ගැඹුරු වූ අනිත්‍යය දැකීම

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පින්වත් ex-muslim Ahmed,

    එසේ හෝ ඔබේ කැමැත්ත ඉෂ්ඨ වේවා! මාන්කඩවල සුදස්සන හිමි, පිටිගල ගුණරතන හිමි, කොත්මලේ කුමාර කස්සප හිමි වැනි ස්වාමීන් වහන්සේලා සියුම් දහම් කරුණු දේශනා කරන්න දක්ෂ බවක් පෙන්වනවා. ඒ ස්වාමීන් වහන්සේලා දේශනා කරන දහම් කරුණු ස්වල්පයක් පිළිබඳ මට යම් යම් කුකුස් ද පවතිනවා. ඒ ගැන හමුවෙලා කථා කිරීම සුදුසු යැයි සිතීමත් එක් හේතුවක් උනා සුදස්සන හිමිව සහ ගුණරතන හිමිව හමුවන්නට උත්සාහ කෙරුමට. කුමාර කස්සප හිමි සමහරක් විට වැඩ වාසය කරනවා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වෙන්න ඇති.

    Skylark

    පින්වත් ස්කයිලාක්.

    කුමාර කස්සප හිමි ඔස්ට්‍රේලියාවේ වසනවා නම් ඔය අම්බරු දර්මය පර්ත් වල, සිඩ්නි වල ප්‍රචාරය කරන විට ඊට මැදිහත් වෙන්න තිබුනා කියායි මම සිතන්නේ. ගිහියන් මේ පිලිබඳ මීට වඩා උනන්දු විය යුතු යුතුයි, මේ චීවර හඩ්ඩන් ගෙන්වා නොගැනීමට.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    පින්වත් ex-muslim Ahmed නම් ගෝතයා නොදුටුවා සේ මගහරිමින් යන ප්‍රශ්න මෙන්න :rofl::rofl:

    නාම ගොත්තං නජීරති එනම් නාම ගෝත්‍ර නොදිරයි යන්න ඇතුළත් වන ගාථා කොටස් අනිච්ච නොව අනිත්‍ය බව පැහැදිලි නොකිරීම

    බුදුන් වහන්සේට අපිරිමිතව නාම ගෝත්‍ර සිහිකිරීමේ හැකියාව තිබේ එසේ වන්නේ නාම ගෝත්‍ර අනිත්‍ය නොවන නිසා යන්න පැහැදිලි නොකිරීම

    සියල්ල අනිත්‍ය නම් සත්වයෙක් විසින් සිදුකරන පින් පව් යන දෙකම අනිත්‍ය නොවීමට හේතුව පැහැදිලි නොකිරීම

    තොපි දන්න රෙද්දත් තියනවද යකෝ කී බෝඩ් එක තියෙනවට ලියනවා මිසක් :lol::lol::lol:

    අර රත්තරන් කියන්න වගේ පුක කහගන්න නියපොත්තක් නැති ඇගේ මස් බර විතරක් තියෙන කාලකන්නි තොපි :lol::lol::lol:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සොයන්නා;22744364 said:
    පින්වත් ex-muslim Ahmed නම් ගෝතයා නොදුටුවා සේ මගහරිමින් යන ප්‍රශ්න මෙන්න :lol::lol:

    නාම ගොත්තං නජීරති එනම් නාම ගෝත්‍ර නොදිරයි යන්න ඇතුළත් වන ගාථා කොටස් අනිච්ච නොව අනිත්‍ය බව පැහැදිලි නොකිරීම

    :lol::lol:

    හයියෝ මෝඩ මීමිණ්නෝ, උඹට තාමත් ඕක තේරුනේ නැද්ද? උඹේ IQ එක කීයද බන්? ඕක උඹ ගිල්ලා උඹලාගේ ගමේ මරණාධාර සමිතියේ එකෙක්ගෙන් අහපන් එතකොට තේරුම් කරලා දෙයි. පව්, වහරක , මීවණපලාන වගේ හොර බණ ඇහුවම් මේ වගේ සරල දේවලුත් පේන්නේ නැතිව යනවා. ඒක ධර්මයේ හාස් කමක්!
    :lol::lol::lol:
     
    මරණාධාර සමිතියෙන් ඇහුවත් එකයි උඹගෙන් ඇහුවත් එකයි මොකද දෙකම මරණයක් :lol::lol:

    ඒකයි මේ තකහනියේ උඹගෙන්ම අහන්නේ :lol::lol:

    ඔච්චර නටන්න දෙයක් නෑ හරියට උත්තර දන්නවනම් එකින් එක පැහැදිලි කරලා පෙන්නපන්

    නැත්තං සරණ ගිය ස්වාමීන් වහන්සේගේ අදනකඩ රෙදි කෑල්ලකින් පෑන්ටියක් මහල ඇඳගනින් :lol::lol::lol:

    මම අහපු අනිත් ප්‍රශ්ණ වලට මොකද වුනේ.... :lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    . පින්වත් ex-muslim Ahmed නම් ගෝතයා නොදුටුවා සේ මගහරිමින් යන ප්‍රශ්න මෙන්න

    නාම ගොත්තං නජීරති එනම් නාම ගෝත්‍ර නොදිරයි යන්න ඇතුළත් වන ගාථා කොටස් අනිච්ච නොව අනිත්‍ය බව පැහැදිලි නොකිරීම

    බුදුන් වහන්සේට අපිරිමිතව නාම ගෝත්‍ර සිහිකිරීමේ හැකියාව තිබේ එසේ වන්නේ නාම ගෝත්‍ර අනිත්‍ය නොවන නිසා යන්න පැහැදිලි නොකිරීම

    සියල්ල අනිත්‍ය නම් සත්වයෙක් විසින් සිදුකරන පින් පව් යන දෙකම අනිත්‍ය නොවීමට හේතුව පැහැදිලි නොකිරීම

    ඔන්න බලා ගනිල්ලා එළකිරි කොල්ලනේ :lol::lol:

    මේ වගේ තකතීරු සත්තු හේ කරන්නේ මෙහෙම තමයි..... :lol::lol:

    ජහ ජහ..... හා හා හා.... ඔය කෙහෙල් පැලේ කන්න එපා හරකෝ...... :lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    :lol::lol::lol:
    "රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති"

    අම්මගෙං එලකිරි බීපු අම්බරුවන්ට හැර අන් අයට, කියන කොටම දකින කොටම තේරෙන සරල දේ මෙන්න හරියටම නිවැරදි ලෙස දැම්මා. මෝඩයන්ට නොතෙරේ, වහරක, අභය සහ මීවාණපලනේ වැනි අම්බරුවන් පසු පස ගිය අයට රොකට් සයන්ස් වූ පද පෙල මෙන්න!
    :lol::lol::lol:

    කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මැන්නේ අභය කියන හොරා නේද? උගේ ලණු කාලා ඇඹරෙන්නේ නැතුව බලපන් ගොනෝ, කර්ම විපාක කියන්නේ කර්මය ගෙවිලා නැතිවෙන එකට තමයි. මෝඩ මූසල අම්බරුවා, තවත් ගොන් කතා නොකියා පල දැන්!

    :rofl::rofl::rofl:

    Context කියන එක තෙරෙන්නෙ නෑ මට පේන විදියට. ගොනෝ සන්දර්භය! සන්දර්භය!

    කර්ම ශක්තිය ගැන කතා කොරන්න ගිහින් පොරි හැලෙන්නම අහවල් භාගය පැලෙන්නම ඇර ගත්ත එකේ අනේ පාන් වාටියක් කාල හිටපන්, අපිට ආතල් නොදී!

    යන්නේ කොහෙද ඇහුවම මල්ලෙ පොල් :lol::lol:

    ලැජ්ජාවක් තියනවනං අර skylark වගේ සද්ද නැතුව පැත්තකට වෙලා හිටපන් :lol:

    අමතක උනා.... පින්වත් skylark කියන්නේ උඹම නේද :lol::lol:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සොයන්නාගේ පශ්චත් භාගය නැතිවූ අයුරු... දැන් සොයන්නා පුක සොයමින් ඒ මේ අත පිස්සෙක් මෙන් ඇවිදිනු පෙනේ! පවක මහත!:lol::lol::lol:

    සොයන්නා;22744346 said:
    මෙන්න මම අහපු ප්‍රශ්න....

    ......
    සියල්ල අනිත්‍ය නම් කර්ම ශක්තියත් අනිත්‍ය විය යුතුයි....

    සියල්ල අනිත්‍යය නම් සසර ගමනේ එනවිට සත්වයා ඇතිකරගත් කුසල හෝ අකුසල කර්ම ශක්තිය විනාස නොවෙන අන්දම පැහැදිලි කරන්න

    පුලුවන්නම් පැහැදිලි කරල පෙන්නන්න

    තොපි හොර තුන් කට්ටුවේ එකෙක්ටවත් ඕකට උත්තර දීගන්න බැරි බව මම හොදටම දන්නවා :lol::lol:

    :lol::lol::lol:

    කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මැන්නේ අභය කියන හොරා නේද? උගේ ලණු කාලා ඇඹරෙන්නේ නැතුව බලපන් ගොනෝ, කර්ම විපාක කියන්නේ කර්මය ගෙවිලා නැතිවෙන එකට තමයි. මෝඩ මූසල අම්බරුවා, තවත් ගොන් කතා නොකියා පල දැන්!

    :rofl::rofl::rofl:
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    සොයන්නාගේ පශ්චත් භාගය නැතිවූ අයුරු... දැන් සොයන්නා පුක සොයමින් ඒ මේ අත පිස්සෙක් මෙන් ඇවිදිනු පෙනේ! පවක මහත!:lol::lol::lol:

    තමා සරණ ගොස් සිටින කෙබර සංඝයා වහන්සේලාගේ ධර්මය තුළ අප අසන ප්‍රශ්නවලට පිළිතුරු නැති වූ ex-muslim Ahmed ගෝතයාට මල මුත්‍ර පහ වී ඇති බව පෙනේ. :lol:

    බුදුන් වහන්සේ අතිත නාම ගෝත්‍ර සිහි කරන ආකාරය ගැන ඇසූ කල්හි පින්වත් ගෝතයා නිරුත්තර වේ

    කර්මය විපාක දෙන තෙක් නොනැසී තිබෙන්නේ කෙසේදැයි ඇසූ කල්හි පින්වත් ගෝතයා නිරුත්තර වේ

    කලිනුත් කිව්වා අභය කියන්නේ කව්ද කියලා මම අහලවත් නෑ ඒක හින්ද අභය සරණ ගිහිපු කෙනෙක්ට කියපන් :lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    පින්වත් ex-muslim Ahmed නම් ගෝතයා නොදුටුවා සේ මගහරිමින් යන ප්‍රශ්න මෙන්න :lol:

    නාම ගොත්තං නජීරති එනම් නාම ගෝත්‍ර නොදිරයි යන්න ඇතුළත් වන ගාථා කොටස් අනිච්ච නොව අනිත්‍ය බව පැහැදිලි නොකිරීම :lol:

    බුදුන් වහන්සේට අපිරිමිතව නාම ගෝත්‍ර සිහිකිරීමේ හැකියාව තිබේ එසේ වන්නේ නාම ගෝත්‍ර අනිත්‍ය නොවන නිසා යන්න පැහැදිලි නොකිරීම :lol:

    සියල්ල අනිත්‍ය නම් සත්වයෙක් විසින් සිදුකරන පින් පව් යන දෙකම අනිත්‍ය නොවීමට හේතුව පැහැදිලි නොකිරීම..... :lol:

    නිකන් බොරුවට කියවලා වැඩක් නෑ ප්‍රශ්න හංගන්නෙ නැතුව එකින් එකට උත්තර දීපන්

    නැතුව දෙන්න දෙපැත්තට බොරුවට කියවලා වැඩක් නෑ

    හරියට උත්තර දන්නෙ නැත්තන් ගෞරවාන්විත පැත්තකට වෙලා හිටපං ඒක නම්බුයි

    .
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ස්කයිලාක්.

    කුමාර කස්සප හිමි ඔස්ට්‍රේලියාවේ වසනවා නම් ඔය අම්බරු දර්මය පර්ත් වල, සිඩ්නි වල ප්‍රචාරය කරන විට ඊට මැදිහත් වෙන්න තිබුනා කියායි මම සිතන්නේ. ගිහියන් මේ පිලිබඳ මීට වඩා උනන්දු විය යුතු යුතුයි, මේ චීවර හඩ්ඩන් ගෙන්වා නොගැනීමට.

    පින්වත් ex-muslim Ahmed,

    කුමාර කස්සප හිමි උවත්, වෙනත් භික්ෂූන් වහන්සේ නමක් උවත් එවැනි දෙයක් තනිවම කිරීම අපහසුයි. එතැනදී සංඝ සමඟියේ උවමනාව හොඳින් පෙනෙනවා.

    ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ කොසම්බක්ඛන්ධකයේ [ http://thripitaka.org/view/bjts/vp3p2/336 ] ඇති කරුණු වලින් ඔවැනි අවස්ථාවකදී සිව්වනක් පිරිස කෙසේ කටයුතු කළ යුතු දැයි යන්න ගැන අදහසක් ඇති කර ගන්න පුළුවන්. කොසම්බක්ඛන්ධකයේ (885 පිටුව [ http://thripitaka.org/view/bjts/vp3p2/378 ]) සඳහන්ව ඇති අනේපිඬු සිටුතුමාට සහ විශාඛා මිගාරමාතාවට බුදුරජානන් වහන්සේ පවසා ඇති කරුණු කියවා බලන්න. සංඝයා කෙසේ කටයුතු කළ යුතු දැයි යන්න ඊට පිටු කිහිපයකට කලින් සිට විස්තර වෙනවා.

    එනිසා සෘජුව මැදිහත්ව අධර්මය දෙසන්නන් වැළැක්වීම සුදුසු ක්‍රමය නොවෙයි. දෙසන අය කොයි පාර්ශවයේ උවත් අන් පාර්ශවයේ අය පවසන දේ පැවසීමට ඉඩ දෙන්න ඕනෑ. අසන අය දෙපාර්ශවයම පවසන දෑ අසා කටයුතු කරන්නත් ඕනෑ.

    ධර්මවාදී, විනයවාදී භික්ෂූන් කම්මැලි උනොත් තමයි ගැටළුව සුව නොවෙන්නේ. මම කුමාර කස්සප හිමි ගැන නම් දන්නේ නැහැ, නමුත් මේ කාලේ සමහර භික්ෂූන් වහන්සේලා අතර අන්න එහෙම ස්වරූපයකුත් විද්‍යාමාන වෙනවා. එනම් ප්‍රශ්නයක් තියෙනවා, මෙය විසදිය යුතුය, එනමුත් මෙය විසදන්න බැරිය යැයි සිතා කිසිවක් නොකර ඉන්න සිතනා අය ඉන්නවා.

    Skylark
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සොයන්නා;22744403 said:
    පින්වත් ex-muslim Ahmed නම් ගෝතයා නොදුටුවා සේ මගහරිමින් යන ප්‍රශ්න මෙන්න :lol:

    නාම ගොත්තං නජීරති එනම් නාම ගෝත්‍ර නොදිරයි යන්න ඇතුළත් වන ගාථා කොටස් අනිච්ච නොව අනිත්‍ය බව පැහැදිලි නොකිරීම :lol:

    බුදුන් වහන්සේට අපිරිමිතව නාම ගෝත්‍ර සිහිකිරීමේ හැකියාව තිබේ එසේ වන්නේ නාම ගෝත්‍ර අනිත්‍ය නොවන නිසා යන්න පැහැදිලි නොකිරීම :lol:

    සියල්ල අනිත්‍ය නම් සත්වයෙක් විසින් සිදුකරන පින් පව් යන දෙකම අනිත්‍ය නොවීමට හේතුව පැහැදිලි නොකිරීම..... :lol:

    නිකන් බොරුවට කියවලා වැඩක් නෑ ප්‍රශ්න හංගන්නෙ නැතුව එකින් එකට උත්තර දීපන්

    නැතුව දෙන්න දෙපැත්තට බොරුවට කියවලා වැඩක් නෑ

    හරියට උත්තර දන්නෙ නැත්තන් ගෞරවාන්විත පැත්තකට වෙලා හිටපං ඒක නම්බුයි

    .

    උත්තර දෙයි මේං කියලා.

    ඔය ජුල්ල බකටයයි ලාකයයි අහමඩයයි තුනම කරන්නෙ එකෙක්.

    ඕකා දන්නෙ ලිඛිත භාෂාවෙන් පොන්න මතවාද කියලා ලිස්සල යන්න විතරයි.

    කමල්ගෙ හැම පෝස්ට් එකේම තියෙන්නෙ ආදා සෙයියාවයි බලු කෙදිරියයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    :lol::lol::lol:
    "රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති"

    අම්මගෙං එලකිරි බීපු අම්බරුවන්ට හැර අන් අයට, කියන කොටම දකින කොටම තේරෙන සරල දේ මෙන්න හරියටම නිවැරදි ලෙස දැම්මා. මෝඩයන්ට නොතෙරේ, වහරක, අභය සහ මීවාණපලනේ වැනි අම්බරුවන් පසු පස ගිය අයට රොකට් සයන්ස් වූ පද පෙල මෙන්න!
    :lol::lol::lol:

    කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මැන්නේ අභය කියන හොරා නේද? උගේ ලණු කාලා ඇඹරෙන්නේ නැතුව බලපන් ගොනෝ, කර්ම විපාක කියන්නේ කර්මය ගෙවිලා නැතිවෙන එකට තමයි. මෝඩ මූසල අම්බරුවා, තවත් ගොන් කතා නොකියා පල දැන්!

    :rofl::rofl::rofl:

    හපොයි !පොර ලිඳේ නේද? හිහ් හිහ්..:D:D..පව් බං අම්මල තාත්තලට ඒව මේව කියන්න ඔට්ටු නෑ!
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    හපොයි !පොර ලිඳේ නේද? හිහ් හිහ්..:D:D..පව් බං අම්මල තාත්තලට ඒව මේව කියන්න ඔට්ටු නෑ!

    මුලක ඉදන් කමෙන්ට් ටික කියවලා බලලා කියන දෙයක් කියන්න...... ළිඳේ වැටුනේ මමද එහෙම නැත්නම් අනිත් ගෝතයො ටික ද කියලා තේරෙයි එතකොට :rolleyes:

    නැවත සැරයක් කියන්නම් අභය කියන්නේ කවුද කියලවත් මම දන්නේ නෑ..... ඔය අභය ගැන කියන කතා ඔක්කොම අභය වන්දනා කරන අයට කියන්න :confused:

    ත්‍රෙඩ් එකක් ඇතුලේ ස්පෑම් කරගෙන දඟලන ගෝතයෝ එලවන්න තනියෙන් ගේම ගහනකොට ඒ ත්‍රෙඩ් එක ලියපු කෙනාම ඇවිත් මේ විදියට සලකන කොට පුදුම සන්තෝෂයක් දැනෙන්නේ
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    සොයන්නා;22745565 said:

    ඒකියන්නේ ත්‍රෙඩ් එකදාපු කෙනා බලන් ඉන්නේ, ස්පෑම් කරන උන් එක්ක හැප්පෙන්න එන එකාට ගේම දෙන්න.මටත් ඒක ක්ලික් උනා, ජිල්ලබකිටයා කෙනෙක් තර්ක දාද්දී කෙනෙක් , ත්‍රෙඩ් එක දාපු මෑන්ට අවුල්යනවා.

    ඒකියන්නේ මේ එකවුන්ට් එකත් , අරුන්ගේම තමයි.
     
    වචනෙකින් හරි උදව් කළ සිංහල කුකුළාට ස්තුති වේවා:yes:

    උඹ කිව්වට පස්සේ තමයි සුදූ මටත් මීටර් උනේ.... :sorry:

    යේක අල්ලගෙ කැමැත්ත තමයි කියලා අපි පාඩුවේ ඉමු.... :lol:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Jinthaka's post
    ජිංතක ජිල්ලබකිට;22698613 said:

    ඉස්සෙල්ලා පාලි වය්‍යාකරණ ඉගෙනගෙන වරෙන් මී හරකා!පාලියෙන් අනිච්ච කියන්නේ අනිත්‍ය, අනිච්ඡා කියන්නේ අකැමැත්ත! නොදන්න දේවල් කතා නොකර පල ගොබ්බයා!
    :D:D
    ජිංතක ජිල්ලබකිට;22698827 said:
    :P:P:P
    අකුරු කියවල, වචන අහලා තේරුම් ගන්න බැරි අම්බරුවෝ උම්බෑ කියන බව කාටත් වැටහේ. තවත් උම්ඹෑ නොකියා පල ගොබ්බයෝ!

    මුලින් muslim Ahmed ජිල්ලබකිටට කියනවා control your words and be civil. කියලා.

    Thanks for the Video. You have done a great job proving your point. control your words and be civil.Thanks and much merit for you!

    ටික වෙලාවක් යද්දී muslim Ahmed, අනිත් අයට මෙහෙම කතාකරනවා

    ජබුක්! ලිඳෙ ගැබුර ගොනා දන්නේ නෑ, වැටුනු බවත් ඌ දන්නේ නෑ. තවත් කිච නොවී පල!
    Context කියන එක තෙරෙන්නෙ නෑ මට පේන විදියට. ගොනෝ සන්දර්භය! සන්දර්භය!

    කර්ම ශක්තිය ගැන කතා කොරන්න ගිහින් පොරි හැලෙන්නම අහවල් භාගය පැලෙන්නම ඇර ගත්ත එකේ අනේ පාන් වාටියක් කාල හිටපන්, අපිට ආතල් නොදී!
    :rofl::rofl::rofl:

    අකවුන්ට් එක මාරුවෙලා වගේ සීන් එකක්නේද?
    මුලින් එකකින් ඇවිත් ආවේගශීලව හැසිරෙනවා, තව එකකින් නිවිච්ච කෙනෙක්වගේ එකකින් ඇවිත් අරුට අවවාදකරනවා.ඒ අතරේ අරුගේ මතය හරිත් කියනවා.

    හැබැයි , කුලප්පුව වැඩිවුනාටපස්සේ දාමරිකයට පැටලෙනවා අකවුන්ට් දෙක. දාමරිකයා විදියට එනවා සාන්තුවරයගේ අකවුන්ට් එකෙන්.
    නාට්ටිය හමාරයි, දැන් දෙකහමාරයි.

    jillabakita = muslim_friend :P:P

    similar words පල, හරක් බාසාව
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    උත්තර දෙයි මේං කියලා.

    ඔය ජුල්ල බකටයයි ලාකයයි අහමඩයයි තුනම කරන්නෙ එකෙක්.

    ඕකා දන්නෙ ලිඛිත භාෂාවෙන් පොන්න මතවාද කියලා ලිස්සල යන්න විතරයි.

    කමල්ගෙ හැම පෝස්ට් එකේම තියෙන්නෙ ආදා සෙයියාවයි බලු කෙදිරියයි.

    රිදෙන්නම දීලා....:lol::lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    Jinthaka's post

    මුලින් muslim Ahmed ජිල්ලබකිටට කියනවා control your words and be civil. කියලා.

    ටික වෙලාවක් යද්දී muslim Ahmed, අනිත් අයට මෙහෙම කතාකරනවා

    අකවුන්ට් එක මාරුවෙලා වගේ සීන් එකක්නේද?
    මුලින් එකකින් ඇවිත් ආවේගශීලව හැසිරෙනවා, තව එකකින් නිවිච්ච කෙනෙක්වගේ එකකින් ඇවිත් අරුට අවවාදකරනවා.ඒ අතරේ අරුගේ මතය හරිත් කියනවා.

    හැබැයි , කුලප්පුව වැඩිවුනාටපස්සේ දාමරිකයට පැටලෙනවා අකවුන්ට් දෙක. දාමරිකයා විදියට එනවා සාන්තුවරයගේ අකවුන්ට් එකෙන්.
    නාට්ටිය හමාරයි, දැන් දෙකහමාරයි.

    jillabakita = muslim_friend :P:P

    similar words පල, හරක් බාසාව

    නාටක මාරයි.... :lol:

    හොරු තුන් කට්ටුව ඉඳලා හමාරයි :rolleyes:

    අලුත් එකත් එක්ක ඔක්කොම හොරු හතරයි :lol: