මා දුන් අවුරුදු 3ක් පල් කල වයින් බෝතලේ එහෙමම බිදපු එකා ?
(ඊට වඩා මොනවා කිව්වත් උඹලා ඕකාව අදුර ගන්නවා.. ඒ නිසා ඔය ඉගිය ඇති)![]()
අඩෝ ඔය සිද්දි ඉතින් මෙතන ඔක්කොම දන්නේ නැතුව ඇතිනේහ්..

එහෙම ඔට්ටු නෑ..

මා දුන් අවුරුදු 3ක් පල් කල වයින් බෝතලේ එහෙමම බිදපු එකා ?
(ඊට වඩා මොනවා කිව්වත් උඹලා ඕකාව අදුර ගන්නවා.. ඒ නිසා ඔය ඉගිය ඇති)![]()

brucewayne![]()

ජාවා කඩේ සීන් එක ප්‍රසිද්ද කතාවක් නෙඋබ දෙන්නෙම අමාරු ඒවා අකුරයි දෙකයි.නැත්තම් ඉමොජියක් දෙකක්.
චායාරූප බලා ප්‍රතිකාර නියම කිරීමේ වෛද්‍ය ක්රමයේ නිර්මාතෘ වන අතර සිය සායනයේ බෙහෙත් කලවම් කිරීමට සිටි 80 වියැති පුද්ගලයෙකුට ලිංගික අතවර කල බවට චෝදනා ඇත. විවේක කාලය තුල කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිම් විකුණන මොහු එලකිරිය තුල පලවන අසහන ත්‍රෙඩ්තු ල සුලබව දැකිය හැකි සත්වයෙකි.![]()

අවුරුදු කාලෙට මේකා එන්නේ...
කඹයක් දැක්කොත් නෑ අත ගන්නේ...
දෙපැත්තෙ රෙදි ටික හෝදා දෙන්නේ...
රට කොටවාලයි මේකා යන්නේ ?
![]()
ජනවාරි අටවෙනිදා ගිනිකෙලි පත්තු කර ජයග්‍රහනය සමරා...
මේ දිනවල පරම්පරා හතකට නෝන්ඩි වෙන ඔහු....
නමින් ?