3 wheel help

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අපේ පොඩි මාමා අලුත් bajaj 3 wheel එකක් අරන් එයා ගාව දැන් තියෙන පරණ 3 wheel එක ( YH-****) විකුණන්න කියලා ඉන්නෙ

    එය office එකක වැඩ කරන්නේ. office transport හම්බෙනවා. එයා 3 wheel වලට විතරයි කැමති. :yes::eek:. අවුරුදු කීපයකට සැරයක් අලුත්ම එකට update වෙනවා. outdated version එක විකුනනවා.

    මේ පාර මම මාමට කියන්න බැලුවෙ විකුනන්නේ නැතුව hire වලට දැම්මනම් හරි කියලා.

    මේක හොද අදහසක්ද? :confused:
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    danne nadda bn:(
    දැන් හයර් වල තත්ත්වේ කොහොමද කියලා නම් දන්නේ නෑ.
    ඒත් මමත් හිතන්නේ විකුණනවාට වඩා හයර් වලට දාන එක හොඳයි කියලා. :yes:
    වෙනකෙනෙකුට හයර් කරන්න දෙනවා නම්, sure කරන්න පුළුවන්, පරෙස්සම් කරන කෙනෙක්ට දෙන්න.
    නැත්නම් මාස දෙක තුනෙන් වාහනේ කනවා. :(
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    දැන් හයර් වල තත්ත්වේ කොහොමද කියලා නම් දන්නේ නෑ.
    ඒත් මමත් හිතන්නේ විකුණනවාට වඩා හයර් වලට දාන එක හොඳයි කියලා. :yes:
    වෙනකෙනෙකුට හයර් කරන්න දෙනවා නම්, sure කරන්න පුළුවන්, පරෙස්සම් කරන කෙනෙක්ට දෙන්න.
    නැත්නම් මාස දෙක තුනෙන් වාහනේ කනවා. :(
    rep+
    pickme walata ehema dammoth :nerd:
     
    • Like
    Reactions: Dishta Didin

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩ්‍රයිවර් කෙනෙක්ව හොයාගනින් හොද කෙනෙක්ව.
    හොයාගෙන පික් මී දාපන්.
    ඩ්‍රයිවර්ට කියහන් ඩේලී ටාගට් එක අනිවා 5000.00 ඕන කියලා කවර් කරලා.
    පැට්‍රොල් වලට සල්ලි අයින් කරලා ඉතුරු එක ඩ්‍රයිවරුයි උබයි 50% බෙදාගනින් ප්‍රොෆිට්.
    පික් මී දාලා අනිවා දවසට රු.5000.00 වඩා හොයාගන්න පුලුවන් ගේමක් නැතුව.
    මම දන්න සමහර එවුන් දවසට පික් මී දාගෙන ත්‍රීවීල් එකෙන් රු.9000.00 හොයනවා.
    ගින්නක් නෑ ඉතින් රු.5000.00 හොයන එක.
     
    • Like
    Reactions: S.Akalanka

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඩ්‍රයිවර් කෙනෙක්ව හොයාගනින් හොද කෙනෙක්ව.
    හොයාගෙන පික් මී දාපන්.
    ඩ්‍රයිවර්ට කියහන් ඩේලී ටාගට් එක අනිවා 5000.00 ඕන කියලා කවර් කරලා.
    පැට්‍රොල් වලට සල්ලි අයින් කරලා ඉතුරු එක ඩ්‍රයිවරුයි උබයි 50% බෙදාගනින් ප්‍රොෆිට්.
    පික් මී දාලා අනිවා දවසට රු.5000.00 වඩා හොයාගන්න පුලුවන් ගේමක් නැතුව.
    මම දන්න සමහර එවුන් දවසට පික් මී දාගෙන ත්‍රීවීල් එකෙන් රු.9000.00 හොයනවා.
    ගින්නක් නෑ ඉතින් රු.5000.00 හොයන එක.

    ela. rep+

    3 wheel eka witharak danna barida? pick me eken driversla set krnne nadda bn :eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල එලා
    මාත් තව මාස 3කින් විතර වැඩට බහිනවා
    ඩීසල් 3වීල් here :cool::cool:
    පත ඇන්ටිලා 5-6 දාගෙන යන්නේ මන් :lol::lol:
    චුට්ටි බජාජ් උබලට රිදෙයි නොසැහෙන්න:lol::lol:

    අඩේ උඹ pm එකක් දල තිබ්බ නේ :sorry::sorry:
    අමතක වුණා බන් :sorry::sorry:
    හිටු රිප්ලයි දාන්න :P:P

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    එල එලා
    මාත් තව මාස 3කින් විතර වැඩට බහිනවා
    ඩීසල් 3වීල් here :cool::cool:
    පත ඇන්ටිලා 5-6 දාගෙන යන්නේ මන් :lol::lol:
    චුට්ටි බජාජ් උබලට රිදෙයි නොසැහෙන්න:lol::lol:

    අඩේ උඹ pm එකක් දල තිබ්බ නේ :sorry::sorry:
    අමතක වුණා බන් :sorry::sorry:
    හිටු රිප්ලයි දාන්න :P:P

    sirawa:P

    pick me da :confused: