TATTOO පච්ච

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
:love::love:TATTOO පච්ච:love::love:

මොකක්ද යකෝ මේ කර ගත්තේ මෙච්චර් කල් තෝව හදල හදල තුවාලයක් වෙන්න නොදී, අතක් පයක් නොකඩ හැදුව තෝ ගිහින ගහගත්තා එකක්, බලනවා රස්තයාදු කාරයෙක් වගේ, රස්සාවකට යන්නේ කොහොමද, මගෙත් එක්ක එහෙම එනවා නෙවෙයි ඕව පෙන්න එළියේ දාගෙන මේ ගොඩක් ගෙවල් වලින් කොල්ලට හම්බෙන ප්‍රතිචාරේ තමයි tattoo ගහල අහු උනහම...ඉතින් මාට්ටු උනහම බැනුම් වගේම කොසු පාරවල් එන්නත් බැරි නැහැ...

ඔව් මගේ ඇගේත් පච්චයක් තියෙනව...ඉස්සර ඉදන්ම පිස්සුවක් tattoo අදින්න පත්තර වල යන ඒවා කපල එකතු කරන අමුතුම පිස්සුවක් තිබුන..ඒ පිස්සුවෙ උපරිම තමයි tattoo එකකින් අවසන් උනේ...ගොඩක් උන් tattoo එක දක්කම ඉතින් අහන්නේ පොදු ප්‍රශ්න ටිකක්ම තමයි..

* එකෙක් අහනව අඩෝ ඕක කොටද්දී රිදුනද ?

ප්‍රධානම පොදු ප්‍රශ්නය...රිදෙනව යකෝ ටිකක් කට්ටකින් හිල් වෙද්දී ඉන්නේ කොහොමද, ඒත් එකේ රහ දන්නා එකාට ගානක්වත් නැහැ සහෝ, රිදෙද්දී අමුතු ගැම්මක් එන්නෙ..

* අපරාදේ යකෝ ලස්සනට තිබුන අත :oo:...

නෑ යකෝ දැනුයි අත ලස්සන බලපන්කො :D.

* ඔය අතේ තියෙන අකුර මොකක්ද බන් කෙල්ලගෙද?:confused:

ඔව් කෙල්ලෙක්ගෙ තමයි:baffled: ඉස්සර මගේ දැන් වෙන කෙනෙක්ගෙ, ළමයි දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් :love:

*වයසට යද්දී කැතට හිටි යකෝ...

ඒ උනත් හිතේ සතුට ඊට වැඩ වැඩි බන්..

*ගෙදරින් මොනාද කිව්වේ බන්?

මම පච්ච ගහන්න කලින් ගෙදරට කිව්වම අම්මත් ආව මගෙත් එක්කම මම බලන්න ඕන කියල. එයා එක්කම ගියේ..:D

*ජොබ් එකට අවුලක් නැද්ද බන් ?

නෑ බන් මේ රටේ ඕව ගැන හිතන්නේ නැහැ...(ඩුබායි)

*අල්ලලා බලන්න පුලුවන්ද ?:D

බලපන් අවුලක් නැහැ යකෝ අහන්නත් දෙයක්ද...

*ඇයි ඔච්චර වියදම් කලේ ?

ජීවිතේටම කරන්නේ එක පාරයි ඉතින් ඕක ගැන හිතුවේ නැහැ බන්..

ඔන්න ඉතින් අහන ඒවා..tatoo එකක ස්ලෝ මෝෂන් video එකක් පහල ඇති මම දාල එකත් බලලම ඉදහන්, කටුව එකසිය ගානට වේගෙන් හම ඇතුලට බහිද්දී එන්නේ අමුතුම කික් එකක්...tattoo ගැන වෙනමම නූලක් ඉස්සරහට දාන්නම්..



මෙන්න ලංකාවේ වැඩ්ඩෝ ටිකක් සුපිරිම එකක් කර ගන්න ඕනනම්...

- Tattoo paradise නිර්මාල් http://tattooparadise.lk/nirmal/

- Living Art Studio රොෂාන් https://www.facebook.com/livingarttattoos.lk/

- Dimmu fernando tattoo ඩිම්මු http://www.dimmufernandotattoo.com (මගේ tattoo කරේ ඩිම්මු තමයි හොද දැනීමක් තියෙන එල කොල්ලෙක් මගෙත් එක්කම එක පාසලේ හිටපු, ඒ වගේම එරාන් හැදලගේ ඩිම්මුගෙ studio එකේ ඉන්න තවත් වැඩකරුවෙක්)

2ed85cp.jpg


10xehja.jpg


im5tt2.jpg


dc4kzd.jpg


28ulcer.jpg


qzp6ro.jpg



ඩිම්මු තරහ වෙන එකක් නැහැ මිනිහගෙ පේජ් එකෙන් ඉමෙජ් ට්කක් ගත්ත කියල..:D

++++ජය++++

 
Last edited:

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    I am not a tattoo guy but that’s a fucking great art. There are so many skillful artists. Love the art. Good post.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Art කියන වචනෙ දාපු ගමන් ඕන කුණු ගොඩක් මාකට් කල හැකි :lol: ..Tatto is a great art.. labba thama . :lol:

    kapapu reps tika heeniyata roll karala p*ke gahaganin :lol:
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,930
    3,736
    113
    Art කියන වචනෙ දාපු ගමන් ඕන කුණු ගොඩක් මාකට් කල හැකි :lol: ..Tatto is a great art.. labba thama . :lol:
    tattoo art ekak thamayi. eth mehe wenne thani kalu gaanu kalu paatin ehema tattoo gahana eka wage nogalapena dewal :rofl: hariyata galapena body ekakata galapena tatoo ekak gahuwoth lassanayi.:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    tattoo art ekak thamayi. eth mehe wenne thani kalu gaanu kalu paatin ehema tattoo gahana eka wage nogalapena dewal :rofl: hariyata galapena body ekakata galapena tatoo ekak gahuwoth lassanayi.:P


    ooka art ekak kiyala kiyanneth oya tatto shop daagena inna un thamai :lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,930
    3,736
    113

    ooka art ekak kiyala kiyanneth oya tatto shop daagena inna un thamai :lol:
    ehemath neweyi.
    kalagediyak wate lassanata katayamak andoth ekath art ekak. gahak kapala kotayak aran eka katayam karoth eth art ekak.
    e wagema thamayi body ekata hariyanna lassana wenna andoth ekath art ekak.
    kathata karoth ithin nikam thiyana bodiye art ekath nathi wenawa:lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Art කියන වචනෙ දාපු ගමන් ඕන කුණු ගොඩක් මාකට් කල හැකි :lol: ..Tatto is a great art.. labba thama . :lol:

    Art එකක් නොවෙන්ඩ හේතුව මොකක්ද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Art එකක් නොවෙන්ඩ හේතුව මොකක්ද?

    art ekak wenda hethuwa mokadda ? paata karana nisa da :lol:

    mekath hariyata dan thiyena wedding mafia eka wage. athi labbak na. e unaata lorry talk denne eewa deal karana un
     
    • Like
    Reactions: ramesh_jaya

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    art ekak wenda hethuwa mokadda ? paata karana nisa da :lol:

    mekath hariyata dan thiyena wedding mafia eka wage. athi labbak na. e unaata lorry talk denne eewa deal karana un

    මම දන්නේ නෑ Art එකක් වෙන්ඩ හෝ නොවෙන්ඩ හේතු. උඹ Art එකක් නෙවේ කියල තදින් ම කියන හින්ද තමා හේතු ඇහුවේ.