web/ seo ui වැඩ්ඩෝ පොඩි උදව්වක් ඕනේ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
web/ seo ui වැඩ්ඩෝ පොඩි උදව්වක් ඕනේ

මචංලා උඹලා දන්නවා ඇති නේ මම පොඩි ව්‍යාපාරයක් කරනවා. මගේ වෙබ් ඩිවලොප්මන්ට් ඩිපාට්මන්ට් එකේ අයට seo අනං මනං වලට කියලා ඔන්ලයින් ටූල් වගයක් අරන් දෙන්න කිව්වා. වැඩේ කියන්නේ මාසෙකට මේ ටිකට ලක්ෂෙකට වැඩිය ගෙවන්න වෙලා තියෙන්නේ. මෙයාලා ඉල්ලුවේ ගොඩක් ඒවා ප්‍රීමියම් සබ්ස්ක්‍රිප්ෂන්.
අවංකවම මට මේවා ගැන වැඩි තේරුමක් නෑ. ඒත් ඉල්ලපු නිසා මම එයාලට අරන් දුන්නා. මෙන්න මේ තියෙන්නේ මම ගත්තු ටූල් ටික. මේවා ඔයාලා දැනටමත් පාවිච්චි කරනවා ඇති සමහරක් විට. පොඩ්ඩක් බලලා කියන්න මේ හැම ටූල් එකක්ම අත්‍යවශ්‍යම ඒවාද? මගේ වෙබ් සෙක්ෂන් එකේ කරන්නේ පිටරට ක්ලයන්ට් ලාට වෙබ් සයිට් හදලා seo කරලා දෙන එක.

1 - Moz Pro
2 - Spyfu
3 - Semrush Premium
4 - Serps agency (on trial yet)
5 - Crazyegg
6 - clickmagic pro
7 - canirank
8 - unbounce
9 - deepcrawl
10 - lxrseo
11 - unbounce
12 - alexa
13 - teamtreehouse
14 - buzzsumo
15 - longtailpro
16 - cognitiveseo

තව සෙට් එකක් තියෙනවා මචංලා මේ ටික බලල කියන්න මගේ වෙබ් සෙක්ෂන් එකේ 8ක් විතර වැඩ මං හිතන්නේ. (එලකිරියේ මෙම්බර්ලා 3 දෙනෙක් ඉන්නවා මේකෙන්ම සෙට් වෙච්ච අය:cool:) මෙයාලා එක එක්කෙනා මට ලියලා එව්ව ඒවා තමයි මේ.

මේ තියෙන්නේ සබ්ස්ක්‍රිප්ෂන් විස්තර ටිකක්
Moz Pro
n97go.jpg

SpyFu
o89u1z.jpg

Semrush
2evbtow.jpg

අනිත් ඒවගෙත් උවමනා විස්තර කියන්න. ලොකු උදව්වක් මචංලා. මට මේක අහගන්න කෙනෙක් නෑ අනික මට වෙබ් ගැන ඒ හැටි දැනුමකුත් නෑ දන්නේ html තමයි :lol:

ප.ලි - වැදගත්ම දේ තමයි මේ සමහර ටූල් වල දවස් 5-7-14 ට්‍රයල් තියෙනවා. ඒවා ඉවර වෙන්න කලින් ඒක වැඩක් නැත්තම් අයින් කරගන්න ඕනේ:lol:

දෙ.ප.ලි - ඔයාලා කාට හරි මේ ටූල් වලින් මොනා හරි කරගන්න ඕන නම් අදාල විස්තර ටික දෙන්න. මම අපේ වෙබ් එකේ ෆ්රී එකේ ඉන්න කෙනෙක්ට කියලා වැඩේ කරලා csv එක දෙන්නම්. (seo
keyword research reports etc.) ලොකු වැඩ නම් බෑ මචං. පුංචි උදව්වක් පුලුවනි;)

Last edited:

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Semrush හොදයි නේද බන්....
    මාත් ට්‍රයල් එක යූස් කරලා තියෙනවා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang ohoma tool aragena weduk nehe ne.

    Ae kiyane 1a ma wade karanna aekama widiye tool 2 ka 3k weduk nehe ne.

    Task 5k wage 1a tool 1aking caver kara ganna puluwa hoda aewa gaththa num widamath adui wadeth lesi..

    Oya wage ona karanne henama hena competitive keyword site market karanna.
    aeth ocharma ona nehe..

    Kisima tool 1k recomand karanna behe.

    Ada tiyana tool 1a ta wada hoda 1k heta aenawa. nethtum tiyana 1a k improve wenawa...

    ganna dawasta best ma tool 1a / ona karana wadeta ona widiyata ganna...

    anika okkoma 1a para ganna epa. mokada okkoma 1a para use karanna behe ne.

    Eg:- site anylyse tool 1a kaling gana wenawa keyword research 1ta kaling. onna oya wage.

    Hodata danna 1k gen ahla ganin macho..
     
    මචං එන වැඩ නම් ගොඩක් කම්ප්ලෙක්ස් ඒවා එනවා. සමහර උන්ට කීයක් ගියත් වැඩේ කරගන්න ඕන අය එන්නේ. අනික හැමෝටම එකම ටූල් පාවිච්චි කරලා පුරුද්දක් නෑ. මම බොස් උනාට මම එයාලට උපදෙස් දෙන්න තරම් එයාලා ඉගෙනගෙන තියෙන විෂය ගැන දැනුවත් නැහැ. පොඩි suggestion එකක් කරලා බලන්නයි මේ අදහස. අනික මේ මාසේ අපේ කොල්ලෝ සෙට් එක මහ රෑත් වැඩ. (මගේ පෙරේතකමට වැඩ ගොඩක් බාරගත්තා මේ මාසේ:lol::()
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Moz Semrush කීපදෙනෙක් පාවිච්චි කරනවා. සමහර ඒවගේ නම් ඇහුවෙත් මම ඊයෙ පෙරේදා:lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩෝ මේ ඔක්කොම ගත්ත එකනම් අපරාදයක්,
    එකක් හරියට යුස් කරානම් හරි.

    හැබැයි ඉතින් මේ සෙට් එකම තියෙනවා කියන්නේ පට්ට
    :P:P
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    අඩෝ මේ ඔක්කොම ගත්ත එකනම් අපරාදයක්,
    එකක් හරියට යුස් කරානම් හරි.

    හැබැයි ඉතින් මේ සෙට් එකම තියෙනවා කියන්නේ පට්ට
    :P:P

    දෙ.ප.ලි - ඔයාලා කාට හරි මේ ටූල් වලින් මොනා හරි කරගන්න ඕන නම් අදාල විස්තර ටික දෙන්න. මම අපේ වෙබ් එකේ ෆ්රී එකේ ඉන්න කෙනෙක්ට කියලා වැඩේ කරලා csv එක දෙන්නම්. (seo
    keyword research reports etc.) ලොකු වැඩ නම් බෑ මචං. පුංචි උදව්වක් පුලුවනි
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    දෙ.ප.ලි - ඔයාලා කාට හරි මේ ටූල් වලින් මොනා හරි කරගන්න ඕන නම් අදාල විස්තර ටික දෙන්න. මම අපේ වෙබ් එකේ ෆ්රී එකේ ඉන්න කෙනෙක්ට කියලා වැඩේ කරලා csv එක දෙන්නම්. (seo
    keyword research reports etc.) ලොකු වැඩ නම් බෑ මචං. පුංචි උදව්වක් පුලුවනි

    අම්මෝ උඹනම් දෙයියෙක්.
    :love::love::love::love:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    using four men to fuck one women won't give you four childern
    but having one man to fuck four women , gives you four childern
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    semi rush kiyanne out date tool ekak mata anuwa.. unge crawling slow anik tool eka baladdi.. mam personally semi rush walin check karapu samahara dewal un show kare neh ehema ekak neh kiyala message awa:lol: .. eeth anik tool walin show kara.. oka nam mata anantha wenawa semi rush eke..

    ubage anik tool gena mam mukuth kiyanne neh .. mokada ewa user anuwa wenas wenawa athi..:) maath meken uda enna kattak kanawa.. seo dewal godak kal idan study karanawa. . semi rush wenuwata ahrefs ganna..

    oyage team eken matath podi help ekak puluwan nam denna.. podi deyak hoya ganna ona bn mata, eka hoya ganna mata path ekak penne neh . :(
     
    මොකක්ද මචං කෙරෙන්න ඕනේ. පී ඇම් එකක් දාපං මෙතන කියන්න එපා පුද්ගලික ප්‍රොජෙක්ට් විස්තර;)
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    using four men to fuck one women won't give you four childern
    but having one man to fuck four women , gives you four childern

    actually there are 11 people in my web team. each of them doing separate jobs.(projects/ tasks). I think it's because of their personal choice.