අපේ පොඩි මාමා අලුත් bajaj 3 wheel එකක් අරන් එයා ගාව දැන් තියෙන පරණ 3 wheel එක ( YH-****) විකුණන්න කියලා ඉන්නෙ
එය office එකක වැඩ කරන්නේ. office transport හම්බෙනවා. එයා 3 wheel වලට විතරයි කැමති.
. අවුරුදු කීපයකට සැරයක් අලුත්ම එකට update වෙනවා. outdated version එක විකුනනවා.
මේ පාර මම මාමට කියන්න බැලුවෙ විකුනන්නේ නැතුව hire වලට දැම්මනම් හරි කියලා.
මේක හොද අදහසක්ද?
එය office එකක වැඩ කරන්නේ. office transport හම්බෙනවා. එයා 3 wheel වලට විතරයි කැමති.

. අවුරුදු කීපයකට සැරයක් අලුත්ම එකට update වෙනවා. outdated version එක විකුනනවා. මේ පාර මම මාමට කියන්න බැලුවෙ විකුනන්නේ නැතුව hire වලට දැම්මනම් හරි කියලා.
මේක හොද අදහසක්ද?

Last edited:






