Annex/House Rent in Rajagiriya...

Joniya

Active member
  • Oct 10, 2015
    764
    142
    43
    මචන්ලා රාජගිරියට කිට්ටුව Annex එකක් හරි ගෙයක් හරි rent එකට දෙන තැනක් දන්නවනම් කියහල්ලා. Rent එක Rs. 20,000 විතර with Parking.

    (Ikman එකේ බලන්න කියන්න නම් එපා පුතී... මම එකේ බලනවා මේ දවස් වල, තාම හරියට එකක් set වුනේ නෑ)
     
    • Like
    Reactions: sudathmadusanka

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    bump oya price ekata w/parking Rajagiriye annex ekak amarui.. Cotta rd eke athule parawal balanna habei kuddo aiyala thama mul hariya hdai
     
    • Like
    Reactions: Joniya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මමත් ඔය ගානටම ඔය පැත්තෙ හෙවුවා (පාකින් ඇතුව හෝ නැතුව)
    ටිකක් ඇතුලෙ තැන් දෙක තුනක් සෙට් උනා හැබැයි තැන් මගෙ හිතට හරිගියේ නැහැ

    ඇනෙක්ස් එකකට නම් ගාන අවුලක් නැහැ
    රූම් එකයි කිචන් එකයි විතරක් වගේ තියන පොඩි ඇනෙක්ස් ඔය ගානට තමයි යන්නෙ
     
    • Like
    Reactions: Joniya

    Joniya

    Active member
  • Oct 10, 2015
    764
    142
    43
    මමත් ඔය ගානටම ඔය පැත්තෙ හෙවුවා (පාකින් ඇතුව හෝ නැතුව)
    ටිකක් ඇතුලෙ තැන් දෙක තුනක් සෙට් උනා හැබැයි තැන් මගෙ හිතට හරිගියේ නැහැ

    ඇනෙක්ස් එකකට නම් ගාන අවුලක් නැහැ
    රූම් එකයි කිචන් එකයි විතරක් වගේ තියන පොඩි ඇනෙක්ස් ඔය ගානට තමයි යන්නෙ

    Ela ela danna place ekak thiyenawa nam kiyahan macho mama gihin balannam