් බීල ආතල් ගන්නව :angry:

    මං කිව්වෙ ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් ගැන..

    මට කිසිම ගුණයක් නෑ. Fluoxetine, Sertraline වගේ බෙහෙත් බිව්වම උණ ගැනිල වගේ ඇඟ රිදෙනව

    ඒ කියන්නෙ මේ බෙහෙත්වලින් මගේ මොළේ විතරක් උද්දීපනය වෙලා නෑ..

    මම අන්තිමට හිතාගත්ත මේව වැඩ කරන්නෙ නැති බෙහෙත් කියල.. යකෝ කුඩ්ඩන්ට වැඩ කරල තියෙන්නෙ :P

    ඒ කියන්නෙ බෙහෙත්වල දෙයක් තියෙනව නේ.. :rolleyes:

    View attachment 71002
    උද්දීපනය වෙන්න තොට මොලයක් තියෙන්න එපැය් කොච්චර් බිව්වත් ඔහොම තමා :(:(:(:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මට අමුතු බය ගතියක් නුහුරු ගතියක් දැනෙනව

    OCD තියෙනව. මේ හින්ද short term memory එකත් අඩුයි. නාන්ඩ ඇඟ හෝදන්ඩ ගියාම ටිකක් අවුල්..

    හැම දෙයක්ම ඔලුවට ලොකු වෙහෙසක් අරං කරන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    උද්දීපනය වෙන්න තොට මොලයක් තියෙන්න එපැය් කොච්චර් බිව්වත් ඔහොම තමා :(:(:(:(

    උඹෙ ඔය කතාවට තේරුමක් තියෙනව මෙහෙම

    antidepressants වලින් කරන්නෙ නිදහස්වෙන serotonin ආපහු උරා ගන්න එක වලක්වන එක..

    එහෙම ස්නායු අන්තවලින් නිදහස්වෙන Serotoninනුත් අඩුනං :baffled:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කොච්චර කල් විතර ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද බං ? :confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මට අමුතු බය ගතියක් නුහුරු ගතියක් දැනෙනව

    OCD තියෙනව. මේ හින්ද short term memory එකත් අඩුයි. නාන්ඩ ඇඟ හෝදන්ඩ ගියාම ටිකක් අවුල්..

    හැම දෙයක්ම ඔලුවට ලොකු වෙහෙසක් අරං කරන්නෙ

    බොට පිස්සුද යකෝ අරක්කු ටිකක් බිලා ඔය වැඩිපුර හිතන එක අඩු කරන් නෝමල් මිනිහෙක් වෙන්න බලපන් යකෝ බලපන් බැරි වෙලාවත් උබ කෙල්ලෙක් බැන්දොත් ඒකිට යන කල දසාව
    ඒකිට පිස්සු හැදෙයි යකෝ උබ උබට ආදරෙ නැත්නම් මෙ එලකිරි එකැ ඉන අපි ගැනවත් හිතල මොකක් හරි කරගනින් දෙයියො ඔය් ලෙඩෙට .. පීස්
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හිනා වෙන්න එපා මනුස්සයො :sorry: උඹත් පාර පනිද්දි එක පාරට කකුල ලිස්සයි බස් එක යයි ඔලුව උඩින් චක් ගාල :yes: පරිස්සමින් ඉන්න :)
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    western medic walin hoda karanna amarui... anika oya medi wala godak side effects tiyenawa. man danna hoda doc kenek innawa pm ekak danna man wisthare kiyannam
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොකුත් දැං බොන්නෙ නෑ බං :angry:

    මගේ ලෙඩේ හොඳ වෙන්ඩ මේ ලෝකෙ බෙහෙතක් ඇත්තෙම නැද්ද? :sorry:

    ගංජ පාරක්වත් ඇදල බලනව..

    ඒකට ඇබ්බැහි වෙන්නෙ නෑ කියන්නෙ :rolleyes:

    Zombi or crystal meth try karapan ban.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    උඹෙ ඔය කතාවට තේරුමක් තියෙනව මෙහෙම

    antidepressants වලින් කරන්නෙ නිදහස්වෙන serotonin ආපහු උරා ගන්න එක වලක්වන එක..

    එහෙම ස්නායු අන්තවලින් නිදහස්වෙන Serotoninනුත් අඩුනං :baffled:

    oya beheth bonna epa ban. alternative methods try karapan.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;22744086 said:
    සෙනග ගොඩක් එක්ක ඉන්නකොට ඕක තියෙනවා බන්
    උබ මොනවද ඒකට ගත්තේ

    එක පාර ගොඩක් එක්ක ඉන්න එපා ෆරයෝ එක පාර එකෙක්ට උක දීපන් :growl:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Life style එකේ වෙනසක් කරලා බැලුවොත් නරක ද?