මචන්ලා රාජගිරියට කිට්ටුව Annex එකක් හරි ගෙයක් හරි rent එකට දෙන තැනක් දන්නවනම් කියහල්ලා. Rent එක Rs. 20,000 විතර with Parking.
(Ikman එකේ බලන්න කියන්න නම් එපා පුතී... මම එකේ බලනවා මේ දවස් වල, තාම හරියට එකක් set වුනේ නෑ)
(Ikman එකේ බලන්න කියන්න නම් එපා පුතී... මම එකේ බලනවා මේ දවස් වල, තාම හරියට එකක් set වුනේ නෑ)