ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත්
මට මේ බෙහෙත් බීල ගුණයක් නැතුව ඉන්නව...
මුං අපේ බෙහෙත් බීල ආතල් ගන්නව
මං කිව්වෙ ඇන්ටිඩිප්රෙසන්ට්ස් ගැන..
මට කිසිම ගුණයක් නෑ. Fluoxetine, Sertraline වගේ බෙහෙත් බිව්වම උණ ගැනිල වගේ ඇඟ රිදෙනව
ඒ කියන්නෙ මේ බෙහෙත්වලින් මගේ මොළේ විතරක් උද්දීපනය වෙලා නෑ..
මම අන්තිමට හිතාගත්ත මේව වැඩ කරන්නෙ නැති බෙහෙත් කියල.. යකෝ කුඩ්ඩන්ට වැඩ කරල තියෙන්නෙ
ඒ කියන්නෙ බෙහෙත්වල දෙයක් තියෙනව නේ..

Last edited:

පරිස්සමින් ඉන්න 