Windows user accounts 2ක් දැම්මොත් උබේ එකවුන්ට් එකේ my documents වල තියෙන ෆයිල්ස් ගන්න බෑ. අනික් ඩ්රයිව් වල තියෙන ෆයිල්ස් නම් ගන්න පුලුවන්. නමුත් ලින්ක්ස් වලින් බූටබල් එකක් හදාගත්තොත් ඔය මොක තිබ්බත් වැඩක් නෑ. උබ ප්රයිවසි අතින් ගොඩක් බලන එකෙක් නම් ලිනක්ස් දාලා ලැප දියන්.