උබට A3යි මට S3යි

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පට්ට සංවේදී කතාවක්.බලන්නකෝ :confused:

    24232579_2040871092866784_9031209443522069083_n.jpg

    24177027_2040871122866781_6224159202740381244_n.jpg

    24296541_2040871189533441_2863931025156509867_n.jpg

    24068198_2040871216200105_573055678548137118_n.jpg

    24131087_2040871242866769_2829476228452842600_n.jpg

    24129945_2040871272866766_3342257900971377887_n.jpg

    24232605_2040871322866761_8800321072728644685_n.jpg

    24176822_2040871346200092_8267721721493275408_n.jpg

    24232231_2040871369533423_5268547493662663183_n.jpg

    24296647_2040871399533420_5991974352452093996_n.jpg

    24067936_2040871469533413_1448803888556283156_n.jpg

    24296486_2040871499533410_5813303828229945312_n.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    24067936_2040871469533413_1448803888556283156_n.jpg

    ජීවිතෙන් රට වෙනුවෙන් වන්දි ගෙව්වත් අන්තිමට නිකන්ම නිකන් අටපාස් ආමිකරයෙක් වුනා බොහෝ දෙනෙකුට ...

    :sorry::sorry::sorry::(:(:(:dull::dull::dull::no::no::no:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ela bn :)

    මරුසිරා;22743470 said:
    24067936_2040871469533413_1448803888556283156_n.jpg

    ජීවිතෙන් රට වෙනුවෙන් වන්දි ගෙව්වත් අන්තිමට නිකන්ම නිකන් අටපාස් ආමිකරයෙක් වුනා බොහෝ දෙනෙකුට ...

    :sorry::sorry::sorry::(:(:(:dull::dull::dull::no::no::no:

    vadak na katha karala :(

    යුද්ධ ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන් නම් මේ දෙගොල්ලොම සතුටෙන් :)
    ehema unanam meyala inne nane bn
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද්ද දැන් මේ සංවේදී කතාවෙන් අපිට කියලා දෙන පාඩම ????:sorry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකද්ද දැන් මේ සංවේදී කතාවෙන් අපිට කියලා දෙන පාඩම ????:sorry::sorry::sorry:

    මේ පාරත් ගෙදරට කෝල් කල්ල ගෙදර අයව මෛත්‍රීපාලගෙ පැත්තට හරි ජවිපෙ පැත්තට හරි හරවන්න කියල :yes: :sorry: :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්තිමට අපි උගෙ පණ පිටිං ඉතුරු වුන සහෝදර සෙබලුන්ව ඉලක්කෙ වැරදුනා කියල හිරේ දාන ආණ්ඩුවක් පත් කරගත්ත :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පාරත් ගෙදරට කෝල් කල්ල ගෙදර අයව මෛත්‍රීපාලගෙ පැත්තට හරි ජවිපෙ පැත්තට හරි හරවන්න කියල :yes: :sorry: :(

    එහෙමද :cool::cool::cool::P:P:P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ;)
    ela bn :)

    මොකද්ද දැන් මේ සංවේදී කතාවෙන් අපිට කියලා දෙන පාඩම ????:sorry::sorry::sorry:
    sanvedi kathaven padamak kiyala denava kiyala nane :P

    Mn muladi hituwe lav storiyak kiyala... :eek:
    :D

    මේ පාරත් ගෙදරට කෝල් කල්ල ගෙදර අයව මෛත්‍රීපාලගෙ පැත්තට හරි ජවිපෙ පැත්තට හරි හරවන්න කියල :yes: :sorry: :(
    :rofl::rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්තිමට අපි උගෙ පණ පිටිං ඉතුරු වුන සහෝදර සෙබලුන්ව ඉලක්කෙ වැරදුනා කියල හිරේ දාන ආණ්ඩුවක් පත් කරගත්ත :(

    මේකේ හැටියටනම් අපේ අද්යාපන ක්‍රමය තමයි තරුණයාව සෙබලෙක් කරලා තියෙන්නේ .......

    අපේ අද්‍යාපනය ,

    මෙහෙම නැත්තන් හමුදාවට බැදෙන්න තරුණයෝ නැහැ

    අපේ අද්‍යාපනය ,

    මෙහෙම නැත්තන් උතුරේත් දකුණේත් තරුණයන්ට හොද රසවල් හම්බෙලා රට සවාරි ගිහින් හොදින් ජිවත් වෙන්න පුළුවන්කම ලැබිලා යුද්දේ ඇතිවෙන්නේ නැහැ

    අපේ අද්‍යාපනය මෙහෙම නැත්තන් ,

    ගොබ්බයොරැලකට චන්දෙ දීලා නිර්වින්දනය වුන සමාජයක් හැදෙන්නේ නැහැ

    • Like
    Reactions: topkollek

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකේ හැටියටනම් අපේ අද්යාපන ක්‍රමය තමයි තරුණයාව සෙබලෙක් කරලා තියෙන්නේ .......

    අපේ අද්‍යාපනය ,

    මෙහෙම නැත්තන් හමුදාවට බැදෙන්න තරුණයෝ නැහැ

    අපේ අද්‍යාපනය ,

    මෙහෙම නැත්තන් උතුරේත් දකුණේත් තරුණයන්ට හොද රසවල් හම්බෙලා රට සවාරි ගිහින් හොදින් ජිවත් වෙන්න පුළුවන්කම ලැබිලා යුද්දේ ඇතිවෙන්නේ නැහැ

    අපේ අද්‍යාපනය මෙහෙම නැත්තන් ,

    ගොබ්බයොරැලකට චන්දෙ දීලා නිර්වින්දනය වුන සමාජයක් හැදෙන්නේ නැහැ

    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව තමා :sorry: ඒ වුනාට මේකෙන් මතු කරන්න හදන්නෙ ඊට වඩා අධ්‍යාපන මට්ටමෙන්ම මිනිස්සුන්ව මනින්න එපා කියලද කොහෙද :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව තමා :sorry: ඒ වුනාට මේකෙන් මතු කරන්න හදන්නෙ ඊට වඩා අධ්‍යාපන මට්ටමෙන්ම මිනිස්සුන්ව මනින්න එපා කියලද කොහෙද :baffled:

    ඔව් ඔව් එකනම් ඇත්ත ...එත් ඇත්තම කතාව හරියටම අපිට තවම වැටහෙන්නේ නැහැනේ

    මේ බලපන්
    "okath call karala gedarata kiyapan wesige putha. kalakanniya. thopi wage kaalakanninata hena gahanawa. saththai"

    මේ එකෙක් වචනයක්වත් පොස්ට් එකට කියන්නේ නැතුව රේප් කපනවා දන්නා වචන ඔක්කොම කියලා ....පොඩි එකෙක්ද කොහෙද ? ඉතින් මෙහෙම එවුන් එක්කනේ එළකිරියේ අපි ඉන්නේ :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: WhiteWalker