ඔස්ට්‍රේලියාව කියන්නෙ පට්ටම රටක් බන් .. PR (Permanent Residency) එක තියෙනවනම් පට්ටම පට්ටයි .. PR තියෙන උන් තමයි ලයිෆ් එක සුපිරියට එන්ජෝයි කරන්නෙ, උන්ට හැමදේම වගේ ප්රතිලාභ තියෙනව ... සිටිසන් ලට වගේ චන්දෙ දාන්න විතරයි බැරි අනිත් සේරම ලැබෙනව .. සිටිසන්ශිප් එකත් කාලයක් ගියාම ගන්න පුළුවන් .. ස්ටුඩන්ට් ගියොත් කට්ට තමයි ,එහෙම උන් තමයි රට දුකයි, කුජීතයි කියන්නෙ ...
අනිත් එක යනවනම් ලංකාවෙ එවුන් නැති පැත්තකට යන්න ඕනෙ, මෙල්බන් නම් මලාට යන්න එපා ලංකාවෙ එවුන් වැහි වැහල .. කඩ්ඩ නම් මලාට හැදෙන්නෙ නෑ එහෙ ගිය එකෙක්, අනිත් එක කඩේකට ගියත් ලංකාවෙ එවුන් ඉන්නෙ, ලංකාවෙ හිටිය වගේ තමයි මෙලෝ හැපනින් එකක් නෑ මෙල්බර්න්, ලොන්ත කුජීත යක්කු ඔක්කොම ඉන්නෙ මෙල්බර්න් .. ලස්සන කෙල්ලෙක් වත් නෑ, උඹලට සෙට් කරගන්න වෙන්නෙ අපේ හොටු කබ්බ කෙල්ලො තමයි .. උන් එහෙ හිටියත් මෙහෙ හිටිය වගේ ඉන්නෙ .. මෙලෝ රහක් නෑ ..
මෙල්බර්න් ක්ලබ් එකකට බැස්සත් කබ්බ ගෑනු ඉන්නෙ උනුත් අනාත වෙලා තවත් අනාතයෝ හොයන්නෙ ... කිස් කරන එකෙක් හොයන්නත් නෑ ලංකාවෙ හිටිය වගේම තමයි... ගතානු ගතික ගොබ්බයො ඉන්නෙ මෙල්බර්න් ... අවුරුදු 40+ පැනල ලංකාවෙ කුජීත වෙලා ජොබ් හොයාගෙන බෝට්ටු වලින් ගිය උන් ගොඩක් ඉන්නෙ මෙල්බර්න්.... අනිත් එක ඉන්නෙ ලොස් වෙච්ච කෙල්ලො, පොඩි පොඩි ජොබ් කර කර ඉගෙන ගන්න කෙල්ලො ඉන්නෙ, උන් සෙට් කරගත්තොත් උන්ගෙ බරත් එක්කම අදින්න වෙන්නෙ උඹට .... ඒක නිසා යනවනම් සිඩ්නි වගේ යන්න ... එහෙ ඉන්න කෙල්ලොත් සුපිරි, ජොබ් සුපිරි, ලයිෆ් එක සුපිරි, සෙට් වෙන කෙල්ලත් අනිවා සුපිරි, සල්ලි තියෙන කෙල්ලො ඕනෙ තරම්, ලංකාවෙන් ඔස් ආපු කෙල්ලො තමයි හෙන පඩ ෂෝ, සල්ලි තිබුන කියල අනිත් කෙල්ලො එහෙම පණ්ඩිත පඩත්තර නෑ සිඩ්නි, උන් හෙන ඕපන්, ඕනෙ එකෙක් එක්ක කතා කරනව, උඹට සල්ලි නැතත් සිඩ්නි කෙල්ලො හෙන ෆෝවර්ඩ් සහ ෆ්‍රෙන්ඩ්ලි වෙයි උඹට ... සිඩ්නි කොහෙ ගියත් කිස් කරන එවුන් නම් එමට, සෙක්ස් වලට හොඳම සිඩ්නි ... ලස්සන සිටි එක .... අනිත් එක "මම ලනකාවේ කලේ ජොබ් එකක් ඒක නිසා මම එහෙ ගිහිල්ලත් ජොබක් කරනව අනුන්ගේ යටතේ" කියල ඕස්ට්‍රේලියා යන්න එපා, ඔය කිව්ව වගේ උන්ගෙ බිස්නස් වලට තියෙන පරිසරය ඉතා හොඳයි .. ලංකාවෙ අත ගහන ගහන බිස්නස් බංකොලොත් උනත් සිඩ්නි කවදාවත් එහෙම වෙන්නෙ නෑ ... ඒක නිසා අනිවා මොකක්ම හරි බිස්නස් එකක් පටන් ගන්න අනිවා .. උන් සල්ලි වියදම් කරනව .. විශේෂයෙන් සිඩ්නි වල ඉන්න අය .. මෙල්බර්න් අනාතයෝ නම් මලාට සල්ලි විසිකරන්නේ නෑ .. ඒක නිසා සිඩ්නි යන්න, ගිහිල්ල අනිවා බිස්නස් එකක් පටන් ගන්න, ජොබ් කරන්න එපා, සල්ලි ගොඩක් තියෙන්න ඕනෙ නෑ බිස්නස් පටන් ගන්න ...
මෙල්බර්න් වගේ යන්න හිතන් ඉන්නවනම් ලංකාවේම ඉන්න බොරු වැඩ නොකර ... දැන් ඉතින් මෙල්බර්න් ඉන්න අනාත යක්කු ටික මට බනී .. ඒත් කතාව ඇත්තනේ බ්‍රෝ ...

Last edited: