පින්වත් ex-muslim Ahmed,
එසේ හෝ ඔබේ කැමැත්ත ඉෂ්ඨ වේවා! මාන්කඩවල සුදස්සන හිමි, පිටිගල ගුණරතන හිමි, කොත්මලේ කුමාර කස්සප හිමි වැනි ස්වාමීන් වහන්සේලා සියුම් දහම් කරුණු දේශනා කරන්න දක්ෂ බවක් පෙන්වනවා. ඒ ස්වාමීන් වහන්සේලා දේශනා කරන දහම් කරුණු ස්වල්පයක් පිළිබඳ මට යම් යම් කුකුස් ද පවතිනවා. ඒ ගැන හමුවෙලා කථා කිරීම සුදුසු යැයි සිතීමත් එක් හේතුවක් උනා සුදස්සන හිමිව සහ ගුණරතන හිමිව හමුවන්නට උත්සාහ කෙරුමට. කුමාර කස්සප හිමි සමහරක් විට වැඩ වාසය කරනවා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වෙන්න ඇති.
Skylark
පින්වත් ස්කයිලාක්.
කුමාර කස්සප හිමි ඔස්ට්‍රේලියාවේ වසනවා නම් ඔය අම්බරු දර්මය පර්ත් වල, සිඩ්නි වල ප්‍රචාරය කරන විට ඊට මැදිහත් වෙන්න තිබුනා කියායි මම සිතන්නේ. ගිහියන් මේ පිලිබඳ මීට වඩා උනන්දු විය යුතු යුතුයි, මේ චීවර හඩ්ඩන් ගෙන්වා නොගැනීමට.







