මචන්ලා මම වැඩ කරන්න ඇවිල්ලා ඉන්නේ වෙන ටවුන් එකකට ..ඒ ලග තියෙන ගමක මම ඉන්නේ..මචන් මේ ගමේ මම ඇවිල්ලා අවුරුදු 2 කින් අරක්කු බීලම මිනිස්සු 3 විතර මැරුණා..මැරෙන්න ඉන්න උනුත් ඉන්නවා...පොඩි කොල්ලෝ පවා කිස්ප්පු බිලා ඉන්නවා මම දැකල තියෙනවා...මෙහෙ තියෙනවා අරක්කු දෙන තැනක් ...උට පොලිස්සියේ කිසිම ගේමක් නැහැ ..පොලිසිය ඇවිල්ල ගෙදරදීම දඩ ගහල යනවා... පොලිසිය ඉතිං මිනුවන්ගොඩ පොලිසිය ...
මේවා දැක්කම ඇඟේ මාළු නටනවා බං...
වලාන දුෂණ විමර්ශන ඒකකය හරියට වැඩේ කරයිද ? මට දන්නා කෙනෙක් කියපල්ලා මුන්ට කෙලවලා දාන්න ...හරියටම ෂුවර් එකක් දීපල්ලා ...
සිංහල එවුන් විනාශ කරන්නේ මේවා බං...
මේවා දැක්කම ඇඟේ මාළු නටනවා බං...
වලාන දුෂණ විමර්ශන ඒකකය හරියට වැඩේ කරයිද ? මට දන්නා කෙනෙක් කියපල්ලා මුන්ට කෙලවලා දාන්න ...හරියටම ෂුවර් එකක් දීපල්ලා ...
සිංහල එවුන් විනාශ කරන්නේ මේවා බං...