Wedding හෙල්ප්

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Wedding දවසට කට්ටිය අර අන්තිමට Dance කරනකොට දාන්න පුළුවන් විදියට Songs 5k විතර Join කරගන්නේ කොහොමද!!!

    අර එකක් ඉවර වෙද්දී (Fade) වෙනවා වගේ තියෙන්න ඕනේ :confused: Any Video Converter එකෙන් කළා එත් එකක් ඉවර වෙලා අනික පටන් ගද්දි කිසි ලස්සනක් නෑ...

    දන්න කෙනෙක් ඉන්නවනම් වැඩේ කරලා දෙන්න පුලුවන්ද ටිකක් හදිසි :(:dull::love:

    Bump හරි දාපල්ලා :love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar172760_2.gif
     
    • Like
    Reactions: CloudX64