වලාන

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන්ලා මම වැඩ කරන්න ඇවිල්ලා ඉන්නේ වෙන ටවුන් එකකට ..ඒ ලග තියෙන ගමක මම ඉන්නේ..මචන් මේ ගමේ මම ඇවිල්ලා අවුරුදු 2 කින් අරක්කු බීලම මිනිස්සු 3 විතර මැරුණා..මැරෙන්න ඉන්න උනුත් ඉන්නවා...පොඩි කොල්ලෝ පවා කිස්ප්පු බිලා ඉන්නවා මම දැකල තියෙනවා...මෙහෙ තියෙනවා අරක්කු දෙන තැනක් ...උට පොලිස්සියේ කිසිම ගේමක් නැහැ ..පොලිසිය ඇවිල්ල ගෙදරදීම දඩ ගහල යනවා... පොලිසිය ඉතිං මිනුවන්ගොඩ පොලිසිය ...

    මේවා දැක්කම ඇඟේ මාළු නටනවා බං...

    වලාන දුෂණ විමර්ශන ඒකකය හරියට වැඩේ කරයිද ? මට දන්නා කෙනෙක් කියපල්ලා මුන්ට කෙලවලා දාන්න ...හරියටම ෂුවර් එකක් දීපල්ලා ...

    සිංහල එවුන් විනාශ කරන්නේ මේවා බං...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,111
    113
    33
    ෆින්ලන්ඩ්
    Minuwangoda num kiyala wedk nehe.

    Police unta okun ganu yawanawa.

    Oka gena pathara wala hitun lokuwata giya.

    kohoma hari oka nawathwanna kiyala hadapu 4 / 5s denek ta ma pathalen dunna wade.

    Oya pethe aewun danawa seen 1a. sadda nokara inne bayata.

    uba paminillak dapu gamun pathale aewun ta news 1a yanawa.

    paththare tibba 1k SSP ta complain karala police 1n eliyata aenkota ma uwa ussala gahala...

    oya wage seen 5 /6k pathtara wala tibba minuwan goda..

    podduk hoyala balapun..
     
    ow machan mama dannawa... me hariye pathale seen ekakuth thiyenwa ban.. ei ban ehema wenne..mewa nawaththanna kisima kramayak nedda... mama bonne nee kiyala nikan inna puluwan... eth ban mewa penakota inne kohomada...sirawata dukai ban
     
    Heenatiyana ...kopi waththa... Big city eka ehema pathale godai.. me lagadi big city eke dennek maruwa wedi thiyala ban...
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    කරත් උබ කවුද කියල හොයාගන්ඩ බැරි විදියට ඔත්තුව දීපන්,හැරෙන තැපෑලෙන් රිටන් එක ලැබෙයි නැත්නම්.
    ow ban..ekanam eththa... thanks ban
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    මිනුවන්ගොඩ නම් ඉතින් කතා කරල වැඩක් නැ.අපිත් ඉතින් ඔහෙනෙ ඉස්කොලෙ ගියෙ .
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    කරත් උබ කවුද කියල හොයාගන්ඩ බැරි විදියට ඔත්තුව දීපන්,හැරෙන තැපෑලෙන් රිටන් එක ලැබෙයි නැත්නම්.

    :yes::yes:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Nirnamika liyumak yawapan stf ekata un kudalan yawi. Eth wadak na ban okun eliyata awith karanne aye oya rassawama thama
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් ඕවා තිබ්බ කියල උඹ බොනවද නෑනේ. උඹට මිනිස්සු හදන්න බැහැ.
    ඉල්ලුම තියෙන හින්ද තමයි සැපයුම තියෙන්නේ.
    ඕව නවත්තන්න ගියොත් උඹට බොන උන්ම ගහයි විකුණන එවුන් විතරක් නෙවෙයි
    ගොන් වැඩ කරන් නැතුව වැඩක් බලාගෙන හිටු :P
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැන් ඕවා තිබ්බ කියල උඹ බොනවද නෑනේ. උඹට මිනිස්සු හදන්න බැහැ.
    ඉල්ලුම තියෙන හින්ද තමයි සැපයුම තියෙන්නේ.
    ඕව නවත්තන්න ගියොත් උඹට බොන උන්ම ගහයි විකුණන එවුන් විතරක් නෙවෙයි
    ගොන් වැඩ කරන් නැතුව වැඩක් බලාගෙන හිටු :P

    :yes: :yes: :yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ubagana kiyanathiwa call ekak deepan communication ekakain.. ubata number eka peenathi widiyata call karanna one nam ekatath kramayak have.

    eeka hari giye nathi nam 119 kiwwoth hariyannadda? police commission eka untath kiyapan call karala