ela bnbump

vadak na katha karalaමරුසිරා;22743470 said:![]()
ජීවිතෙන් රට වෙනුවෙන් වන්දි ගෙව්වත් අන්තිමට නිකන්ම නිකන් අටපාස් ආමිකරයෙක් වුනා බොහෝ දෙනෙකුට ...

ehema unanam meyala inne nane bnයුද්ධ ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන් නම් මේ දෙගොල්ලොම සතුටෙන්![]()
මොකද්ද දැන් මේ සංවේදී කතාවෙන් අපිට කියලා දෙන පාඩම ????![]()


මේ පාරත් ගෙදරට කෝල් කල්ල ගෙදර අයව මෛත්රීපාලගෙ පැත්තට හරි ජවිපෙ පැත්තට හරි හරවන්න කියල![]()
![]()







ela bnbump

sanvedi kathaven padamak kiyala denava kiyala naneමොකද්ද දැන් මේ සංවේදී කතාවෙන් අපිට කියලා දෙන පාඩම ????![]()

Mn muladi hituwe lav storiyak kiyala...![]()
මේ පාරත් ගෙදරට කෝල් කල්ල ගෙදර අයව මෛත්රීපාලගෙ පැත්තට හරි ජවිපෙ පැත්තට හරි හරවන්න කියල![]()
![]()




එහෙමද![]()
පුලුවන්නං තව පාරක් හරෝපං
ඡන්දෙ පහුවෙනකං උඹේ ඉන්ටනෙට් වැඩ නැති වෙයං 
අන්තිමට අපි උගෙ පණ පිටිං ඉතුරු වුන සහෝදර සෙබලුන්ව ඉලක්කෙ වැරදුනා කියල හිරේ දාන ආණ්ඩුවක් පත් කරගත්ත![]()
මේකේ හැටියටනම් අපේ අද්යාපන ක්‍රමය තමයි තරුණයාව සෙබලෙක් කරලා තියෙන්නේ .......
අපේ අද්යාපනය ,
මෙහෙම නැත්තන් හමුදාවට බැදෙන්න තරුණයෝ නැහැ
අපේ අද්යාපනය ,
මෙහෙම නැත්තන් උතුරේත් දකුණේත් තරුණයන්ට හොද රසවල් හම්බෙලා රට සවාරි ගිහින් හොදින් ජිවත් වෙන්න පුළුවන්කම ලැබිලා යුද්දේ ඇතිවෙන්නේ නැහැ
අපේ අද්යාපනය මෙහෙම නැත්තන් ,
ගොබ්බයොරැලකට චන්දෙ දීලා නිර්වින්දනය වුන සමාජයක් හැදෙන්නේ නැහැ
ඒ වුනාට මේකෙන් මතු කරන්න හදන්නෙ ඊට වඩා අධ්‍යාපන මට්ටමෙන්ම මිනිස්සුන්ව මනින්න එපා කියලද කොහෙද 
උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව තමාඒ වුනාට මේකෙන් මතු කරන්න හදන්නෙ ඊට වඩා අධ්‍යාපන මට්ටමෙන්ම මිනිස්සුන්ව මනින්න එපා කියලද කොහෙද
![]()




