Family awul ban

netnet

Well-known member
  • Oct 6, 2016
    9,345
    8,103
    113
    wenama hadan palayan
    uba kiyana විදියට nam ube gani ge waradaj nae ape gabu nam wali dagena gihin

    බලෙන් එක්කන් ආපු එකක් නම් කමක් නෑ මගේ වියදමින් ගමටම කියල ගත්ත මගුල.
    ඒකනේ මටත් මල පනින්නේ බන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙයා කියනවනං වෙනම හිටපං.
    මූ එසේ මෙසේ එකෙක් නෙමෙයි ගියචන්දෙට මුලුපවුලම හිටං තුමාට චන්දෙ දෙන්න ඔලු කරකවපු පුතන්ඩියෙක්.........

    :P:P:P:P:P
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    ඔබගේ කේන්දරයේ රවි උච්ච වෙලා සෙනසුරු පච වෙලා, සිකුර කිච වෙලා ඒ නිසයි ඔය කර්මයට මුහුන දෙන්න වෙලා තියෙන්නෙ, ඔය අපලෙන් මිදෙන්න ඕනනම් වෙන නිවසකට යාම සුබයි, නැත්නම් කසාදෙත් හැදි ගෑවිලා යන්නත් බැරි නැහැ...

    **බැන්දට පස්සෙ රට යන්න එපා යකෝ :growl:**
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Man ubata dena ekama advice eka thama,
    Bandata passe ammala thaththala ekka enna apa. Aka ubatai kellatai dennamata podui.

    Kuliyata hari kamak na, wenama dapalla.
    :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හේතුව බන් මම වයිෆ් කියන ඒව පිලිගන්න එක
    අනික මම පොඩි කාලේ ඉදල අම්ම තාත්තා එක්ක උනත් ගානට හිටපු කෙනෙක්. ඉතින් බැදීම පොඩ්ඩක් අඩුයි අම්මා එක්ක. ඉතින් අප්පච්චි හොද උනත් වැඩක් නෑ අම්ම කියන් දේ අහන්නෙ... ඔන්න ඔකයි තත්වේ. ස්තුතී බන්

    ගෙදර එකට හැදුනනම් මොනලෝකෙත් කොල්ලෝ වැඩියෙන්ම ආදරේ අම්මට. උබ දෙමව්පියෝ එක්ක ගානට ජීවත්වුණා කියන එකේම අවුලක් තියෙනවා. උබත් තාත්තකෙනෙක් නිසා උබේ දරුවා උබත් එක්ක ගානට ඉදලා බැදලා ගිහිල්ලා බැදපු එකා බඩබැදගෙන ඉන්නකොට උබට තේරෙයි. ගානට නැතිව ඔක්කොමත් එක්ක ආදරෙන් හිටපං,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෙදර එකට හැදුනනම් මොනලෝකෙත් කොල්ලෝ වැඩියෙන්ම ආදරේ අම්මට. උබ දෙමව්පියෝ එක්ක ගානට ජීවත්වුණා කියන එකේම අවුලක් තියෙනවා. උබත් තාත්තකෙනෙක් නිසා උබේ දරුවා උබත් එක්ක ගානට ඉදලා බැදලා ගිහිල්ලා බැදපු එකා බඩබැදගෙන ඉන්නකොට උබට තේරෙයි. ගානට නැතිව ඔක්කොමත් එක්ක ආදරෙන් හිටපං,

    වැදි බන !!!!!! :lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටනං ඉන්නේ ගෙදරට පාර්සලයක් යවනකොට ගෑනිට ඔක්කොම යවන්නේ නැතිව ඒ පර්සලේම ටොපි පැකට් එකක් හරි අම්මට,තාත්තට කියලා වෙනමම ලියලා යවපන්. ඔය වගේ පොඩිදේවල් ඇති ඒ මිනිස්සුන්ගේ හිත හැදෙන්න..... බැලන්ස්කරන් ඉන්න බලපන්....... තොපිට ඔක්කොම ඉදලා අවුල් අපිට බල්ලෙක්වත් නැතිව අවුල්......... :baffled:
     
    අපි අම්මලා තාත්තලා වයසට ගියහම බලාගන්න ඕනි .. අම්මල තත්තලත් ළමයින්ගේ පවුලේ ස්වාදීන බව පිළිගන්න ඕනි බොල ......( මම නම් සල්ලි විතරයි දැන් යවන්නේ තෑගි එකපාරයි යැවුවේ ගොඩක් නෑදෑයෝ තරහ උනා :lol::lol::lol:)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි අම්මලා තාත්තලා වයසට ගියහම බලාගන්න ඕනි .. අම්මල තත්තලත් ළමයින්ගේ පවුලේ ස්වාදීන බව පිළිගන්න ඕනි බොල ......( මම නම් සල්ලි විතරයි දැන් යවන්නේ තෑගි එකපාරයි යැවුවේ ගොඩක් නෑදෑයෝ තරහ උනා :lol::lol::lol:)

    අපි හැදිලතින්නේ එහෙම නෙමෙයිනේ බන්. අපේ ළමයි එහෙම කරාට අවුලක් නෑ මොකෝ උන් සුද්දෝ. හිතන්නේ පතන්නේ පොස් විදියට......... ඒත් අපිට එහෙම අමාරුයි.......:rolleyes:

    සල්ලි කන්නද බන්?....... රට පුතාගෙන් රට පුසුබට චොකොලොට් පාර්සලයක් යැවුවහම එක එකාටත් දීලා උජාරුවට කනකොටනේ ඒ මිනිස්සුන්ටත් ලල් එකක් තියෙන්නේ....... නැතිව පුතා ලස්සයක් එවුවා කියලා සල්ලි පෙන්නන්නද?? සල්ලි වලට අමතරව මොනමොනවහරි යවපන්

    මං නෑයෝ කරේ තියං නෑ..... ඉන්නේ මගේ සහෝදරියෝ විතරයි. මොනවහරි යැවුවත් බෙදාගන්න බැරිනං උකාගන්න කියලා එක පාර්සලයක් මහගෙදරට යවන්නේ. නැතිව උන්ටයි උන්ගේ ළමයින්ටයි මිනිස්සුන්ටයි උන්ගේ මහ උන්ටයි උන්ගේ අප්පොච්චිලටයි බෙදලා ආතල් දෙන්න කන්ටේනරයක් යවන්න වෙනවා:P:rofl: ටොපි ටිකක් වැඩියෙන් දාල යනවා උන්ටත් දෙක දෙක වගේ බෙදිලා යන්න.......... :lol::P
     
    Last edited:

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මොන උක උනත් අම්ම තාත්තා කියන්නේ ජිවිතේ අංක 1. ඒ මිනිස්සු මළත් අංක 1. ඒ මිනිස්සුන්ට උබේ ගෑණි එක්ක ඉන්න බැරිනං හරි, ගෑනිට උබේ දෙමාපියෝ එක්ක ඉන්න බැරිනම් හරි ටිකකාලෙකට හරි දෙගොල්ලෝ වෙන්කරලා තියපන්. මොකද දෙගොල්ලොන්ගේම ඉවසීමේ සීමාවක් එනවා..... අන්තිමට කෙලවෙන්නේ උබේ කසාද පවුලට. අනාතවෙන්නේ උබේ දරුවා.

    අම්මලා තාත්තලා ඔය වයසට මළපනින්නේ වැදගම්මක් නැති සිල්ලර දේවල් වලට, ගොඩක් වෙලාවට වැඩියෙන් නිදාගත්තොත්, ටුත්පෙස්ට් ටියුබ් එක මැදින් එබුවොත්, දවල්ට ලයිට් එකක් දාල තිබ්බොත් වගේ මෙලෝ රහක් නැති දේවලට.....:P පස්සේ ඕව එක දෙක එකතුකරන් පුපුර පුපුර ඉන්නවා.......
    දගලන්නේ නැතිව කල්පනාකරලා දෙගොල්ලන්ගේම ප්‍රශ්නේ අදුනගෙන විසදුම හොයාගනින් මොකද උබ රට ඉද්දී ගෑනි තනිකරා කියන්නේ තවත් හොන්ඩරයක්:dull:

    :yes::yes::yes::yes::yes:
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ඕවා ලොවෙත් හදන්න බෑ.Balance කරන්න පුරුදු වෙයන්. දෙගොල්ලන්ටම සාධාරණව සලකපන්.කියන ඒවා අහලා අමතක කරලා දාපන්.වෙනම ජීව්ත් වෙන එකනම් අනිවාර්යෙන් කල යුතුමයි. අම්මලා හිතන විදියට කිසිමදෙයක්පැ හැදිලිකරලා දෙන්න අමාරුයි.හොදම දේ "ඒක නම් ඇත්ත තමයි" කියල අම්මගේ හිත හදන එක. wife ට පැහඇදිලි කරපන් ඔයත් කවදා හරි අම්මාගේ වයසට එනවා කියන එක. ඒ කාලෙදි ඔයා හිතන්නෙත් ඔහොමය්යි කියන එක.ජෙනරශන් ගැප් එක ගැන පැහැදිලි කරලා දීපන්. අම්මා මොනවා කිව්වත් අම්ම එක්ක අමාරුවෙන් හරි තරහක් පෙන්නන් නෙතුව ඉන්න කියපන්. එතකොට ඔය ප්‍රශ්න අඩුවෙලා යයි.

    :yes::yes::yes:
     
    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6

    හොදම වැඩෙ මචන් වෙනම ඉදපන්,ඒක තමයි බැන්දම මුලින්ම කරන්න ඕන , ඒත් බන් දැන් කොහොමත් කරන්න තියෙන්නෙ දෙන්නව balance කරන එක තමයි , අම්මා එක්ක බනින්න යන්නත් එපා,ඒකත් උබගෙ wife ගෙ පිටින් තමයි යන්නෙ, කොහොම උනත් බන් ඒ උබගෙ අම්මා,මොන දේ උනත් අම්මා,තාත්තා ගැන බලපන්, උබ දැන් ඉන්න තැනට ගේන්න එයාල කොච්චර මහන්සි වෙන්න ඇද්ද, දෙපැත්තම balance කරන් ඉදපන් වෙනම ගෙයකට පලයන්,එච්චරයි ,,,,
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ඔය ප්‍රශ්නය ටිකක් විසදෙනවා අම්මා ඔත්පල වෙන්න ගත්තම. එයාට තියෙන්නෙ තමන්ගෙ දරුවව බෙදාගන්න තියෙන ලෝබකමයි, ගෑනුන්ට සහජයෙන්ම එන ඊරිසියාවයි. ඕක හරියනවා අම්මට බැරි උනාම ලේලි හොඳින් සලකනකොට. හැබැයි ඉතින් උඹේ wife ට එතකම් ඉවසන් ඉන්න පුලුවන් වෙයිද කියල තමයි සැක.