Folder & Drive

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    අපි වෙන කාට හරි අපේ ලැප් එක ටික වෙලාවකට හරි use කරන්න දෙනවනම් අපේ Folder & Drive වලට ඒ අය access කරන එක නවත්තන්නේ කොහොමද?

    කොහොමද අපේ privacy එක ආරක්ෂා කර ගන්නේ?


     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Windows user accounts 2ක් දැම්මොත් උබේ එකවුන්ට් එකේ my documents වල තියෙන ෆයිල්ස් ගන්න බෑ. අනික් ඩ්‍රයිව් වල තියෙන ෆයිල්ස් නම් ගන්න පුලුවන්. නමුත් ලින්ක්ස් වලින් බූටබල් එකක් හදාගත්තොත් ඔය මොක තිබ්බත් වැඩක් නෑ. උබ ප්‍රයිවසි අතින් ගොඩක් බලන එකෙක් නම් ලිනක්ස් දාලා ලැප දියන්.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    attatama...windowa wlala okata wisadumak nadda?

    Bit Locker එකෙන් Lock කරන්න පුළුවන්.:yes:
    ඕනේ කරන Drive ටික Bit Locker එකෙන් ලොක් කරලා..
    C:/ එකේ ඒවත් බලන්න දෙන්න බැරි නම් User Account එකක් හදපන්..​
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Bit Locker එකෙන් Lock කරන්න පුළුවන්.:yes:
    ඕනේ කරන Drive ටික Bit Locker එකෙන් ලොක් කරලා..
    C:/ එකේ ඒවත් බලන්න දෙන්න බැරි නම් User Account එකක් හදපන්..​


    bit locker eka encrypt karanna too much time gannawane. e wagemai decrypt karannath
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    10GB Data Encrypt කරන්න ඕනේ නම් 10.1 GB විතර Standard Volume එකක් හැදුවා.
    Data ටික ඒකට Move කළා.
    කැමති ප්‍රමාණයකට කැමති තරමක් හදා ගන්න පුළුවන්.
    Truecrypt Standard Volume හදන විදිය Youtube Search කරන්න.
    Password අමතක කරන්න හෙම එපා. Recovery බෑ. :D