Family awul ban

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    මෙයා කියනවනං වෙනම හිටපං.
    මූ එසේ මෙසේ එකෙක් නෙමෙයි ගියචන්දෙට මුලුපවුලම හිටං තුමාට චන්දෙ දෙන්න ඔලු කරකවපු පුතන්ඩියෙක්.........

    :lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    වෙනම පදිංචි වෙයන්කෝ අම්මට කුද ගහගන්න කියලා.ඔහොම අම්මලාගෙන් ඇති වැඩේ මොකක්ද බන්.කුහක හැත්ත.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    gena aya irisiyaya ban. ammata dan irisiyay ekai siddiya, eka ube wife th karana deyak,

    moko wife ge wenna kalin uba ammagene, itin eyata iyithi deyak wena thenakin awa kenek tiyegana kiyala irisiyawak tiyenawa anna eka tama oya eka eka vidihata eliyata enne. podi ekata adare wenne ube le nisa. ,, hodama de wenama hitapan, eka sepai . aduma gane aurudu 10 k wath wenama hitapan ko.

    oka ube ammage witharak prashnayak newe. mulu genu sanhathiyema awlak.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    ඔය ප්‍රශ්නය ටිකක් විසදෙනවා අම්මා ඔත්පල වෙන්න ගත්තම. එයාට තියෙන්නෙ තමන්ගෙ දරුවව බෙදාගන්න තියෙන ලෝබකමයි, ගෑනුන්ට සහජයෙන්ම එන ඊරිසියාවයි. ඕක හරියනවා අම්මට බැරි උනාම ලේලි හොඳින් සලකනකොට. හැබැයි ඉතින් උඹේ wife ට එතකම් ඉවසන් ඉන්න පුලුවන් වෙයිද කියල තමයි සැක.

    අනේ බන්.උබ කියන්නේ හැමෝම ඔහොමයි කියලද.තමන්ගේ දුවටත් වඩා ලේලිට ආදරේ අම්මලා ඉන්නවා.ලංකාවේ උන්ගේ තියෙන කුහම කම තමයි ඔය පිට පනින්නේ.නැත්නම් යකෝ තමන්ගේ ළමයාගේ ගෑණිට ඔහොම සලකයිද.මුගේ අම්මා විතරක් නෙමෙයි අපේ අම්මත් ඔය වගේමයි.හැබැයි මම එක දවසක් මගේ ගෑණිව,ලමයව එයා ළග තියලා නැහැ.මම දැන් වෙනම ගෙයක් හදනවා.දැනට ඉන්නේ කුලියට.මේ වගේ අම්මලා හම්බ වෙන්නේ කරුමෙට.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    gena aya irisiyaya ban. ammata dan irisiyay ekai siddiya, eka ube wife th karana deyak,

    moko wife ge wenna kalin uba ammagene, itin eyata iyithi deyak wena thenakin awa kenek tiyegana kiyala irisiyawak tiyenawa anna eka tama oya eka eka vidihata eliyata enne. podi ekata adare wenne ube le nisa. ,, hodama de wenama hitapan, eka sepai . aduma gane aurudu 10 k wath wenama hitapan ko.

    oka ube ammage witharak prashnayak newe. mulu genu sanhathiyema awlak.

    :lol:ඉරිසියා නම් මූට කෙල්ලෙක් හොයලා බන්දලා දුන්නේ මොකටද බන්.දැන් එහෙම හොයලා බන්දලා දුන්න ගෑණි ප්‍රෙග්නට් උනහම බත් කටක්වත් උයලා දෙන්නේ නැහැ..පුදුම ගෑණු තමයි ලංකාවේ ඉන්නේ.:lol::lol:
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මුල්ම දේ උබ පවුල එක්ක ඉන්න එක. නැත්තන් ගෑණි පිට යාවි
    ලමයත් හදාගන්න වෙන් නෑ.
    සේරම යකා නටනවා !
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    මුල්ම දේ උබ පවුල එක්ක ඉන්න එක. නැත්තන් ගෑණි පිට යාවි
    ලමයත් හදාගන්න වෙන් නෑ.
    සේරම යකා නටනවා !

    :yes:මුගේ අම්මා මූට ආදරේ නම් කවදාවත් ඔහොම කරන්නේ නැහැ.පව් මුගේ වයිෆ්.:(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් මම බැන්දේ අපේ ගෙදරින් හොයල දුන්නු කෙනා මමත් දන්නව.. මම රට ඉදල එනකොට බන්දවන්න ඉදල තියෙන්නෙ ...............................................

    අයියද මාමද මල්ලිද දන්නේ නෑ
    මචන් අපි හැම පැත්තම බලන්න ඕනේ . මිනිස්සු හැමෝම අතින් වැරදි වෙනවා. උබ අතිනුත් ඕන තරම් වැරදි වෙනවා ඇති. ඒ වගේම ලෝකේ ඉන්න හැම කෙනාම සමාන නෑ. මෙතන වැදගත්ම දේ තමා උබ විතරයි නම් අම්මා තාත්තා බලාගන්න ඉන්නේ උබ ඒ මිනිස්සු ගෙදර තනියම දාලා වෙන ගෙවල් හදාගෙන යන්න එපා. ඒ මිනිස්සු මොන දේවල් කරත් උබේ අම්මයි තාත්තයි.

    උබ ඒ මිනිසුන්ට දවසකට දෙකකට සැරයක් කතා කරපන් හොද phone එකක් අරන් යවපන් ඒ මිනිසුන්ට skype හෝ ඉමෝ වලින් කතා කරපන් ගොඩක් වෙලාවට ඒ අය ඔහොම හැසිරෙන්නේ උබ ඒ අය ගැන තියෙන අවධානය අඩු නිසා ඒ අයට දැනෙනවා ඇති උබ එයාලා ගැන වැඩිය බලන්නේ නැ wife ට හොදට සල්ලි එවනවා එහෙම කියලා

    සිංහලෙන් කිවුවොත් වයසක අය හිතන්නේ අරකි ගෙදරට වෙලා අරූ එවන සල්ලි වලින් හොදට නටනවා අපේ ඒකාව රවට්ටගෙන උත් ඒකිගේ මායම් වලට අහුවෙලා . මේකි ගෙදර ඉදන් උගේ සල්ලිත් විනාශ කරනවා :rolleyes:

    උබ ග්‍රාමීය පැත්තක ඉන්නවනම්උ බේ wife ගෙදර ගැස් , කුකර් use කරනවනම් ඒත් ඒ අයට වැරදි . උබට තියෙන හොදම විකල්පය මම කියපු දේ කරපන් උබ දෙමව්පියන්ට ආදරය වැඩිපුර පෙන්වන තරමට උබටත් එයාලගෙන් ඒක ලැබෙනවා. උබ wife ව මග අරින්නත් එපා . නැත්තම් උබට ආවට පස්සේ අලුත් කසාදයක් කර ගන්න වෙයි. උබ හැමදාම රට ඉන්න හදන්නේ නැතුව ගෙදර ඇවිත් මොකක් හරි පොසි බිස්නස් එකක් වත් පටන් ගනින්. ඔය කියන විදිහට උබ හැමදාම රට ඉන්න පොරක් වගේ. ජිවිතේ කියන්නේ සල්ලි තමා දැන් තියෙන තත්වේ අනුව . එත් ජිවිතේ කියන්නේ එකම නෙමේ . wife ට ජොබ් එකකුත් තියෙන එකේ ගෙදර වරෙන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    ඉස්සෙල්ලම උබ ඉන්න ඉලව් රටට උබේ ගෑනි ගනින්. යකෝ මිනිස්සුන්ට අවශ්‍යතා තියනවා සල්ලි නෙමෙයි යකෝ ජීවිතේ . උබ අම්මලට බැනල වැඩක් නෑ ගෑනිවයි ලමයවයි ලගට ගනින් ඊට පස්සේ ඉවරනේ
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අළුත බැදපු ගෑනියෙක් තනියම දාල රට යනවා කියන්නෙ ඉතින් හොරු, කුඩුකාරයෝ ඉන්න පැත්තක ගෙදර දොර ඇරලා යනවා වගේ තමා
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ෆැමිලි ලයිෆ් එකෙ දෙන්න බැලන්ස් කරන එක නෙම් අමාරුව පිට කට්ට්යියව බැලන්ස් කරන එක

    මචන් ඉස්සෙල්ලාම උබයි වයිෆුයි පට්ටටම ෆිට් වෙයන්...

    දැනට තියෙන ඔප්ශන් මොනාද වාසි පාඩු කියලා බලපන් ..
    මට තේරුන විදියට
    උබලැ ගෙදර ඉන්නෙ එක, වැඩ කාරයෙක් ගේන එක බබා බලාගන්න,වයිෆ් ගෙ ගෙදර යන එක
    ,තව ඇති

    ඊට පස්සේ වයිෆා එක්ක ටිකක් කතා කරපන්.. සමහර වෙලාවට උබ හිතපු ඔක්කොම කියන්න එපා.. ඒ පැත්තෙන් අයිඩියාත් එයි නේ.. ඊට පස්සේ හොඳම එක කරපන්.. උඹ අවුල් යන්න එපා.. ඕව බොහොම සාමාන්‍ය‍යි..

    මම හිතෙන /කරන දේවල් ටිකක් කියන්නම් අම්මයි, වයිෆයි ටැකල් කරන්න..(මම පොර සංකල්පෙන් නෙමේ උඹට හෙල්ප් වෙයි කියලා )

    අම්මලා තාත්තලා වයසට යනකොට පොඩි අය වගේ.. එයාලගේ ඇන්ගේ අමාරු කම් වලටත් මල පනිනවා අපි එක්ක..

    #මොකක් හරි තීරනයක් ගන්න කොට අම්මත් එක්කයි වයිෆෞත් එක්කයි කතා කරනවා..( එයාලගේ තීරනය වටිනවා කියලා පෙන්නන්න.. හැබැයි මට ඕන දේ කරන්නේ )
    #අම්මා බබා බලා ගන්න එක අගය කරපන්..( අදත් අම්මට පොඩ්ඩා කරදර කලාද??, අම්මට මහන්සි නැද්ද?? නිකන් කතා කරන ගමන් මැදින් දාපන්,ටිකක් වයිෆ්ලගේ ගෙදර ගිහින් එන්න කියන්නද ) වයිෆටත් කියපන් මම එහම කරන්ව කියලා.. ඇත්තම කතා කරනව නම් ඔය සිඟිති පාතාල කාරයො බලා ගන්න හරි අමාරුඉ බන්..
    #දෙගොල්ලෝ එක්කම කතා කරන කොට පොඩි පොඩි ප්‍රශන තිබ්බත් ජෝක් ලයින් එකක් ගෙනියනවා හීනියට
    #ගොඩාක් අසීරුම නම් සතියකට දෙකකට වයිෆ්ලගේ ගෙදර යවනවා මොකක් හරි රීසන් එකක් දාලා.. අයේ එනකොට ඔක්කොම සැහෙන්න ශේප්..
    #අර කිව්ව වගේ සල්ලි විතරක් නෙමි චොකලට් වගේ යවපන්.. එයාල ආස්‍රය කරන අයටත් ටික ටික දෙන්න..කියලා එයාල කැමති රට ඉන්න පුතා එවපුව කියලා දෙන්න..
    #වයිෆටත් කියපන් යන එනකොට අම්මලාට පොඩි මොනා හරි තේ බොන්න වගේ ගෙනියන්න..
    #වයිෆා එක්ක විතරක් නෙමේ අම්ම එක්කත් දවස ගානේ හරි දවස් දෙකකට පාරක් හරි කතා කරපන්.ටික දවසකින් කතා කරනවා නම් "කට හඬ අහුන කල් අඩුම ගානේ දවසක් අර දවසක් කරන්න වත් කියල කියපන්"
    #උබ එක්ක අවුල් වගේ නම් උඹ කෙලින්ම අම්මල එක්ක කතා කරන්න එපා ෆිට් සහෝදරයෙක් හරි සහෝදරියක් දාල හරි වටෙන් ගොඩින් හොයපන් ඇයි කියලා මම නම් අයියට කියනවා පොඩ්ඩක් හේතුව හොයලා දෙන්න කියලා.. උබ කතා කලාට ලොවෙත් උත්තරේ එන්නේ නැ..
    #අවුල ටික ටික හරි යනකොට ඒ දෙන්නට කතා කරලා තීරන ගන්න සෙට් කරපන් (පොඩි පොඩි එවාට අම්ම කැමතී ලේලි මගෙනුත් අහලනේ වැඩ කරන්නේ :D.... සමහර වෙලාවට කියන ඒවා ප්‍රක්ටිකල් නැති වෙන්න පුලුවන් වයිෆට ශේප් එකේ බැලන්ස් කරන්න කියපන් )
    # මාසෙකට පාරක් පොශනය තියන කෑම බීම ටිකක් මාසෙකටම වගේ ගෙනියනවා සස්ටජ්න් හරි මෝල්ට් හරි කිරි එක්ක අවශතාව අනුව ගෙනියනවා..
    #ඔය ඔක්කෝම එක්ක උඹලා දෙන්නා ඒදෙන්නට සලකපන්..අවදානයත් දීපන්

    හොඳම සිද්දිය කියන්නේ... දැන් අම්මට මට වඩා වයිෆව විශ්වාසයි.. :nerd:

    මට මේ ක්‍රමේ හරිගියා උබ උබේම මොඩ්ල් එකක් හදාගනින්.. එතකොට වැඩේ ගොඩ..
     
    Last edited:
    • Like
    Reactions: gaya1

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අයියද මාමද මල්ලිද දන්නේ නෑ
    මචන් අපි හැම පැත්තම බලන්න ඕනේ . මිනිස්සු හැමෝම අතින් වැරදි වෙනවා. උබ අතිනුත් ඕන තරම් වැරදි වෙනවා ඇති. ඒ වගේම ලෝකේ ඉන්න හැම කෙනාම සමාන නෑ. මෙතන වැදගත්ම දේ තමා උබ විතරයි නම් අම්මා තාත්තා බලාගන්න ඉන්නේ උබ ඒ මිනිස්සු ගෙදර තනියම දාලා වෙන ගෙවල් හදාගෙන යන්න එපා. ඒ මිනිස්සු මොන දේවල් කරත් උබේ අම්මයි තාත්තයි.

    උබ ඒ මිනිසුන්ට දවසකට දෙකකට සැරයක් කතා කරපන් හොද phone එකක් අරන් යවපන් ඒ මිනිසුන්ට skype හෝ ඉමෝ වලින් කතා කරපන් ගොඩක් වෙලාවට ඒ අය ඔහොම හැසිරෙන්නේ උබ ඒ අය ගැන තියෙන අවධානය අඩු නිසා ඒ අයට දැනෙනවා ඇති උබ එයාලා ගැන වැඩිය බලන්නේ නැ wife ට හොදට සල්ලි එවනවා එහෙම කියලා

    සිංහලෙන් කිවුවොත් වයසක අය හිතන්නේ අරකි ගෙදරට වෙලා අරූ එවන සල්ලි වලින් හොදට නටනවා අපේ ඒකාව රවට්ටගෙන උත් ඒකිගේ මායම් වලට අහුවෙලා . මේකි ගෙදර ඉදන් උගේ සල්ලිත් විනාශ කරනවා :rolleyes:

    උබ ග්‍රාමීය පැත්තක ඉන්නවනම්උ බේ wife ගෙදර ගැස් , කුකර් use කරනවනම් ඒත් ඒ අයට වැරදි . උබට තියෙන හොදම විකල්පය මම කියපු දේ කරපන් උබ දෙමව්පියන්ට ආදරය වැඩිපුර පෙන්වන තරමට උබටත් එයාලගෙන් ඒක ලැබෙනවා. උබ wife ව මග අරින්නත් එපා . නැත්තම් උබට ආවට පස්සේ අලුත් කසාදයක් කර ගන්න වෙයි. උබ හැමදාම රට ඉන්න හදන්නේ නැතුව ගෙදර ඇවිත් මොකක් හරි පොසි බිස්නස් එකක් වත් පටන් ගනින්. ඔය කියන විදිහට උබ හැමදාම රට ඉන්න පොරක් වගේ. ජිවිතේ කියන්නේ සල්ලි තමා දැන් තියෙන තත්වේ අනුව . එත් ජිවිතේ කියන්නේ එකම නෙමේ . wife ට ජොබ් එකකුත් තියෙන එකේ ගෙදර වරෙන්

    100% agree machan.. me okkoma saha sudak see atta
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    :lol:ඉරිසියා නම් මූට කෙල්ලෙක් හොයලා බන්දලා දුන්නේ මොකටද බන්.දැන් එහෙම හොයලා බන්දලා දුන්න ගෑණි ප්‍රෙග්නට් උනහම බත් කටක්වත් උයලා දෙන්නේ නැහැ..පුදුම ගෑණු තමයි ලංකාවේ ඉන්නේ.:lol::lol:

    tho bedalada, yako genu beda ganna kemathi ne. anna ethanadi irisiyawa enne.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    මෙයා කියනවනං වෙනම හිටපං.
    මූ එසේ මෙසේ එකෙක් නෙමෙයි ගියචන්දෙට මුලුපවුලම හිටං තුමාට චන්දෙ දෙන්න ඔලු කරකවපු පුතන්ඩියෙක්.........
    :lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අම්මල පුතාලට ගොඩක් ආදරෙයි.ඒ නිසා පුතා බැන්දම පුතාගෙ ගෑනි ගැන ඊරිසියාවක් එනව ඕනම අම්ම කෙනෙක්ට. කරන්න දෙයක් නැහැ. රැවුලයි කැදයි දෙකම ඕනෙ. ඒ නිසා වෙනම ගෙයක් හදන් යමන්. පුලුවන්නම් ලගපාතින් ගෙයක් බලපන්. අම්මලව බලන්න සතියකට සැරයක්වත් වරෙන්. අම්මලගෙ අඩුපාඩු හොයල බලපන්. අම්ම ගෑනි ගැන කියන දේවල් ඇහින් දකින්නෙ නැතිව කනෙන් අහන්නෙ නැතිව පිලිගන්න එපා. ගෑනි අම්ම ගැන කියන දේවල් ඇහින් දකින්නෙ නැතිව කනෙන් අහන්නෙ නැතිව පිලිගන්න එපා. අම්ම තාත්තව තමන් අදහන ආගම දහමකට ලැදි කරවන්න ට්‍රයි කරපන්. බෞද්ධ නම් ගෙදර දානයක් දීපන්, දළදාමාලිගාව වගේ තැන් වලට ට්‍රිප් එකක් එක්කන් යමන්. කතෝලික නම් මඩු පල්ලි හරි ඒ වගේ තැනකට ට්‍රිප් එකක් යමන්.අම්මටයි තාත්තටයි ඉන්නෙ උඹ විතරයි නම් එකම ඉඩමෙ තව ගෙයක් හදාගනින්. අලුත් ගෙදරට අම්මවයි තාත්තවයි යවපන්.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar464475_8.gif